ගුරුකම් හා සාස්තර ඇත්තද..? බොරුද..?
ගුරුකම් හා සාස්තර ඇත්තද..? බොරුද..?කියලා බලන්න පරිකෂණයක් තියනවා..කරල බලමුද..?
මේම පරිකෂණය ප්‍රථමයෙන් සිදුකල anthropology මහත්වරුන් ගෙන් බොහොම පින්සෙන්ඩු වෙලා තමයි මේ තොරතුරු එලි කරන්න අවසරය ඉල්ලුවේ..
පරිකෂණ 10ක් පමණ ඔවුන් කරා..එයින් එක් පරිකෂණයක් තමයි මම දැන් කියන්න අදහස් කරන්නේ..හේතුව තමයි අනුන්ගේ පරිකෂණ දත්ත බලනවාට වඩා තමන් ම ඒක කරලා තමන්ම තිරණය කිරිම විනිවිදබාවයෙන් යුක්ත වන නිසා..බැවින්ද සහ මේ පරිකෂණය තමයි ඔවුන්ගෙ සියලුම පරිකෂණ වලින් පහසුම පරිකෂණය..
....පහත ක්‍රියා කාරකම් කිරිමට හැකි නම් පමණක් මෙම පරිකෂණය කරන්න..
.එහෙමනම් මෙන්න පරිිකෂණය..
සැලකිය යුතු දේවල්
සමහරවිට ඔබ කවදාවත් නොගිය ස්ථානවලට ඔබට යන්නට සිදුවෙයි....
යම් කාලයක් හා මුදලක් යොදවන්න වෙයි..
නන්නාදුනන අයවලුන් ගෙන් තොරතුරු දැනගන්න වෙයි..
ප්‍රථමයෙන් ඔබට පුද්ගලිකව අයිිතිවන කිසියම් භාණ්ඩයක් තොරා ගන්න..උදා.. ඔබගේ මුුදල් පසුම්බිය..ඔබගේ අත් ඔරලොසුව,ඔබගේ යතුරු කැරැල්ල..පලදින ආභරණයක් හො වෙනයම් කුඩා දෙයක් මැනවි..
ඔබ දැන් මෙම තොරාගත් භාණ්ඩය කාටවත් නොපෙනෙන පරිදි කැමති තැනක සැගවිය යුතුයි.වැදගත් දෙයනම්.ඹබ පමණයි මෙය දැනගත යුතු වන්නේ..වෙන කිසිිවෙකුට මෙය ඇස නොගැටිය යුතුයි..එසෙම ඔබ සැගවන ලද භාණ්ඩය හා සැගවන ලද ස්ථානය හොදින් මතක තබාගන්න..නැතිනම් එම ස්ථානයේ සිතියමක් කටු සටහනක ඇද ඔබ සතුව එය සුපරිකෂා කාරිව තබාගන්න..
දැන් ඔය අදුනෙන් හෝ ආරුඩයෙන් සාස්තර කියන දේවාල කොතෙකුත් සැම පලාතකම තිබෙන බව ඔබ දන්නවා ඇති...
බහුතරයක් බොරු ස්ථාන නිසා මෙම සැම දේවාලයක්ම තොරා නොගන්න.. තොරා ගැනිමට එකම ක්‍රමය වන්නේ එම දේවාලයට යන එන අහඹු පුද්ගලයින් කිහිප දෙනෙක් මුනගැසි එම දේවාලයේ සාස්ත්ර කිම හෝ අදුන බැලිම නිවැරදිද කියා දැනගන්න..ඔවුන්ගේ කාරනා නිවැරදිව පැවසුවාදැයි අසා දැනගන්න..නැතිනම් වටින් ගොඩින් ආරන්චි කර දැනගන්න.. එම දේවාලයට යන පුද්ගලයින් එම ස්ථානය ගැන ඔවුන්ගෙ reviews සතුටුදායකනම් එම ස්ථානය තොරා ගන්න.. මෙලෙස සාස්තර කියන ස්ථාන ඔබට හැකි පමණ තොරා ගන්න..
සාස්තර ඇසිම
.ඔබගේ කරනාව ඔබේ සිතෙහි තබා ගන්න...........ඔබ කිසිවක් ප්‍රකාශ නොකරන්න.එම ස්ථානයෙන් ඹබගේ කාරනාව කියවිගෙන එනව නම් හරස් ප්‍රශ්න අසන්න..
සැගවන ලද දෙය මොකක්ද,..?
එහි හැඩය..මොකක්ද..?
එහි වර්ණය..මොකක්ද..?
සගවන ලද ස්ථානය මොකක්ද..?
ඇයි එක මා සැගවුවේ..?
.මෙසේ ඔබ තෝරා ගත් සියලුම ස්ථානවලට යන්න.. මෙම පරිකෂණයේ දත්ත අනුව ඔබට තිරනයක් ගත හැක.. මෙය තවදුරටත් පැහැදිලි කිරිමට අවශ්‍ය නැත..
සාස්තර බලන්න ගිහින් අද්දැකිම් ඇති අය ඒ ගැන විස්තර කියනවා නම් හොදයි..

Last edited: