තරුද නිදන මහ රෑනිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
සුමියුරැ වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා රාව පැතිරේවා
සැවොම තුටු වේවා වාසනා වේවා...ආ...
නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
සුමියුරැ වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ

