මේකත් නසරානි මලයට උන ඇබැද්දියක් ඔය නසරානි මලයට දැන් පෙට්ටි කඩ කෑල්ලක් තිබුනට ඉස්සර හොද හාඩ්වෙයාර් එකක් තිබුනා බේබදුකම හින්ද තමයි නැති බංගස්තාන උනේ
දවසක්නසරානි ගෙ හාඩ්වෙයාර් එකට හාවෙක් ආවා මූ අහනවා මුදලාලි කැරට් අලයක් ගන්ඩ තියෙනවද කියලා..ගුණේ හාවට පැහැදිලි කරල දුන්නා මේක හාඩ්වෙයාර් එකක් කැරට් අල නෑ කියලා...
ඊලග දවසෙත් මෙන්න හාවා ඇවිත් අහනවා මුදලාලි කැරට් අලයක් ගන්ඩ තියනවද කියලා???
නසරානි මලේ මල ගෙරි හාවො මම ලණුවක් ගෙනත් උඹව ගහක බඳිනවා දැනගනින් ඊයෙ කිව්වනෙ මෙහෙ කැරට් නෑ කියලා හාවා කන් පාත් කරන් මාරු උනා
තුන්වෙනි දවසෙත් හවස් වෙනකොට මෙන්න හාවා එනවා
හාවා-මුදලාලි ලණුවක් ගන්ඩ තියනවාද???
නසරානි- නෑ ලණු ඉවරයි
හාවා- එහෙනං කැරට් අලයක් ගන්ඩ තියෙයිද????
නසරානි දැකපු වෙලාවට අහපල්ලා හාවා හම්බ උනාද කියලා ලුණු ඇඹුල් ඇතුව අහගන්ඩ පුලුවන්....
+REP

Last edited: