ගුගල් ඇඩ්සෙන්ස් policyය සිංහලෙන් දැනගන්න...

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ගුගල් ඇඩ්සෙන්ස් policyය සිංහලෙන් දැනගන්න...

    goo.jpg


    මේ දවස්වල හුගදෙනෙක් මහන්සිවෙන බව පෙනෙනවා තමන්ගේ බ්ලොග් ඒකට Google ඇඩ්සෙන්ස් ලබාගන්න. එත් ඉතින් දැන් මේ ඇඩ්සෙන්ස් ලංකාවෙ බ්ලොග්ස් වලට දෙනවා අඩුයි. ඒ අපේ අයගෙම වැ‍රැදි නිසා තමයි. අද අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි උගන්වන ඉන්ටනෙට් හොරු හැමතැනම. එයාලා ඒ කියන විදියට මුදල් හොයන්න පුලුවන් නම් ඇයි එයාලා හොයන්නේ නැතිව පන්ති කර කර ඉන්නේ.
    එත් මේ ඇඩ්සෙන්ස් වලින් හරියට බ්ලොග් එකක් පවත්වන් යනවානම් මුදල් හොයාගන්න හරිම ලේසියි. මගේ account එකේ දැනට $ 60 ක් විතර තියෙනවා. හැබැයි තමන්ගෙ ඇඩ් තමන්ව ක්ලික් නොකොට හරිවිදියට බ්ලොගය පවත්වාගෙන ගියොත් වැඩේ ගොඩ. හැබයි ඔබේ බ්ලොග් එක ඉංග්‍රිසි භාෂාවෙන් පවත්වාගෙන යන එකක් නම් ලැබෙන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා.

    මෙන්න එහෙනම් ගුගල් ඇඩ්සෙන්ස් අරගෙන තියෙන අයටත්, ඉදිරියේදි ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ගුගල් ඇඩ්සෙන්ස් පොලිසියේ සිංහල පරිවර්තනයක්. මෙය කියවලා බලලා වැඩේ පටන් ගන්නවනම් ගොඩ.
    මෙන්න මෙතනින් බා ගන්න.
    http://www.ziddu.com/download/13915756/adsensepolinsinhala.pdf.html
    source:http://ekolama.blogspot.com
    REP+++ :):):):):):)
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    මට නම් තේරුන් නැහැ. අනිත් අයට වැදගත් වේවි කියලා හිතෙනවා.:)
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ๑۩praneesha۩๑;9496152 said:
    මට නම් තේරුන් නැහැ. අනිත් අයට වැදගත් වේවි කියලා හිතෙනවා.:)
    bro meken kiyanne adsense karana aya denagena inna ona adsense rules gana... nathi nam ban wenna ida thiyenawa.... policy=ප්‍රතිපත්තිය
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Watina post ekak machan ... REP +++
    Adsanse lagadi approve una aya innawada?
    mamath 2010 mula wage idan thama adsanse ganna try.
    bt :no:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    macn mama bog ekakata dagathhe dan sathi dekak withara wenwa :D blog eka 6months old wenakaum thiyagena indala apply karannko accept karai

    oyage apply karapu blog eka tikak dennako machan balanna :sorry:
    mukuth copy karanna neme :no:
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY

    ow macn dan sathiyak withara wenwa ! habbia mage blog eka tikaka parana ekaka mama plaweni para illapuwahama reject una aye mama blog eka ehemma thiyenna arala 6moths witahra giyata passe illuwa :D e pa num hari giya wade :)