~ ගිලෙන්නේ නැතුව නාන්න ~

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Good Post saho..ඒත් සිංහලයාගේ හදන්න බැරි පුරුද්දක් බන් ඕක.ගිය තැන විනාස කරලා තමයි එන්නේ.සුළුතරයක් තමයි සුන්දරත්වය ආරක්ෂා කරන්නේ.අපේ රටේ මුල් පුටුවේ ඉදන් අවසානය දැක්වා හැම එකාම එහෙමයි..විල්පත්තුව සීන් එක දන්නවනේ.වැඩක් නෑ ඕව ගැන කතා කරලා..රෙප් +8 :yes::yes:
     
    • Like
    Reactions: DJU9

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලහංකාෙ පපුව ගාවටම වතුර තියෙනවනෙ :sorry: :sorry:
    ඔය ටික අැති බං ගිලෙන්න :sorry: :sorry:
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ඔතන නාන්න හොඳ උනාට බීපුවම පොඩ්ඩක් අව්ල්..වලවල් වගේ තියෙනවා..දවල්ට එහෙම හෙවනක් නැ..හවස ගියොත් හොඳයි මට හිතෙන්නෙ..වාහන නවත්තන්න පාර්ක් එකක් ඒ කලේ නං තිබ්බේ නැ..ඔය ගල් පරේ ඉකිරියෝ වගේ සත්තුත් ඉන්නව පරිස්සමෙන්..මේවා කිව්වේ බය කරන්න නෙවේ ..යන තන දැනගෙන යන්න..බොන්න වතුර පාරවල් අයිනේ හයි කරල තියෙන ටැප් වලින් ගන්නා පුළුවන්..බස් එකේ යනවනං මීගමුවෙන් බෝපිටිය පාරේ බස් වල ගිහිල්ල පයින් යන්න ඕන මට මතක් හැටියට ..