ගීතානුසාරයෙන්_ප්‍රශ්න

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
මට උඹ දාපු ත්‍රඩ් එක නිසා පරණ සීන් එකක් මතක් වුණා.. ඔන්න මම වැඩ කරන තැන පොරකගෙ උපන්දින පාටියක් තිබුණා.. ඕකට ඉතින් උගේ ගමේ යාළුවොත් ඇවිල්ලා හිටියා.. අපේ සෙට් එකත් හැන්දෑ වෙන්න ඔය පැත්තට ගියා.. බොන්නත් තිබුණා.. ඌට විෂ් කරලා අපි ඉතින් අර අනිත් කොල්ලො එක්ක ඩ්‍රින්ක් එක දාන්න සෙට් වුණා.. ඊට පස්සෙ උන් සිංදු කියන්න පටන් ගත්තා.. කොහොම උනත් සිරාවට සිංදු කියන්න පුළුවන් සෙට් එකක් හිටියා.. ඕකෙ කිව්වා මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගෙ එදා රෑ ගුවන් තොටුපලේදී මා කියන සිංදුව.. ලස්සනටම කිව්වා කොල්ලෙක්.. ඉතින් ඔය සිංදුව කියලා ඉවර උනාම එකෙක් කිව්වා මෙහෙම දෙයක්..

මචං ඔය සිංදුවෙ හැටියට ආසිරී වගේ යාළුවෙක් අපිටත් හම්බවෙනවා නම් කොච්චර හොදයි.. ඌට කොච්චර යාළුවො හිටියත් අන්තිමට ආසිරී විතරයි උගේ දුකට හිටියෙ.. අපේ එවුනුත් ඉන්නෙ තියෙනකන් විතරනෙ.. නැති දාට දාලා යනවා.. බලපං ඌ ගුවන්තොටුපලටත් ගිහින් ඌ රට යනකොට..

දැන් ඉතින් කට්ටිය අන්දුන්කුන්දුන් වෙලා බලන් ඉන්නවා මූ කියන එක.. එකෙක් ඇහුවා මොන ආසිරීද කියලා.. මේකා ඒපාර කිව්වා මෙහෙම

ඇයි යකෝ තේරෙන්නෙ නැද්ද ඔය සිංදුවෙ කියන්නෙ නෑ සිය මිතුරන් පැමිණිලා.. ආසිරී සුභපැතුම් පැතුවා ඔබ නාවෙ ඇයි මිහිරියේ කියලා..

ඒත් අපිට සීන් එක තේරුනේ නෑ.. පස්සෙ ඌ මෙහෙම පැහැදිලි කලා..

යකෝ නෑ සිය මිතුරන් පැමිණිලා.. ඒ කිව්වෙ උගේ එක මිතුරෙක්වත් ඇවිල්ලා නෑ.. ඒත් අර ආසිරී ඇවිල්ලා තිබුණා කියලා.. අපේ එකෙක්ට බිබී හිටපු බියර් එකත් හිරවුණා ඌ කියපු එකට..:lol::lol:

ඕවා කියනකොට මට මතක් වෙනවා,

මට මුලු ලොවම ඔබයි....

ඔබයි රම්‍ය සද එලිය.... වගේ කතන්දර :lol:


If%20you%20know%20what%20I%20mean..png
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ එකෙක් මේ ලගදි මොකක්ද එලුවෙක්ගෙ කතාවක් ඇදිල ආපු වෙලාවක කියපි හොද එලුවො ගන්න නම් ඉතින් දෙල්කද පොලට යන්න ඔන කියල. අපි අහුව අයි බන් ඒ කියල. මූ කියනව අර සින්දුවෙ තියෙන්නෙ "දෙල්කද පොලෙන් ගෙනා හොද කිරි එලුවා ලු". මූ මෙච්චර කල් හිතන් ඉදල තියෙන්නෙ එහෙම.
    :lol::lol::lol: ඔය වගේ ගොබ්බයො ඉන්නවා බං.. මටත් සෙට් වෙනවා ඉදපු ගමන් පාටි වල..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහුගේ දයාබර එකම වදනකින් :)
    11.gif


    මා මලට කෑමති බව දෑන.... ඔබ මල අහිමි කලා නටුවෙන්... :P

    මගේ ගෑනිත් ඉස්සර මට ඕක කියනවා...:lol:
    :lol::lol::lol:

    ඕවා කියනකොට මට මතක් වෙනවා,

    මට මුලු ලොවම ඔබයි....

    ඔබයි රම්‍ය සද එලිය.... වගේ කතන්දර :lol:


    If%20you%20know%20what%20I%20mean..png
    සිරා... :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ??????????????????????????????????
    ??????????????????????????????????
    ??????????????????????????????????
    ??????????????????????????????????

    හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ..
    මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා..
    අහංකාර වූ සිනා අපේ ආදරේ දවාලා..
    ලොවේ චෝදනා නිසා දැවේ වේදනා..
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    ??????????????????????????????????
    ??????????????????????????????????
    ??????????????????????????????????
    ??????????????????????????????????

    හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ..
    මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා..
    අහංකාර වූ සිනා අපේ ආදරේ දවාලා..
    ලොවේ චෝදනා නිසා දැවේ වේදනා..

    සොවින් බර නුවන් විදාලා
    තෑවුල් පෑවසුවා හඩාලා
    යොවුන් ආදරේ අපේ
    ගියේ ඈයි මෙසේ සිදීලා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මියුරු කල්පනා.. සිතට ලං වෙලා..
    සිහිනෙන් ගෑ සුවදක් මෙන් ඔබත් ලං වුණා..
    කඳුල නිම වුණා.. අදුර දුරු වුණා..
    ලොව තනිවුණු මගෙ හදවත ඔබට හිමි වුණා..
    මියුරු කල්පනා..

    ඇයගෙන් ලද ලැතැවිල්ලට..
    සැනසිල්ලකි ඔබ මා හට..//
    සොඳුරු මිහිරි සතුට අතර..
    සිනා සුපිපුණා..

    සුදු නෙළුමකි ළද ඔබ මට..
    සිපගන්නම් ගෙන දෝතට..//
    දෙනෙත දකින සොදුරු දසුන..
    ඔබේ වත තමා..

    කොහොමද වෙනස..?:D

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ??????????????????????..
    ??????????????????????..
    ??????????????????????..
    ??????????????????????..

    ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ..
    අවසන මුල වේ ලතැවිල්ලේ..
    වෙරළෙහි ගල් පරයක් විය හැකිනම්
    තෙමුනත් ඇත කරදිය රැල්ළේ..