ගුයන්නෙන් පුතාට නමක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශ්‍රී;19572875 said:
    meke thiyena nam tika dakala matath hina giyaa bang :lol:

    මට ත්‍රෙඩ් එකේ නම දැක්ක ගමන් හිනා ගියා බන්.මට හිතුනා මෙහෙම දෙයක් වෙලා ඇති කියලා.:lol::lol:
     

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    ගුජුන්පියෝ කියල හෙම දාන්න එපා බන් කොරියන් කතා බලන කෙල්ලෝ පස්සෙන් එයි . :D:D

    ඔය විකාර අකුරු නැතුව කැත නැතුව කියන්න පුළුවන් නමක් දාපන් බන් . ඕනෙම නම් මැදට හරි අගට හරි දාගනින්. Good luck :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගුබ්‍රචොක්.
    ගුනිත්
    ගුවන්
    ගූකට්ටා
    ගුරුපරන්
    ගුවේරා
    ගුනිත
    ගුශිත
    ගුට්සන්
    ගූම්ස්
    ගුල්සර
    ගුම්නද
    ගුවනෙක
    ගූබර්
    ගුසාරිශ්
    ගුපිල
    ගුනෙරිස්
    ගුබ්‍රොස් ඇටිකින්සන්
    ගූසිත
    ගුස්ටාශ්
    ගුමිදු
    ගුදය
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    0.jpg
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බොල දරුවාගේ තාත්තා උඹ නම්
    නම දාන්න මොකටද වෙන එකෙක් :oo:

    මේ වගේ අකුරු හොය හොය ඉන් නැතුව
    උඹට හොඳ නමක් දාපන් බං...
    හොඳ ප්‍රායෝගික දෛවඥයෙක් නම් කවදාවත් මේ වගේ ගොං වැඩ කරන් නෑ...:angry:

    උඹට හිතලා නමක් දාන්න බැරිනම් අරිසෙන් අහුබුගේ දුව සමන්ති අහුබුදු ගෙන් හොඳ නමක් ගන්න පුළුවන් :yes:
    මෙන්න ලින්ක් එක babynames.lk
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ගුන්‍‍ඩේ
    ගුලියා
    ගු මින් ජුන්
    ගුම් ගුම් ෂාගා
    ගු 70 යි
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේකේ කට්ටිය දාල තිබුන නම් වලින් "ගුම්සර", "ගුරුළු" මේ නම් දෙක ලස්සනයි. ගුම්සර කියන එකේ හොද තේරුමක් තියනවා වගේ.
    ගු අකුරෙන් නමක් දානවා කියන්නේ අනිවා ගූ කියන එක සිංහල තේරෙන ඕන එකෙක්ගේ ඔලුවට එනවා. එත් මේ නම් දෙකේ එහෙම වෙන්නේ නැ. ගු අකුරෙන් නමක් දාන්නම ඕන නම් බලන්න ඒ නමේ ශබ්දය කඩෙන විදියෙන් ගූ කියන වචනේ එනවද කියල.
    eg:-
    ගුශාන් - මේක ගූ ශාන් කියල කියන්න පුළුවන්. පොඩි එවුන්ගේ කටට එනවා ඔය වගේ දේවල්.
    ගුනෙත් - ගූ නෙත් කියලා කියන්න පුළුවන්.
    එත් නිකමට හිතපන් ගුණපාල කියන එක එහෙම අවුලක් නැ. එක කැඩෙන්නේ ගුණ-පාල කියල. කාටවත් එක ගූ-නපාල කියල කියවෙන්නේ නැ. එහෙම කියන්න ඕන නම් ඉතින් තරහ කාරයෙක් හිතාමතාම හදල කියන්න ඕන. ගුණසේන, ගුණසේකර වගේ ගොඩක් තියනවා. එත් ඉතින් ගුණපාල කියන්නේ පරණ නමක්.
    "ගුම්සර" කියන නම බැලුවොත්. කැඩෙන්නේ ගුම්-සර. අවුලක් නැ. එකපාරට ගූ මතක් වෙන්නේ නැ. ගූ-ම්සර කියල කඩන්න බැ. නමත් ලස්සනයි. ඒ වගේ තව ඇති.

    හැබැයි ඉතින් ඔය මගුලේ විශ්වාස බල්ලට දාල වෙන අකුරකින් ලස්සන නමක් දැම්ම නම් පොඩි එකාගේ අනාගතේට යහපතක් වෙයි. ගු යන්නෙන් නම් දාල ළමයට ඉස්කෝලෙදි නම් හැදෙන්න ගත්තොත් නම් ළමය මානසිකව වැටිලා වෙන අයහපත ගොඩක් දරුණුයි.
    නොපෙනෙන සාස්තරේද, පැහැදිලිව පෙනෙන්න තියන අවදානමද කියන එක ඔබට බාරයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගුර්බචොක් කියලා දාපන්. :P

    පොඩි එකා ලොකු වෙන කොට වදින කාඩ් හින්දා අන්තිමට වෙන්නේ මෝඩ සාස්තර කාරයෙක්ගේ කීමක් හින්දා උට අම්මා තාත්තා පවා එපා වෙන එක. :sorry:

    නමක් කියන කොට ඒ නම ඇහෙන ඇහෙන පාරක් පාරක් ගානේ ලමයට ආශිර්වාදයක් එන්නයි ඕනි. කොච්චර හොද නමක් දැම්මත් වැඩක් නෑ ඒක ලොකු වෙන කොට ජෝක් එකක් වෙනවා නම්. මොලෙන් හිතලා තීරනය කරපන් පොඩි එකාගේ ජීවිතේද සාස්තර කාරයගේ කීමද කියලා ;)

    sira kathawa
    7+
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එහෙම නෑ. මං දාපු සෙට් එකෙන් එකක් දැම්මනම් හරි

    උඹ මුලින්ම දාල තිබුණ ටික දැකල නම් බඩත් කොර උනා මගුළ...:rofl:

    සමහර නම් වලනම් අවුලක් නෑ තමයි..:yes: තේරුමත් හොඳයි.. ඒත් මචන් ඉස්කෝලෙදි වැටෙන කාඩ් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ... යන්තමට ලඟින් යන අකුරක් තිබුණත් ඇති ඉතින්...:rolleyes: