ගුරුකම් හා සාස්තර ඇත්තද..? බොරුද..?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ගුරුකම් හා සාස්තර ඇත්තද..? බොරුද..?

    ගුරුකම් හා සාස්තර ඇත්තද..? බොරුද..?කියලා බලන්න පරිකෂණයක් තියනවා..කරල බලමුද..?

    මේම පරිකෂණය ප්‍රථමයෙන් සිදුකල anthropology මහත්වරුන් ගෙන් බොහොම පින්සෙන්ඩු වෙලා තමයි මේ තොරතුරු එලි කරන්න අවසරය ඉල්ලුවේ..

    පරිකෂණ 10ක් පමණ ඔවුන් කරා..එයින් එක් පරිකෂණයක් තමයි මම දැන් කියන්න අදහස් කරන්නේ..හේතුව තමයි අනුන්ගේ පරිකෂණ දත්ත බලනවාට වඩා තමන් ම ඒක කරලා තමන්ම තිරණය කිරිම විනිවිදබාවයෙන් යුක්ත වන නිසා..බැවින්ද සහ මේ පරිකෂණය තමයි ඔවුන්ගෙ සියලුම පරිකෂණ වලින් පහසුම පරිකෂණය..

    ....පහත ක්‍රියා කාරකම් කිරිමට හැකි නම් පමණක් මෙම පරිකෂණය කරන්න..

    .එහෙමනම් මෙන්න පරිිකෂණය..

    සැලකිය යුතු දේවල්
    සමහරවිට ඔබ කවදාවත් නොගිය ස්ථානවලට ඔබට යන්නට සිදුවෙයි....
    යම් කාලයක් හා මුදලක් යොදවන්න වෙයි..
    නන්නාදුනන අයවලුන් ගෙන් තොරතුරු දැනගන්න වෙයි..

    ප්‍රථමයෙන් ඔබට පුද්ගලිකව අයිිතිවන කිසියම් භාණ්ඩයක් තොරා ගන්න..උදා.. ඔබගේ මුුදල් පසුම්බිය..ඔබගේ අත් ඔරලොසුව,ඔබගේ යතුරු කැරැල්ල..පලදින ආභරණයක් හො වෙනයම් කුඩා දෙයක් මැනවි..

    ඔබ දැන් මෙම තොරාගත් භාණ්ඩය කාටවත් නොපෙනෙන පරිදි කැමති තැනක සැගවිය යුතුයි.වැදගත් දෙයනම්.ඹබ පමණයි මෙය දැනගත යුතු වන්නේ..වෙන කිසිිවෙකුට මෙය ඇස නොගැටිය යුතුයි..එසෙම ඔබ සැගවන ලද භාණ්ඩය හා සැගවන ලද ස්ථානය හොදින් මතක තබාගන්න..නැතිනම් එම ස්ථානයේ සිතියමක් කටු සටහනක ඇද ඔබ සතුව එය සුපරිකෂා කාරිව තබාගන්න..

    දැන් ඔය අදුනෙන් හෝ ආරුඩයෙන් සාස්තර කියන දේවාල කොතෙකුත් සැම පලාතකම තිබෙන බව ඔබ දන්නවා ඇති...

    බහුතරයක් බොරු ස්ථාන නිසා මෙම සැම දේවාලයක්ම තොරා නොගන්න.. තොරා ගැනිමට එකම ක්‍රමය වන්නේ එම දේවාලයට යන එන අහඹු පුද්ගලයින් කිහිප දෙනෙක් මුනගැසි එම දේවාලයේ සාස්ත්‍ර කිම හෝ අදුන බැලිම නිවැරදිද කියා දැනගන්න..ඔවුන්ගේ කාරනා නිවැරදිව පැවසුවාදැයි අසා දැනගන්න..නැතිනම් වටින් ගොඩින් ආරන්චි කර දැනගන්න.. එම දේවාලයට යන පුද්ගලයින් එම ස්ථානය ගැන ඔවුන්ගෙ reviews සතුටුදායකනම් එම ස්ථානය තොරා ගන්න.. මෙලෙස සාස්තර කියන ස්ථාන ඔබට හැකි පමණ තොරා ගන්න..

    සාස්තර ඇසිම
    .ඔබගේ කරනාව ඔබේ සිතෙහි තබා ගන්න...........ඔබ කිසිවක් ප්‍රකාශ නොකරන්න.එම ස්ථානයෙන් ඹබගේ කාරනාව කියවිගෙන එනව නම් හරස් ප්‍රශ්න අසන්න..

    සැගවන ලද දෙය මොකක්ද,..?
    එහි හැඩය..මොකක්ද..?
    එහි වර්ණය..මොකක්ද..?
    සගවන ලද ස්ථානය මොකක්ද..?
    ඇයි එක මා සැගවුවේ..?

    .මෙසේ ඔබ තෝරා ගත් සියලුම ස්ථානවලට යන්න.. මෙම පරිකෂණයේ දත්ත අනුව ඔබට තිරනයක් ගත හැක.. මෙය තවදුරටත් පැහැදිලි කිරිමට අවශ්‍ය නැත..

    සාස්තර බලන්න ගිහින් අද්දැකිම් ඇති අය ඒ ගැන විස්තර කියනවා නම් හොදයි..
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,341
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    Oya illa gena kanan hadanne....

    Oya sasthra kiyana then wala aewun mala giya aewun wa aewanne.. Un ubalage gedetta awith aethenta asa hitila nawa tunoth huta ma thamai. balan ediddi seththa pochi wei pora amaru karayek num...
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සාමන්යෙන් නිමිත්තක් බලන්න යද්දි නම් පරන කාලෙ මිනිස්සු
    යතුරක්, ගිරය/ පඩුරක් හංගලා යනවා,
    ඉතින් අපි කට්ටඩියා ලගට ගිහිපු ගමන් එයා ඒක කියනවා, එතනින් පස්සෙ තමයි අපි තිරනය කරන්නෙ මුගෙන් අහන්වද නැද්ද කියලා,
    ඒක මේ පරීක්ශන කරලා හොයාගන්න ඕනි නැ, ඉස්කෝලෙ ගිහිපු නැති අපේ මීමුත්තොත් ඕවා දැනන් හිටියා.

    පොඩි කාලෙ තාත්තලා එක්ක ගියාමත් එහෙම කරලා තමයි යන්නෙ, හරියට කිව්වෙ නැත්නම් එහෙම්මම නැගිටලා එනවා මුකුත් නොකියම,
    ඒත් ඌ බොරු කාරයා කියලා ඔප්පු කරලා නෙට් එකේ දාන්නෙ නැ, ආයෙ දවසකුත් ඒ මනුස්සයා ලගටම යනවා, මොකද අපේ එක එක කර්ම බලවත් වෙන වෙලාවට ඕවා වෙනස් වෙනවා කියලා තමයි සීයලා තාත්තලා කියලා දුන්නෙ,

    සමහර හුයන්නො ඉන්නවා ලංකාවෙ හොදම එකා ලගට ගිහින් උගේ විස්තර ඇහුවත් කපු මහත්තයට ඒක වරදිනවා, ඒක කපු මහත්තයගෙ වැරද්දක් නෙමෙයි, යන එකාගෙ කරුමෙ, :P

    ඒ වගේම සමහර ඩයල් ඉන්නවා ඌ පරෙ අයිනෙ ඉන්න අහිකුන්ටක ඩයල් එකකින් ඇහුවත්, හොර ගැනිගෙ ඉදන් ලගදි නැති වෙච්ච ලාච්චුවෙ යතුර ගැන උනත් කියනවා, ඒ වගේ උන් මේවා විශ්වාස නොකලත් වෙන කෙනෙක් එක්ක ගිහිපු දවසක හරි කොර වෙනවා.

    සමහරු ඉන්නවා මේ දේවල් පට්ටම විශ්වාස කරත්, උන් ගැන කාටවත් කියන්න බැ වරදිනවා,:sorry:

    තව අවුරුදු 50 ක් යද්දි, අපි මේ අද විශ්වාස කරන විද්‍යාවට පවා අනාගතේ උන් පුකෙනුත් හිනා වෙයි,
    අපි හෙන මන්දබුද්දික ඩයල් කියලා හිතලා,

    ලෙඩක් එක හොද කරගන්න බැරි, වසංගතයක් ආවම එක නවත්තන්න මාස ගනක් යන, ස්භාවික විපතක් උනාම එක නවත්ත ගන්න බැරි මහ ගොබ්බයො සෙට් එකක්නෙ යකො 2017 ඉදලා තියෙන්නෙ කියලා උන් අපිට හිනාවෙයි,

    තමන් දන්න හුයන්නකුත් නැ අනුන්ගෙ මන්තර ගැනයි නොදන්න හු#තවල් ගැනයි ත්‍රෙඩ් නම් දාලා තියෙනවා කියයි :D

    (සැ:යු මම වූර්ති‍ය මන්තර කරුවෙක් නොවන බව සලකන්න, කුඩා කාලයේ පටන් ලැබුනු අද්දැකීම් මත මිශ්‍ර වශයෙන් ප්‍රතිඵල ලැබී ඇත, එහෙත් 100% මිත්‍යාවන් බව පිලිගැනීමට අකමැතිමි.)
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    Oya illa gena kanan hadanne....

    Oya sasthra kiyana then wala aewun mala giya aewun wa aewanne.. Un ubalage gedetta awith aethenta asa hitila nawa tunoth huta ma thamai. balan ediddi seththa pochi wei pora amaru karayek num...

    ඔව් ඔව් එහෙම වෙන්න පුලුවන්. ඒ නිසා ඔය මලගිය එවුන්ගෙන් වැඩ ගන්න තැන්වලට යන්න එපා. ඕවා ඇත්තද බොරුද කියලා හොයන්න ගිහින් වටිනා කාලය නාස්ති කරන්න එපා.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43

    ඔව් ඔව් එහෙම වෙන්න පුලුවන්. ඒ නිසා ඔය මලගිය එවුන්ගෙන් වැඩ ගන්න තැන්වලට යන්න එපා. ඕවා ඇත්තද බොරුද කියලා හොයන්න ගිහින් වටිනා කාලය නාස්ති කරන්න එපා.

    2qsm1rc.jpg


    මේසේ අසන එකත් වැරදියි..
    මේ වගෙ අයට උත්තර දෙන්න තමයි මම මේ නුල දැම්මේ..මේ අය ධර්ම කරුණුවලටත් හා අපේ අතිතයේ මුතුන් මිත්තන්ගේ සිට පැවත එන ශ්‍රස්ත්‍රයන්ටත් බොරු කියනවානේ..


    https://web.facebook.com/younghumanistsl/

    https://web.facebook.com/dayasisira.hewagamage?hc_location=ufi
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැත්තන් ආණ්ඩුවෙන් විභාගයක් තියලා පේන කියන්න බලපත්‍ර දුන්න නං හරි :D පෙට්ටි සීයක එක එක බඩු තියල ඇතුලේ තියෙන ඒවා කියන්න කියනවා සීන් ලකුණු දෙනවා, 75+ වගේ කියන අයට බලපත්‍රයක් දෙනවා පේන කියන මධ්‍යස්ථානයක් හරි දේවාලයක් හරි අටවගන්න :yes:
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    නැත්තන් ආණ්ඩුවෙන් විභාගයක් තියලා පේන කියන්න බලපත්‍ර දුන්න නං හරි :D පෙට්ටි සීයක එක එක බඩු තියල ඇතුලේ තියෙන ඒවා කියන්න කියනවා සීන් ලකුණු දෙනවා, 75+ වගේ කියන අයට බලපත්‍රයක් දෙනවා පේන කියන මධ්‍යස්ථානයක් හරි දේවාලයක් හරි අටවගන්න :yes:

    ඔයාගේ අදහස නම් නියමයි..මසුරන් වටිනවා..
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සාමන්යෙන් නිමිත්තක් බලන්න යද්දි නම් පරන කාලෙ මිනිස්සු යතුරක්.
    ගිරය/ පඩුරක් හංගලා යනවා,
    ඉතින් අපි කට්ටඩියා ලගට ගිහිපු ගමන් එයා ඒක කියනවා, එතනින් පස්සෙ තමයි අපි තිරනය කරන්නෙ මුගෙන් අහන්වද නැද්ද කියලා, ඒක මේ පරීක්ශන කරලා හොයාගන්න ඕනි නැ, ඉස්කෝලෙ ගිහිපු නැති අපේ මීමුත්තොත් ඕවා දැනන් හිටියා.

    පොඩි කාලෙ තාත්තලා එක්ක ගියාමත් එහෙම කරලා තමයි යන්නෙ, හරියට කිව්වෙ නැත්නම් එහෙම්මම නැගිටලා එනවා මුකුත් නොකියම,
    ඒත් ඌ බොරු කාරයා කියලා ඔප්පු කරලා නෙට් එකේ දාන්නෙ නැ, ආයෙ දවසකුත් ඒ මනුස්සයා ලගටම යනවා, මොකද අපේ එක එක කර්ම බලවත් වෙන වෙලාවට ඕවා වෙනස් වෙනවා කියලා තමයි සීයලා තාත්තලා කියලා දුන්නෙ,

    සමහර හුයන්නො ඉන්නවා ලංකාවෙ හොදම එකා ලගට ගිහින් උගේ විස්තර ඇහුවත් කපු මහත්තයට ඒක වරදිනවා, ඒක කපු මහත්තයගෙ වැරද්දක් නෙමෙයි, යන එකාගෙ කරුමෙ,

    සමහර ඩයල් ඉන්නවා ඌ පරෙ අයිනෙ ඉන්න අහිකුන්ටක ඩයල් එකකින් ඇහුවත්, හොර ගැනිගෙ ඉදන් ලගදි නැති වෙච්ච ලාච්චුවෙ යතුර ගැන උනත් කියනවා,

    සමහරු ඉන්නවා මේ දේවල් විශ්වාස කරත් උන් ගැන කාටවත් කියන්න බැ වරදිනවා,

    තව අවුරුදු 50 ක් යද්දි, අපි මේ අද විශ්වාස කරන විද්‍යාවට පවා අනාගතේ උන් පුකෙන් හිනා වෙයි,
    අපි හෙන මන්දබුද්දික ඩයල් කියලා හිතලා,

    ලෙඩක් එක හොද කරගන්න බැරි, වසංගතයක් ආවම එක නවත්තන්න මාස ගනක් යන, ස්භාවික විපතක් උනාම එක නවත්ත ගන්න බැරි මහ ගොබ්බයො සෙට් එකක්නෙ යකො 2017 ඉදලා තියෙන්නෙ කියලා උන් අපිට හිනාවෙයි,

    තමන් දන්න හුයන්නකුත් නැ අනුන්ගෙ මන්තර ගැනයි නොදන්න හු#තවක් ගැනයි ත්‍රෙඩ් නම් දාලා කියයි :D

    :D :D :lol: +
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සාමන්යෙන් නිමිත්තක් බලන්න යද්දි නම් පරන කාලෙ මිනිස්සු
    යතුරක්, ගිරය/ පඩුරක් හංගලා යනවා,
    ඉතින් අපි කට්ටඩියා ලගට ගිහිපු ගමන් එයා ඒක කියනවා, එතනින් පස්සෙ තමයි අපි තිරනය කරන්නෙ මුගෙන් අහන්වද නැද්ද කියලා
    ,
    ඒක මේ පරීක්ශන කරලා හොයාගන්න ඕනි නැ, ඉස්කෝලෙ ගිහිපු නැති අපේ මීමුත්තොත් ඕවා දැනන් හිටියා.


    මේක කලින් දැනන් හිටියේ නෑ. rep++