නිම්හිම් සෙව්වා මා සසරේලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ..
සගවාගෙන ඉන්නට බෑ මගෙ ආදර සිත..
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග..
සොදුරිය කරගන්නයි මා සිතුවේ හැමදින..
හමුවී...යුගයෙන් බැදි යුගයේ..
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ......
නිම්හිම් සෙව්වා මා සසරේලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ..
සගවාගෙන ඉන්නට බෑ මගෙ ආදර සිත..
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග..
සොදුරිය කරගන්නයි මා සිතුවේ හැමදින..
කදුළක් වැටෙනම් පිසලන්න ආයේරට රකින අපේ ගවයා
මවු බිම චීනෙට වික්කා
රට අමු ගවයෙක් වේ නං
ඒ ඔහුයි අපේ හරකා
ලදුනේ ලදුනේ.....//කදුළක් වැටෙනම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදාද ආයේ
හිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනු ලොව එක්තැන් වෙලා
නදී ගංගා තරණයේලදුනේ ලදුනේ.....//
ඔබේ දෑස දැකගත්තෙමි
සැදෑ කලෙක ලදුනේ ලදුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ලදුනේ ....
නෑයෙක් නෑකම නොකියන
වීදි සරන ලදුනේ ලදුනේ.....
තරු ද නිදන මහ රෑනදී ගංගා තරණයේ
සැරි සරා සැඩ මාරුතේ
ඉන්ද්රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ…
කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන්තරු ද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑ හි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්....
සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිර වී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම්...
මට නොවෙයිතරු ද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑ හි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්....
සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිර වී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම්...
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනාමට නොවෙයි
ඔබ ආදරේ කලේ
මගෙන් ලද ආදරයට පමණයි
ඔබ ආදරේ කලේ
නිවන් දුටු හිම්ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා
ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා
ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
ලස්සනයි බලන්න...
නාරිලතා පුෂ්පේ..නිවන් දුටු හිම්
රුවන් පිළිරුව
පමණි අද මට ශේෂ වුයේ හිමි දෙසු බණ
අසා ඇතිමුත් ඇසුයේ හිමිගේ හඩින් නොව
අනේ පිඬුසිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන්
පිපුණු මලක හැඩ දෑස සලානාරිලතා පුෂ්පේ..
නාරිලතා පුෂ්පේ.........
කී...... ස්ත්‍රී.....
නාරිලතා පුෂ්පේ......
ස්ත්‍රී නාරිලතා පුෂ්පේ........
ලදුනේ...... ලදුනේ...පිපුණු මලක හැඩ දෑස සලා
පැතුම් විහග කැල වසඟ කලා
මගතොට රැදී නෙත් දහක් වසා
මතකද අප නෙත් කතාකලා
ලා සඳ එළියේ නා පෙති සැලිලාපිපුණු මලක හැඩ දෑස සලා
පැතුම් විහග කැල වසඟ කලා
මගතොට රැදී නෙත් දහක් වසා
මතකද අප නෙත් කතාකලා
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලාලදුනේ...... ලදුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ
දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ..
නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!මේක ලාස්ට් එක..... මම ටයිප් කරන අතරෙ වෙන එකක් වැටිල..
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියුරු ගාලා.
චනදන ඇල්ල වගේ ආල සිනා පාල
දැවටෙන්න මිහිර දීලා..
ළං වෙන්නවත් දෝ වෙන්වුයේලා සඳ එළියේ නා පෙති සැලිලා
නා මල් සුවඳයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා.
මේක ලාස්ට් එක..... මම ටයිප් කරන අතරෙ වෙන එකක් වැටිල..
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියුරු ගාලා.
චනදන ඇල්ල වගේ ආල සිනා පාල
දැවටෙන්න මිහිර දීලා..
ලංවෙලා හිම සීතේලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා!
මනුස්සකම් අහක දමා
ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා
මිනිසා මුලා වෙලා
නෙතට උළෙලක් විය එදා නුබ
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
වෙල ලග දග කරනා
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන්
ලියතඹරා මල ඔබද ලඳේවෙල ලග දග කරනා
කොලු රල මට පැවසූ දේ...
සිත මගේ සසල කලා
සිහිනෙන් වත් නොසිතූ සේ...
මම රෙදි අදින තුරා..
ලැජ්ජා තියෙන තුරා..
යලි එන්නෑ පාරෙන් වෙලේ .. පාරෙන් වෙලේ.. පාරෙන් වෙලේ.......
වෙල ලග දග කරනා
කොලු රල මට පැවසූ දේ...
සිත මගේ සසල කලා
සිහිනෙන් වත් නොසිතූ සේ...
නුබ මා මග හැරියේ
නැති හින්දද මට කාසී..
උබල දෙන්නා වෙල මැද කල වැඩ
මා දන්නවා හොර පූසී...
මට මග තොට යනෙනු බැරී..
වෙල ලග ඉද කොල්ලෝ පිරී..
කරනවා උන් මට පෙනේ .. උන් මට පෙනේ..
උන් මට පෙනේ.......
වෙල ලග දග කරනා
කොලු රල මට පැවසූ දේ...
සිත මගේ සසල කලා
සිහිනෙන් වත් නොසිතූ සේ...
මම රෙදි අදින තුරා..
ලැජ්ජා තියෙන තුරා..
යලි එන්නෑ පාරෙන් වෙලේ .. පාරෙන් වෙලේ.. පාරෙන් වෙලේ....... //
මට කිව්වද ඔය වග
පහල ගෙදර කලු ගීතා...
මම මූනේන්වත් පෙන්නුවේ
නෑ හිත ඇති තරහා.. //
කියනෙමි අත දිවුරා..
දුටුවොත් ඔය බබරා..
මම දෙන්නම් පාරක් කනේ.. පාරක් කනේ.
පාරක් කනේ........
වෙල ලග දග කරනා
කොලු රල මට පැවසූ දේ...
සිත මගේ සසල කලා
සිහිනෙන් වත් නොසිතූ සේ...
මම රෙදි අදින තුරා..
ලැජ්ජා තියෙන තුරා..
යලි එන්නෑ පාරෙන් වෙලේ .. පාරෙන් වෙලේ.. පාරෙන් වෙලේ....... //