ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Turn On GIF by Alexis Tapia
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,137
    113
    Mother Earth
    Anagami wenakan gedara inna puluwan.ita passe family ekaka inna be.set wenne ne.automa yawenawa nature eken.
    ඉතින් ළමයි දහයක් හදලා උන්ට සලකගන්න බැරි වෙද්දී මහණ වෙලා ගෑනිවයි ළමයි ටිකයි දාලා ගිහින් නිවන් යන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: Jihadi john

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
    ගිහියෙක්ට සෝවාන් වෙන්න පුළුවන්
    නිවන් මගට , සෝවාන් , සකදාගාමී , අනාගාමී, අරහත් කියන 4 අයත්
    සෝවාන් වලින් පස්සේ තියෙන ටික හරියට කරගන්න ගිහියෙක් වෙලා බැහැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ඉතින් ළමයි දහයක් හදලා උන්ට සලකගන්න බැරි වෙද්දී මහණ වෙලා ගෑනිවයි ළමයි ටිකයි දාලා ගිහින් නිවන් යන්න පුලුවන්ද?
    Niwana kiyanne kohewath gihin geyak gannawa wage ganna ekak newene ban.mamathwayen and mohothen midena ekane.ehema wagakim atharala mahana wenna yana ekai,mohothen midena tattawayata awama gedara wage situation ekaka inna be.e system ekata meyawa match wenne ne.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,396
    113
    🌎

    🔹 බුදු දේශනාව අනුව​

    ඔව්. ගිහිවරයෙක්ට (ගිහියෙක්ට) නිවන් පත් විය හැකිය.

    බුදුන් වහන්සේගේ කාලයේදීත් ගිහිවරුන්ට නිවන් ලැබුණු උදාහරණ බොහොමයක් තියෙනවා. උදාහරණව ලෙස:

    • විසాఖා මහා උපාසිකාව
    • අනාථපිණ්ඩික මහඥාතියා
    • චිත්ත උපාසකයා
      මෙවන් ගිහි භාවය තුළ සිටින පිරිසක් නිවන් සපත් වූ බව තෙරුවන් දේශනා වල සඳහන්.


    ගිහිවරුන්ට පුළුවන්:
    • සෝවාන්, සකදාගාමි, අනාගාමි වීම.
    • අරහත්ව ලැබීම ද ඉතා දුර්ලභ නමුත් සම්භවීත දෙයක් (විශේෂයෙන් විවේකයේ, වැඩි භාවනාවක යෙදෙන ගිහිවරුන්ට).


    🪷 1. සෝවාන්වීම (පළමු මාර්ග ඵලය)​

    ඒ කියන්නේ — නිවන් මඟට පටන් ගන්න එක.
    මේ අවස්ථාවේදී පුද්ගලයාගේ මනසින්:

    • සත්කාරය පිළිබඳ සංකා (අවිශ්වාසය)
    • සිලබ්බත පරමාසය (අවශ්‍ය නොවන ආචාර අනුකූලව නිවන් සෙවීම)
    • සක්කාය දිට්ඨිය (මම කියන අභිමාන දෘෂ්ටිය)
      මෙවන් අවිද්‍යාමය දේ දුරු වෙනවා.
    👉 මේ තත්ත්වය තෙක් ගිහිවරුන්ට සම්පූර්ණයෙන්ම හැකි දෙයක්.

    උදාහරණ:
    අනාථපිණ්ඩික මහඥාතියා — බොහෝ දෙනාට උතුම් ගිහි උපාසකයෙක්. ඔහු සෝවාන් වූ බව දේශනාවල සඳහන්.


    🪷 2. සකදාගාමි හා අනාගාමි​

    • සකදාගාමි — රාගය, ද්වෙෂය සුළු තරමින් පවතින තත්ත්වය.
    • අනාගාමි — ඒ දෙකම අත්හැරුණු තත්ත්වය.
      මෙම තත්ත්වයටත් ගිහිවරුන් පත්විය හැක.
    උදාහරණ:
    චිත්ත උපාසකයා (මහ වාණිජයකු) — අනාගාමි වූ ගිහිවෙරෙක් ලෙස සූත්‍රවල සඳහන්.


    🪷 3. අරහත්වය​

    මෙය අවසන් පියවරයි —
    සම්පූර්ණයෙන්ම රාග, ද්වෙෂ, මෝහ නැති තත්ත්වය.
    බොහෝ විට මේ තත්ත්වය ගිහිභාවයෙන් බුහුමන් වෙන මොහොතේදී හෝ විවේකයේදී ප්‍රාප්ත වෙන එකක්.
    බුදුන් වහන්සේගේ කාලයේදීත් ගිහි අරහත් පුද්ගලයන් සිටියා — උදාහරණයක් ලෙස යසාකුමාරයෝ.


    🪷 4. නිගමනය​

    "ගිහිකම නිවන්ට බාධකයක් නොවෙයි.
    අවිද්‍යාව, තෘෂ්ණාව, අසමථ සිත — ඒවයි බාධකය."


    මමත් දැන් පුංචි Asliyanage/ Fiona Dabare කෙනෙක් ☺️
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Rahatan wahanse kenekta dick eka naginne ne.rupen midila kriya sith witarak hinda.kohomath faimly Environment ekakata match wenne ne.mahana une nathath gedaraka taniyen wage tama
    Inna wenne.Nattan e wagema kattiya ekka.
     
    • Wow
    Reactions: techhelpme

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපි හැමෝම නිවන, ස්වර්ගය කියල වචන හදාගෙන මිරිගුවක් පස්සේ දුවනවා වෙන්න බැරිද ?

    අපි හැමෝම මැරුණට පස්සේ නිවන් යනවා (නැවත ඉපදීමක් නෑ) වෙන්න බැරිද ?

    මිනිස්සු වැරදි කරන්න බය කරන්න, යහපත් සමාජයක් ගොඩනගන්න අපේ මුතුන් මිත්තෝ නිවන, ස්වර්ගය කියල කන්සෙප්ට් හැදුවා වෙන්න බැරිද ?

    :unsure::unsure::unsure:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ක්න්නෝරුවේ ඉපදිලා පුලුවන් .
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )

    බඩු ගහන අයටත් පුලුවන්. බඩු නොගහන අයටත් පුලුවන්.
    ගිහියටත් පුලුවන්. පැවිද්දටත් පුලුවන්.
     
    • Haha
    Reactions: Cypress

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බඩු ගහන අයටත් පුලුවන්. බඩු නොගහන අයටත් පුලුවන්.
    ගිහියටත් පුලුවන්. පැවිද්දටත් පුලුවන්.
    බඩුවට බෑනෙ . :(
     
    • Haha
    Reactions: KSPathirana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    අපි හැමෝම නිවන, ස්වර්ගය කියල වචන හදාගෙන මිරිගුවක් පස්සේ දුවනවා වෙන්න බැරිද ?

    අපි හැමෝම මැරුණට පස්සේ නිවන් යනවා (නැවත ඉපදීමක් නෑ) වෙන්න බැරිද ?

    මිනිස්සු වැරදි කරන්න බය කරන්න, යහපත් සමාජයක් ගොඩනගන්න අපේ මුතුන් මිත්තෝ නිවන, ස්වර්ගය කියල කන්සෙප්ට් හැදුවා වෙන්න බැරිද ?

    :unsure::unsure::unsure:
    Marunata passe niwan yana kenek ne.dan inneth hineka.inne hineka kiyala realize wena eka thama niwana.hine athule mama innawa hine athule inna mata hinayak penawa.hinayak athule ipadennwath marennwath puluwanda
     
    • Wow
    Reactions: techhelpme

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    බඩුවට බෑනෙ . :(
    Baduwakata tama kalinma puluwan.hitha hayyay.body eka wena kenekta wikuanna hayyay.mamathwaya atha arinna lesiy dharmaya ahunoth.godak buddage kale badu tama niwan dakke godak
     
    • Like
    Reactions: Bam