ගුයන්නෙන් පුතාට නමක්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ඕවට ඔච්චර පුක නොදී හොද එකක් දාගනින්. මං දන්න පොඩි එකෙක්ට පූර්වික කියලා දාලා දැන් උට කියන්නේ වීර්පුක කියලා. :D:D:D පවුනේ බං මොනා වුනත්. :yes:

    ඒ මදිවට උ වැටිලා ඉන්නෙත් 5 කපුරැ පන්තියටලු. :D:D බඩ පැලෙනවා යකෝ
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඕවට ඔච්චර පුක නොදී හොද එකක් දාගනින්. මං දන්න පොඩි එකෙක්ට පූර්වික කියලා දාලා දැන් උට කියන්නේ වීර්පුක කියලා. :D:D:D පවුනේ බං මොනා වුනත්. :yes:
    :D
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ගුදයා
    ගුල්ලා
    ගුනිල්
    ගුපාල
    ගුවන්
    ගුරුලේත්තුවා
    ගුමින්ද
    ගූගංදා
    ගුහාමි
    ගුබමා
    ගුටින්
    ගුසාමා ගූ ලාඩීන්
    ගුඩ් බෝයි
    ගුඩ් සන්

    ගුඩ් ලක්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Puthaatai duwatai elakiriyen nan hoyanna aapu eun anthimata yanne tharaha wela.

    Unge moda kama.

    1. Eka ekaata ona vidihata nan thiyanna yana eka.
    2. Meke forum eke inna ungen ahuwoth aniwa kunuhara 2k ahaganna wena bawa nodanna kama.

    Anthimata ridila innawa.

    Mama dan ooka de wenawa 4 - 5 wathawak ma dakka.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දඟයෙක් වෙයි කියලා හිතෙනවනම් “ගුවන් කරණම්”
    හොඳට ඉගෙන ගන්න එකෙක් වෙයි කියලා හිතෙනවනම් “ගුරු සිත නොරිදවා”
    අම්බ නසරාණියෙක් වෙයි වගේනම් “ගුලු බායි ගුලල් බායි”