ඔතන නාන්න හොඳ උනාට බීපුවම පොඩ්ඩක් අව්ල්..වලවල් වගේ තියෙනවා..දවල්ට එහෙම හෙවනක් නැ..හවස ගියොත් හොඳයි මට හිතෙන්නෙ..වාහන නවත්තන්න පාර්ක් එකක් ඒ කලේ නං තිබ්බේ නැ..ඔය ගල් පරේ ඉකිරියෝ වගේ සත්තුත් ඉන්නව පරිස්සමෙන්..මේවා කිව්වේ බය කරන්න නෙවේ ..යන තන දැනගෙන යන්න..බොන්න වතුර පාරවල් අයිනේ හයි කරල තියෙන ටැප් වලින් ගන්නා පුළුවන්..බස් එකේ යනවනං මීගමුවෙන් බෝපිටිය පාරේ බස් වල ගිහිල්ල පයින් යන්න ඕන මට මතක් හැටියට ..