මේක සාාධාරනයි කියලා වැලලෙන්න හදන්නෙ ගුරු පවුල්වල අය විතරයි.
පඩි වෑඩි කරන එකත් එක ඉල්ලීමක් නේද? පඩි නම් වෑඩි කරන්න ඕනේ තමා.. හිගන පඩියක්නේ ඕකුන්ට ගෙවන්නේපඩි නම් මදි..
හැබැයි පඩි වැඩි කරන්න කියලා නෙවෙයි නේද ඉල්ලන්නේ .
දැන් දාන්න ගියොත් කැතවෙනවාමෝඩයී කියලා option එකකුත් දෙන්න
ඒකත් එක ඉල්ලීමක්පඩි නම් මදි..
හැබැයි පඩි වැඩි කරන්න කියලා නෙවෙයි නේද ඉල්ලන්නේ .
ඔව්පඩි වෑඩි කරන එකත් එක ඉල්ලීමක් නේද? පඩි නම් වෑඩි කරන්න ඕනේ තමා.. හිගන පඩියක්නේ ඕකුන්ට ගෙවන්නේ
ආ..... මේ ඇවිල්ලා ඉන්නේ.මේක සාාධාරනයි කියලා වැලලෙන්න හදන්නෙ ගුරු පවුල්වල අය විතරයි.
නැතුව ඉතින් අනික් මිනිස්සුන්ට ඕක තේරුම් ගන්න මොළයක් නෑනෙ බන්. ලන්කාවෙ හැම ප්‍රශ්නයක්ම එහෙම තමා තියෙන උන්ට තමා අමාරුව නැති උන්ට ගාණක්වත් නෑනෙ.මේක සාාධාරනයි කියලා වැලලෙන්න හදන්නෙ ගුරු පවුල්වල අය විතරයි.
අටට නෙමෙයි ඉස්කෝලේ පටන් ගන්නේ 7.30ට..7.30ට පටන් ගන්න 7.30ට කලින් ඉස්කෝලේට යන්න ඕනි..1.30ට ඉවර වෙන්නේ.ඉවර වුනාට අමතර පන්ති තියෙන වසරක් නන් ඒවා කරන්න ඕනි 5 වසර වගේ...වාර නිවාඩු එනවා ඒවත එක්කම සාමාන්‍ය පෙල,උසස් පෙල ශිෂ්‍යත්ව විභාග එනවා ඒවට රාජකාරි යන්න ඕනි.පේපර් බලන්න යන්න ඕනි...වැඩි කිරීමක් නෙම්ව්යි ඉල්ලන්නේ විශමතාව ඉවත කරලා දෙන්න කියලා...ඔයාට භාශනයේ නිදහස වගේම වෘතිකයන්ට වෘතීය ඉල්ලීම් ඉල්ලන් වෘතීය ක්‍රියාමාර්ගය වලට යන්න පුලුවන්...පාදෙනිය මහත්තයා නන් ඉතනිනුත් එහාට ගිහින් mcc වගේ දේවල් ව්ලට සයිටම් වගේ දේවල් වලටත වෘතීය ක්‍රියාමාර්ග ගත්තා..දැන් දාන්න ගියොත් කැතවෙනවා
ඒකත් එක ඉල්ලීමක්
ඒක තමයි මුන්ට ඕන
ඒක දුන්නම අනිත් ඉල්ලීම් නැති උනත් ඕක අතෑරලා දායි. අනිත් ඒවා පේන්න තියන් ඉන්නෙ මිනිස්සු රවට්ටන්න
ඔව්
අට දෙක සෙනසුරාදා ඉරිදා වාර නිවාඩු කොච්චර සෙට් වෙනවද
නිවාඩුවලටයි පෙන්ෂන් එකටයි කෑදරකමේ අඩු පඩියට ගිහින් දැන් කෑගැහුවට වැඩක් නෑ
එහෙමම කියන්න එපා බන්. 8-2 වැඩ ඉතින් ඉස්කෝලේ වෙලාව නිසා. උබ ඉස්කෝලේ යන කාලේ කොහොමද 4 වෙනකන් ඉස්කෝලේ තියනව කිව්වනම්ඔව්
අට දෙක සෙනසුරාදා ඉරිදා වාර නිවාඩු කොච්චර සෙට් වෙනවද
නිවාඩුවලටයි පෙන්ෂන් එකටයි කෑදරකමේ අඩු පඩියට ගිහින් දැන් කෑගැහුවට වැඩක් නෑ
. අනික විෂයට අදාළ නැති ගොඩක් වැඩ වෙන්ව ඉස්කෝලෙක. ටියුෂන් එකේ වගේ පන්තිය ඉවරනම් නැගිටලා යනවා නෙවෙයි නේ.. ඒ බාහිර වැඩ වලට අමතර ගෙවීම් නෑ නේ. ඒවා ගුරුවරු කැපවීමෙන් කරන්නේ නිකන් පඩිය බලාගෙන විතරක් වැඩට ගියේ නැති නිසා. නැත්නම් ඉතින් විෂය විතරක් උගන්නල ඔය අනිත් ඔක්කොම සෞර්යය ,ක්‍රීඩා වගේ බාහිර දේවල් වලට මැරීගෙන යන්නේ නෑ . එහෙම සෙට් එකකුත් ඉන්නව... අපේ කවුරුවත් ගුරුවරු නම් නෑ හැබයි. කඩේ යනවා නෙවෙයි. මම විශ්වාස කරන දේ හරියට අධ්‍යාපනයක් දෙන්න ඕන නම් සුදුසුකම් හරියට බලලා කට්ටිය අරගෙන විශේෂ වෘතියක් විදියට සලකලා පඩි දෙන්න ඕනේ. දැන් හැබැයි පත්වීම් දෙනවා ඇති දේසපාලුවෝ ගාවට ගිහින් පන්දමට.කොතලාවල පනතත ඔහොමනේ.දැන් අවුරුදු 40ක් තිස්සේ හොදටම කරන් යන විශ්වවිද්‍යාලෙට එකපාරටම අලුත පනතක් ඕනි වෙන්නේ ඇයි කියලා නෙමෙයි කියන්නේ..කොතලාවල විශ්වවිද්‍යාලය වහන්න යනවා කියලාගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි.ජනවාරි වල ඇපෲ උන කැබිනට් පේපර් එකට අදාල ගෙවීම කරන්න කියලයි උන් ඉල්ලන්නේ.මීඩියා වලත් ඇත්ත කතාව කියන්නෙ නෑ.උද්ඝෝෂණ ටිකයි ආණ්ඩුවෙ උන් බනින ටිකයි විතරයි පෙන්නන්නේ.ඒ නිසා බලන මිනිස්සු උනත් හිතන්නෙ මුං සල්ලි පෙරේතකමට බොරුවට කෑගහනව කියලා.ඒකයි.ගොඩක් මිනිස්සුන්ට අවබෝධයක් නෑ.මේ වර්ජනේ පොහොට්ටු වෘත්තිය සමිතියත් ඉන්නවා.වර්ජනේ කරන අයගෙන් බහුතරේ පහුගිය ජනාධිපතිවරණෙදි ගෝඨාභයට කතිරෙ ගහපු අය.ඒත් මිනිස්සු හිතන් ඉන්නෙ ජේවීපී එක තමයි මේක කරන්නෙ කියල.මොකද ආණ්ඩුවෙන් කියන්නෙ එහෙමනෙ.ඒ නිසා ජෙප්පන්ට අකමැති අයත් කිසිම හේතුවක් නොදැනම ඕකට විරුද්ධ වෙනවා.
ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි.ජනවාරි වල ඇපෲ උන කැබිනට් පේපර් එකට අදාල ගෙවීම කරන්න කියලයි උන් ඉල්ලන්නේ.මීඩියා වලත් ඇත්ත කතාව කියන්නෙ නෑ.උද්ඝෝෂණ ටිකයි ආණ්ඩුවෙ උන් බනින ටිකයි විතරයි පෙන්නන්නේ.ඒ නිසා බලන මිනිස්සු උනත් හිතන්නෙ මුං සල්ලි පෙරේතකමට බොරුවට කෑගහනව කියලා.ඒකයි.ගොඩක් මිනිස්සුන්ට අවබෝධයක් නෑ.මේ වර්ජනේ පොහොට්ටු වෘත්තිය සමිතියත් ඉන්නවා.වර්ජනේ කරන අයගෙන් බහුතරේ පහුගිය ජනාධිපතිවරණෙදි ගෝඨාභයට කතිරෙ ගහපු අය.ඒත් මිනිස්සු හිතන් ඉන්නෙ ජේවීපී එක තමයි මේක කරන්නෙ කියල.මොකද ආණ්ඩුවෙන් කියන්නෙ එහෙමනෙ.ඒ නිසා ජෙප්පන්ට අකමැති අයත් කිසිම හේතුවක් නොදැනම ඕකට විරුද්ධ වෙනවා.
නැහැ නේද ඕකෙන් කියන්නේ ආරක්ෂක විශ්ව විද්‍යාලයක් විදිහට හමුදාවට තිබ්බට කමක් නැහැ හැබැයි සල්ලිවලට උපාධි දෙන්න බැහැ කියලා සාමාන්‍ය පුද්ගලයන්ට.යූ ජී සී පනතේ තියෙනවලු මුදලට අධ්‍යාපනය විකුණන්න බැහැලු සාමාන්‍ය උපාධි ඒවා සුදුසුකම් අනුව නොමිලේ අධ්‍යාපනය පවත්වාගත යුතුලු. ව්ශ්ව විද්‍යාල වල පහසුකම් හැකි විදිහට අවුරුද්දේන් අවුරුද්ද හටි වැඩි කරා නම් තව ළමයි ඇතුලත් කරගන්න පිලුවන් හැබැයි සල්ලිවලට ආචාර්ය කම් අපේ චිචීට වගෙ ගන්න බැහැ මේ නීති නිසා.කොතලාවල පනතත ඔහොමනේ.දැන් අවුරුදු 40ක් තිස්සේ හොදටම කරන් යන විශ්වවිද්‍යාලෙට එකපාරටම අලුත පනතක් ඕනි වෙන්නේ ඇයි කියලා නෙමෙයි කියන්නේ..කොතලාවල විශ්වවිද්‍යාලය වහන්න යනවා කියලා