ලදේ මුලාවී ගියානම්..ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා
එපා ඔයාගේ සිනාවන්..
මිරිගුව දැක මුවෙක් වගේ,
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාද වී දැන්..
ලදේ මුලාවී ගියානම්..ලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා
නෝනා මගේ නර්ස් නෝනාලදේ මුලාවී ගියානම්..
එපා ඔයාගේ සිනාවන්..
මිරිගුව දැක මුවෙක් වගේ,
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාද වී දැන්..
ලියූ කවි පද දහක් අතරේනෝනා මගේ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලෙ
නෝනා මගේ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ
මං ගමෙ කොල්ලාලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුණු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
තවම ලියනවා මං
නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
කියාගන්නට බැරිව සිරවුණු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං
තවම පතනවා මං
ලියුම ලියාලා ගුවන් තැපෑලෙන්මං ගමෙ කොල්ලා
ගම එපාවෙලා...
ටවුමට ආවේ....
පෙට්ටගම කඩලා..
වෙන් වෙන්න පුළුවන්නම් වෙන් වී ඔබ යන්නලියුම ලියාලා ගුවන් තැපෑලෙන්
ඔබට තැපැල් කෙරුවා
ඔබට ලැබේදෝ එය නොලැබේදෝ
සිත වාවනු බැරුවා
නොහඬන් ළඳුනේවෙන් වෙන්න පුළුවන්නම් වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන ආයෙත් කතා කරන්න
කඳුළු විදගන්න හැකිය මගෙ නෙතට
අපේ ආදරේ වෙනුවෙන් කඳුළු නොසලන්න
දිස්නෙ ගලනා නිල් නෙත පෙලනා ස්වප්න මල මාගේනොහඬන් ළඳුනේ
නොහඬන් ළඳුනේ
නොහඬන් ළඳුනේ
නොහඬන් ළඳුනේ
සුරා පොදක් මා තොල ගෑ පමණින්
සුරා සොඬෙකු වේදෝ
ඇය අත ගෙන රැඟුමක් පෑ පමණින්
මා සලලෙකු වේදෝ, ඕ...
මා සලලෙකු වේදෝ
ආදර මල් වලදිස්නෙ ගලනා නිල් නෙත පෙලනා ස්වප්න මල මාගේ
ස්වප්න මල මාගේ හෝ....ඕ...
නොසිතූ සේ ඔබ දෝතෙහි වැතිරේ ස්වප්න මල මාගේ ස්වප්න
මල මාගේ... ආාාා. ආාා
නුඹට හිතැති නුඹ හිත නැතිආදර මල් වල
පාට කියන්නද
ඒවගෙ ලස්සන
තව නෑ
ඒවගේ ලස්සන
තව නෑ...
වේදනා දෙන්නේ නෑනුඹට හිතැති නුඹ හිත නැති
හීතක් හඩනවා
නුඹ හිත නැති උවත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඩනවා
නිහඬ කල්පනා පොවක තනි වෙලා ඔබ හඩයි...වේදනා දෙන්නේ නෑ
ඔබ හැර මා යන්නේ නෑ
පාළුවේ ඔබ රදවා
සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදරේ
කුලුදුල් ඒ ඔබේ සෙනේ නොයිදුල් සේ හැඟෙ
මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ
යන්න ඔබ යන්න ඈත් වෙලා
නිහඬ කල්පනා පොවක තනි වෙලා ඔබ හඩයි...
කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි...
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි...
------ Post added on Feb 15, 2022 at 10:34 PM
රත්තරන් ආදරේ නිම උනා ජීවිතේ වේදනා හිමිඋනායන්න ඔබ යන්න ඈත් වෙලා
ඔබ නිසා කඳුළැල් සැලුවා
මිරිඟුවකි....සිහිනයකි...පිදූ ආදරේ
රත්තරන් ආදරේ නිම උනා ජීවිතේ වේදනා හිමිඋනා
මා දමා ඈ කොහේදෝ ගියා රත්තරන් ආදරේ නිමඋනා
සඳ ඔබ මගේනාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී.
ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසානිසල වෙලා හද නොසැලී හසරැල්,
ආදර රතදර යුගෙන් ඔබේ,
සසලව යයි සිත මැලවුණු ඔබෙ වත,
දෝවමි කඳුළැල්ලකින් මගේ.
වාවාවා ස නානානා....සසර වසන තුරු.... නිවන් දකින තුරු.... පිං කේත හෙළ රන් derane යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාවාවා ස නානානා....
සසල උනත් සිත නිසල කෙරේවී ඔබගේ නිලුපුල් නෙතු කැළුමින්ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසා
ඔමරි ගොමරි දාපු මුකුළු රෝසා, රෝසා
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතිව ගේ පාළුයි රෝසා
රෝසා නැතිව ගේ පාළුයි රෝසා