ගුරුවර්ජනය

ගුරුවර්ජනය

  • සාධාරනයි

    Votes: 38 63.3%
  • අසාධාරනයි

    Votes: 22 36.7%

  • Total voters
    60

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උද්ගෝෂණය කරන එකේ නෙමෙයි අවුල...
    ලෝකෙ පුරාම මාරාන්තික වසංගතයක් පැතිරෙන වෙලාවෙ කිසිම වගකීමකින් තොරව ආත්මාර්තකාමීව උද්ගෝෂණය කරල වසංගතය පතුරවන එකයි අවුල
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    පඩි නම් මදි..
    හැබැයි පඩි වැඩි කරන්න කියලා නෙවෙයි නේද ඉල්ලන්නේ .
    පඩි වැඩි කරන්න කියලා නෙවෙයි. ලැබිය යුතු පඩිය දෙන්න කියලා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පඩි වැඩි කරන්න කියලා නෙවෙයි. ලැබිය යුතු පඩිය දෙන්න කියලා.
    මොකද්ද ලැබිය යුතු පඩිය කියන්නෙ අනික් හැමෝටම මොකක්හරි පඩි වැඩිවීමක් දීල මෙයාලට දීල නැද්ද
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    එකනේ.. සාධාරණයි නේ.
    දැන් බලහන් මෙතන කමෙන්ට් කරලා තියෙන එකෙක්වත් හරියට දන් නෑ උද්ගෝශනය කරන්නේ මොකටද කියලවත් ඔහේ කියනවනව. ගුරුවරු ඉල්ලන්නේ වැඩි පඩි නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ නොගෙවපු තමන්ට ලැබියයුතු පඩිය. එවුනට මේක හයිලයිට් වෙලා යන්නේ වැඩියෙන් පඩි ඉල්ලනවා කියලා. ඇත්තම කිව්වොත් පඩි වැඩි වෙන්න ඕන තමයි ගුරුවරුන්ට.

    මොකද්ද ලැබිය යුතු පඩිය කියන්නෙ අනික් හැමෝටම මොකක්හරි පඩි වැඩිවීමක් දීල මෙයාලට දීල නැද්ද
    1990 ගණන් වල සම්මත උන පඩි වැඩි කිරීමක් මේක අධ්‍යාපනිඅක පරිපාලන, ගුරු ශ්‍රේණි, විදුහල්පති ශ්‍රෙණි අයට 50% කින් වගේ පඩි වැඩි කරන්න සම්මත උනා ඒත්. පඩි වැඩි කරේ පරිපාලන උන්ට විතරයි මේ වෙනකම් ඕවට කිසිම ඇක්සන් එකක් ගුරුවරුන් ගත්තේ නැති නිසා තමයි එදා පඩි ලැබෙන විදියට අදටත් ලැබෙන්නේ. ඔන්න ඕක ත්මයි මේ දැන් ගෙනියන්නේ සීන් එක බරටම. අනිත් එක ඔයිට කලින් පඩි වැඩි කරන්න ගියාම ගුරුවරුන්ට ඩොක්ටර්ලා කොක්ක දැම්මා ඕකට. ඇයි උන්ගේ ගානටම ගන්නවා කියලත්. මේ පාර නම් මන් හිතන්නේ ලෙසි වෙන් නෑ. දුන් නැති උනත් පෙපර් මාකින් එක්සැම් ඩියුටි සේරම නවත්තනවා කියලා තමයි කියන්නේ. මේ සීන් ගොඩක් උන් දන් නෑ.
    ------ Post added on Jul 23, 2021 at 7:51 PM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    පඩි මදි. හැබැයි එනකොට දැනගෙන එන්නේ පඩි මදි කියලා. ඇයි ඉතින් පඩි මදි නම් teaching එන්නේ. වෙන රස්සාවක් කරන්න තිබ්බනේ.

    එතකොට අනික් කාරණේ තමයි. රජයෙන් zoom වලට data, devices දුන්නේ නැත්නම් මොකටද online උගන්වන්නේ ? පහසුකම් නැත්නම් රත්තරන් බදු උගස් කරලා phone අරගෙන උගන්වන්න යන්න ඕනේ නැ. නන්දසේන පොන්නයා දැනගන්න ඕනේ ගුරුවන්ට ඒ පහසුකම් ලබා දෙන්න.

    නනදසෙන පොන්නය කරේ ගුරුවරුන් තමන්ගේ සල්ලිවලින් උගන්වන එකට නන්දසේන පොන්නයා ලකුණු දාගන්න ගියා. දැන් වැඩේ කෙල උනා
     
    • Sad
    Reactions: tharinduncc

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේක සාාධාරනයි කියලා වැලලෙන්න හදන්නෙ ගුරු පවුල්වල අය විතරයි.
    විදුලිබල මන්ඩලේ උන් මොකෝ බන් වැඩි කරගත්තේ කොරෝනා කරන්ට් එකෙන් පුච්චලා හොද කරන නිසාවත් ද? ඔච්චර පාඩුවට දුවන එක තව පඩි වැඩි කරගන්න එපැයි නේ
     
    • Haha
    Reactions: tharinduncc