ගීතයෙන් ගීතය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    සසල උනත් සිත නිසල කෙරේවී ඔබගේ නිලුපුල් නෙතු කැළුමින්
    කඳුළු ගගක් වුව පහන් ටැඹක් සේ එලිය කෙරේ ඔබෙ ප්‍රිය තෙපොලේ

    ලදේ මුලා වී ගියානම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිගුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකො පාරාද වී දැන්
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ලදේ මුලා වී ගියානම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිගුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකො පාරාද වී දැන්
    නීල නයන නිල් ඉදුවර කවි බැඳ මනරම්
    ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත මෙතරම්
    ඔය කවි අහන්න මගේ සවනට නැති විය ඉවසුම්
     
    • Like
    Reactions: ilovezest

    ilovezest

    Junior member
  • Nov 4, 2010
    52
    59
    18
    Colombo
    www.zestgirls.lk
    නීල නයන නිල් ඉදුවර කවි බැඳ මනරම්
    ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත මෙතරම්
    ඔය කවි අහන්න මගේ සවනට නැති විය ඉවසුම්
    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
    ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
    ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්...
    දුක නැතුවමත් නොවෙයි
    ඔබ යන්න යනවනම්...
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ
    මිලින වී සැගවේ
    වස්සානේ ආයේ එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ

    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ
    මිලින වී සැගවේ
    වස්සානේ ආයේ එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ
    ලගින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කලා
    හදට ඔබේ නොදැනුනාද
    මගේ ආදරේ මගේ ආදරේ...
    ------ Post added on Feb 18, 2022 at 1:42 PM
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ
    මිලින වී සැගවේ
    වස්සානේ ආයේ එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ


    ලගින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කලා
    හදට ඔබේ නොදැනුනාද
    මගේ ආදරේ මගේ ආදරේ...
    ------ Post added on Feb 18, 2022 at 1:42 PM
    රණ්ඩුවෙවී යාලු වෙවී දුවපැන වතු මිදුලේ
    පුංචි කමට අපි හිටියා මක් වෙනව නගේ
    පුංචි අතින් අල්ලාගෙන ඒදන්ඩෙන් නැගී
    ලංද පුරා කළ සක්මන් මතකයි අයින්ඩී ......

    නැවුම් ළිඳෙන් දිය නාගෙන නුඹ ගෙට ආ දවසේ
    පැතුම් ගොඩක් නුහුරු බරක් ඇතිවිය හද පතුලේ
    අතට වළලු කණට තෝඩු නොපැතු දුගී ළයේ
    සාගිනි නිවු බත් කටකට සෙනේ ගඟක් මැවේ .....
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රණ්ඩුවෙවී යාලු වෙවී දුවපැන වතු මිදුලේ
    පුංචි කමට අපි හිටියා මක් වෙනව නගේ
    පුංචි අතින් අල්ලාගෙන ඒදන්ඩෙන් නැගී
    ලංද පුරා කළ සක්මන් මතකයි අයින්ඩී ......

    නැවුම් ළිඳෙන් දිය නාගෙන නුඹ ගෙට ආ දවසේ
    පැතුම් ගොඩක් නුහුරු බරක් ඇතිවිය හද පතුලේ
    අතට වළලු කණට තෝඩු නොපැතු දුගී ළයේ
    සාගිනි නිවු බත් කටකට සෙනේ ගඟක් මැවේ .....
    වසන් කරන්නට බෑ මගෙ හිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
    පෙම් මල් පූදිනවා

    සිහිලට දැනෙනා ගින්දර දැක දැක
    සිත දොඩමළු වෙන්නේ
    වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
    පෙම් මල් පූදින්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    රණ්ඩුවෙවී යාලු වෙවී දුවපැන වතු මිදුලේ
    පුංචි කමට අපි හිටියා මක් වෙනව නගේ
    පුංචි අතින් අල්ලාගෙන ඒදන්ඩෙන් නැගී
    ලංද පුරා කළ සක්මන් මතකයි අයින්ඩී ......

    නැවුම් ළිඳෙන් දිය නාගෙන නුඹ ගෙට ආ දවසේ
    පැතුම් ගොඩක් නුහුරු බරක් ඇතිවිය හද පතුලේ
    අතට වළලු කණට තෝඩු නොපැතු දුගී ළයේ
    සාගිනි නිවු බත් කටකට සෙනේ ගඟක් මැවේ .....

    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණ ගැසෙමු යළි
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණ ගැසෙමු යළි
    ළඳක් ළඳක් දුටිමි ළඳක්
    ළඳක් ළඳක් දුටිමි ළඳක්
    ලස්සන ළඳක් හාහා
    ලස්සන ළඳක්

    සුදට සුදේ හහා ගවුම ඇඳන්
    හිස්වැස්මත් සුදට සුදයි
    නෙතග බැලුම් සිත පොපියයි
    ඉර හඳ මිහිකත නලවයි
    ඈ දැකුමෙන් හද සැනසෙයි
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණ ගැසෙමු යළි
    ලදුනේ...... ලදුනේ...
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ
    දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ..
    නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ

    තෙල් මල් ගෙන දෝත පුරා...
    මුනි කුටියට පියමන් වන..
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ

    බුදුන් දැක නිවන් දකින්..
    දෙවුලොව යන පාර අහන්
    ඔබද පටාචාවකි..
    ඔබද කිසා ගෝතමියකි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    ලදුනේ...... ලදුනේ...
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ
    දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ..
    නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ

    තෙල් මල් ගෙන දෝත පුරා...
    මුනි කුටියට පියමන් වන..
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ

    බුදුන් දැක නිවන් දකින්..
    දෙවුලොව යන පාර අහන්
    ඔබද පටාචාවකි..
    ඔබද කිසා ගෝතමියකි

    කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
    පායනා තරුවේ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
    පායනා තරුවේ
    වස්සානයට අත වනල ඉමු මග බලන්
    උද්‍යාණයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වස්සානයට අත වනල ඉමු මග බලන්
    උද්‍යාණයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
    දී කිරි දී කිරි ගෙනාව දී කිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දී කිරි

    පැටියා මෝරපු දෙනගේන ගාත් කිරි
    හොඳ හැටි උණු කොට හින්දා ගත් කිරි
    නැවුම් මුට්ටියේ වාත් කළ මේ කිරි
    පණමට ලාබයි මං දෙන මේ කිරි....
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දී කිරි දී කිරි ගෙනාව දී කිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දී කිරි

    පැටියා මෝරපු දෙනගේන ගාත් කිරි
    හොඳ හැටි උණු කොට හින්දා ගත් කිරි
    නැවුම් මුට්ටියේ වාත් කළ මේ කිරි
    පණමට ලාබයි මං දෙන මේ කිරි....
    රුවට රුවේ සකුරා ඉවුරේ
    හිම වැටෙනා
    සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරියේ

    හිම මිදෙනා නගරේ.
    රුව පෑව ඒ රූබරී
    චෙරි මල් පිපී පවනේ
    ඒ ගමන් ලතා බලා ඉන්නවා
     
    • Like
    Reactions: ilovezest

    ilovezest

    Junior member
  • Nov 4, 2010
    52
    59
    18
    Colombo
    www.zestgirls.lk
    රුවට රුවේ සකුරා ඉවුරේ
    හිම වැටෙනා
    සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරියේ

    හිම මිදෙනා නගරේ.
    රුව පෑව ඒ රූබරී
    චෙරි මල් පිපී පවනේ
    ඒ ගමන් ලතා බලා ඉන්නවා
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...


    තරංගයක් ලෙසින් අදී
    බිඳි නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්...

    වලා තීරයෙන් එහා

    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...


    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්...

    වලා තීරයෙන් එහා

    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...


    තරංගයක් ලෙසින් අදී
    බිඳි නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්...

    වලා තීරයෙන් එහා

    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...


    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්...

    වලා තීරයෙන් එහා

    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...
    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

    පිපි මලසේ හිමිදිරියේ ඔසරි පොටේ
    සුදු නෙරියේ හිත දැවටේ සිලි සිලියේ

    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා

    පිපි මලසේ හිමිදිරියේ ඔසරි පොටේ
    සුදු නෙරියේ හිත දැවටේ සිලි සිලියේ

    කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා
    නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී
    පින්න පිපුනු සීතේ එන්න සිනාසී
    රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා
    පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා
    වාසනා වේවා වාසනා වේවා
    පිංබර යුවතිය කුළ කුමරිය වී මංගල මල් නැකතේ
    පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ
    වාසනා වේවා වාසනා වේවා
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වාසනා වේවා වාසනා වේවා
    පිංබර යුවතිය කුළ කුමරිය වී මංගල මල් නැකතේ
    පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ
    වාසනා වේවා වාසනා වේවා
    වසන් කරන්නට බෑ මගෙ සිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉතිරී සුවඳින් මත් වී
    පෙම් මල් පූදිනවා

    සිහිලට දැනෙනා ගින්දර දැක දැක
    සිත දොඩමළු වෙන්නේ
    වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
    පෙම් මල් පූදින්නේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වසන් කරන්නට බෑ මගෙ සිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉතිරී සුවඳින් මත් වී
    පෙම් මල් පූදිනවා

    සිහිලට දැනෙනා ගින්දර දැක දැක
    සිත දොඩමළු වෙන්නේ
    වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
    පෙම් මල් පූදින්නේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී

    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...