ගී රස වින්දන 2 - මේ මැයි ගහ යට

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    udata.....ai kawruth up karanne naththe


    ඔව් මචන් ඇත්ත..උබයි තව කිහිප දෙනෙකුයි විතරයි බන් බලන් ඉන්නේ...සමහර විට ඊලග ත්රෙඅඩ් එක අන්තිම එක වෙයි බන්...
    ගොඩක් අය ආවත් කිසිම අදහසක් කියන්නෙවත් නෑ බන් ඔහේ යනවා...
    සමහර විට මම අලුත් නිසා වෙන්න ඇති..
    අලුත් කෙනෙකුට මේකේ තැනක් නෑතුව ඇති බන්...
    එකට කමක් නෑ බන් :(