මෙක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න
කවදහරි උඹ මැරෙන වෙලාවෙ උඹේ හිතට එන සිතිවිල්ල අනුව තමයි ඊලඟ උපත/භවය තීරණය වෙන්නෙ. ඒ කියන්නෙ උඹ කොච්චර හොඳ වැඩ කලත් මැරෙන වෙලාවෙ තරහෙන් කේන්තියෙන් මළොත් බොහෝවිට ප්‍රේත/ යක්ෂ/ අපාය වගේ තැනක උප්පත්තිය ලබන්න ඉඩ තියෙනව. හැබැයි ඒකෙන් උඹ කරල තියෙන හොඳ වැඩවල ප්‍රතීපල නැති වෙන්නෙ නෑ. කවදාහරි උඹ විවිධ ජීවිතවල ඉපදිලා මැරිලා ඉපදිලා මැරිලා ඒ කුසල කර්ම පල දෙන්න කාලයක් ආවම ඒව ලැබෙනව.
ඒක හින්ද තමයි ධර්මයේ කියන්නෙ නිතර හොඳ සිතිවිලිවලින් ඉන්න කියල. මොකද මනුස්සයෙක් ජීවිතකාලයක් නිතර පුරුදු කරපු දේවල් තමයි මැරෙනකොටත් හිතට එන්න ඉඩ තියෙන්නෙ. කෙනෙක් හිතන් ඉන්නවනං කරන්න තියෙන දහදුරා වැඩ ඔක්කොම කරල මම මැරෙද්දි හොඳ දේවල් හිතනව කියල, ඒක හරි අමාරුයි සාමාන්‍ය තත්වයක් යටතේ.(එහෙම කරපු අයත් ඉඳල තියෙනවලු ඉස්සර ඒත් රහතන් වහන්සේලාගේ බලපෑම යටතේ. එහෙම සුගතිගාමී වුනත් ජීවිතකාලයක් කරපු පව් කම් ඒ සුගති කාලෙන් පස්සෙහරි පල දෙනවා. ඒක නිකං තාවකාලික සහනයක් විතරයි.)
මට තේරෙන විදියට කිව්වෙ.
Saadu Kenek Kiyannema Badu Gahana Ekek ta Kiyana thawath Namak..
එතකොට නබියට කියන තවත් නමක් විදියට කියපන් ස්ත්‍රී දූෂකයා කියල. යුද්ධෙන් අවතැන් වුන ගෑනුන්ටත් අල්ලව විකුණගෙන හේතු හදාගෙන හුකාපු එකට.

------
Post added on Nov 14, 2025 at 10:21 AM