ගුරුවරයෙකු ලෙස පත්වීමට

wksm

Member
Aug 10, 2013
649
38
0
ගුරුවරයෙකු ලෙස පත්වීමට

O/L , A/L සමත් නමුත් කැම්පස්, විද්‍යාපීඨ නොගිය කෙනෙක්ට රජයෙ
පාසලක ගුරුවරයෙකු ලෙස පත්වීමට හැකිවන ලෙස සුදුසුකම් සපුරාගත හැකි වෙනත් ක්‍රමයක් නැද්ද?
බාහිර උපාධි මගින් පුලුවන්ද? නැත්තන් වෙන මොනව හරි කෝස් තියෙද?
ඉස්සර ස්වෙච්චා වෙන් උගන්නපු අය ස්තිර කලා නේද දැන් එහෙම නැද්ද?
 
wksm

Member
Aug 10, 2013
649
38
0
Dan degree nathuwa ganne na neda, External degree accept karanava :)

ගුරුවරයෙකු ලෙස commerce විෂය උගන්වන්න මොනවද External degree එකට කරන්න ඔනි
 
wksm

Member
Aug 10, 2013
649
38
0
Podi Silva - පොඩි සිල්වා;19260705 said:
අෆ්ෆටසිරි ගුරෙක් වෙන එක පට්ට ආතල් බන්
බොරුවක් කරලා මාසෙ අන්තිමට පඩි
:baffled: :baffled:

ඔව් එහෙම දේකුත් තියෙනවා
නමුත් ඒ කාලේ ගුරුවරෙයෙක් වෙන්නවත් ඉගෙනගන්න කිව්වහම
ගනන් ගත්තෙ නෑ
තමන්ගෙ ඉගෙනගත්ත ගමේ පාසලේ ගුරුවරයෙකු ලෙස පත්වීමට හැකිවන පරිදි මන් කටයුතු නොකර වෙනත් දේවල් කිරිම ගැන ගොඩක් අද දුක හිතෙනවා
මට දැන් 22ක්
:(
 
maduranga19

Active member
  • Mar 31, 2015
    285
    134
    43
    ගුරුවරයෙකු ලෙස commerce විෂය උගන්වන්න මොනවද External degree එකට කරන්න ඔනි

    j'pura,Kelaniya වගේ university වල තියෙනවා.ඒ කැම්පස් වල සයිට් වලට ගිහින් බලපං.

    Open University එකෙත් තියෙනවා.පොඩ්ඩක් google කරල‍ා බලන්න.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගුරුවරයෙකු ලෙස commerce විෂය උගන්වන්න මොනවද External degree එකට කරන්න ඔනි
    Saamaanyen adaala subject eka Degree eke include welaa thiyene ona,
    e kiwe Science teaching yanavaanam Biology subject ekak widiyata karala thiyenna one:)
    Commerce paththa gannanam man hariyata danne na,
    tikak gazettes check karala balanna, ewala hariyata wisthara thiyeneva :)
    ehema degree ekak karaanam hari :D
     
    ඔව් එහෙම දේකුත් තියෙනවා
    නමුත් ඒ කාලේ ගුරුවරෙයෙක් වෙන්නවත් ඉගෙනගන්න කිව්වහම
    ගනන් ගත්තෙ නෑ
    තමන්ගෙ ඉගෙනගත්ත ගමේ පාසලේ ගුරුවරයෙකු ලෙස පත්වීමට හැකිවන පරිදි මන් කටයුතු නොකර වෙනත් දේවල් කිරිම ගැන ගොඩක් අද දුක හිතෙනවා
    මට දැන් 22ක්
    :(

    :( :(
    මචන් මෙහෙමයි ඉතින් උබ ඩිග්‍රී එක කරලා
    ඊට පස්සේ උබට ගුරු විභාගෙටත් ලියන්න වෙනවා

    පීඨ ගියොත් අවුරුදු තුනෙන් ජොබ් එක සුවර්

    ඒත් අවුරුද්දක් දුෂ්කර දායි

    අදහසක් පමණි

    ලංකාවෙ තියෙන සුපිරිම ජොබ් එක ඕක තමා

    ඒත් බොරු නොකර හරියට උගන්නපන්

    ගුඩ් ලක්
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;19260705 said:
    අෆ්ෆටසිරි ගුරෙක් වෙන එක පට්ට ආතල් බන්
    බොරුවක් කරලා මාසෙ අන්තිමට පඩි
    :baffled: :baffled:

    ටික දෙනෙක්ට ඔය කතාව අදාල වෙන්න පුලුවන්
    එත් බොහොමයකට ඔය කතාව අදාල නෑ
     
    ටික දෙනෙක්ට ඔය කතාව අදාල වෙන්න පුලුවන්
    එත් බොහොමයකට ඔය කතාව අදාල නෑ

    ගොඩක් එහෙම තමා බන්

    ළමයින්ගෙත් වැරැද්ද
    බන්
    ගුරුවරුත් ඔහොම තමා
    බන්

    දැන් ඉස්කෝල අධ්‍යාපනේ ගුණත්වය ගොඩක් අඩු වෙලා තියෙන්නේ
    :( :(
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    j'pura,Kelaniya වගේ university වල තියෙනවා.ඒ කැම්පස් වල සයිට් වලට ගිහින් බලපං.

    Open University එකෙත් තියෙනවා.පොඩ්ඩක් google කරල‍ා බලන්න.

    Open university eke poddak balapan

    open eke degree ekak karanna.. degree nathuwa ba..

    තෑන්ක්ස් මචෝ මන් බලන්නම්

    Saamaanyen adaala subject eka Degree eke include welaa thiyene ona,
    e kiwe Science teaching yanavaanam Biology subject ekak widiyata karala thiyenna one:)
    Commerce paththa gannanam man hariyata danne na,
    tikak gazettes check karala balanna, ewala hariyata wisthara thiyeneva :)
    ehema degree ekak karaanam hari :D

    තෑන්ක්ස් මචෝ හොයලා බලන්නම්

    Podi Silva - පොඩි සිල්වා;19260831 said:
    :( :(
    මචන් මෙහෙමයි ඉතින් උබ ඩිග්‍රී එක කරලා
    ඊට පස්සේ උබට ගුරු විභාගෙටත් ලියන්න වෙනවා

    පීඨ ගියොත් අවුරුදු තුනෙන් ජොබ් එක සුවර්

    ඒත් අවුරුද්දක් දුෂ්කර දායි

    අදහසක් පමණි

    ලංකාවෙ තියෙන සුපිරිම ජොබ් එක ඕක තමා

    ඒත් බොරු නොකර හරියට උගන්නපන්

    ගුඩ් ලක්

    මචන් දැන් අපිට පීඨ වලට ඉල්ලුම් කරන්න බැරිද?
    නෑ මචන් බොරු කරන්න නම් තුන්හිතකවත් නෑ
    මොකද අපිත් ඒ බොරුවට අහු උනා හා පසුව තෙරුනා මොකද්ද අපිට උනේ කියලා
    මට විස්තර කරන්න අමාරුයි හිතෙ තියෙන දේ ඒ ගැන
    :(
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ටික දෙනෙක්ට ඔය කතාව අදාල වෙන්න පුලුවන්
    එත් බොහොමයකට ඔය කතාව අදාල නෑ

    Podi Silva - පොඩි සිල්වා;19261283 said:
    ගොඩක් එහෙම තමා බන්

    ළමයින්ගෙත් වැරැද්ද
    බන්
    ගුරුවරුත් ඔහොම තමා
    බන්

    දැන් ඉස්කෝල අධ්‍යාපනේ ගුණත්වය ගොඩක් අඩු වෙලා තියෙන්නේ
    :( :(

    ගම්බද පැති වලට එනකොට ලමයින්ගෙ ඔනිකම ඇත්තෙම නෑ ඉගෙන ගන්න
    ගුරුවරුත් වැඩිය උනන්දුවක් නෑ
    :baffled:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    bahira upadhi walin puluwan.
    open university degree ekath athi.
    samahara higher diplomas thiyenawa, ewath athi.

    මට පොඩ්ඩක් කියන්න බැරිද මොන වගෙ higher diplomas dha කරන්න ඔනි කියලා

    Pahugiya dawas wala external degree karapu ayata guru pathweem dunna. Arts ext. degree thiyena ayatath dunna :)

    :shocked::shocked:

    Podi Silva - පොඩි සිල්වා;19261430 said:
    Tec eke thyenwa english teaching course ekak
    ekath hyala blnna

    ok

    බාහිර උපාධි මගින් පුලුවන්

    පොඩ්ඩක් විස්තර කරන්න බැරිද වැඩේ වෙන පිලිවෙල
    බාහිර උපාධි කරන්න පටන් ගැනිමේ සිට ගුරු පත්විමක් ලැබීම තෙක්
    :)