ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ



ගීතා කුමාරසිංහ රොහල් ගත කෙරේ
(අමල් වික්‍රමරත්න)

සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඇයගේ කොළඹ පිහිටි නිවසේදී ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් ඇතිවූ අනතුරකින් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නිලියක් වශයෙන් මම ආසම කරන කෙල්ලෙක්. ඒක නිසා ඉක්මන් සුව පතනවා. දේශපලනඥයක්වරියක් වශයෙන් නම් ජරා ගෑනියෙක්
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මැරෙන්නැතුව විඳෝ විඳෝ ජීවත් වෙන්න ලැබුනොත් හොඳයි :yes: