ගුරුවරියන්ගේ පෙන්නීමේ ආශාව...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගුරුවරියන්ගේ පෙන්නීමේ ආශාව...

    ගුරුවරියන්ගේ පෙන්නීමේ ආශාව නිසා සිසුන්ගේ හැගීම් ඇවිස්සෙනවා ?

    sareebu.jpg

    නිදහස් අධ්‍යාපනය ලංකාවේ පටන් ගත් දා පටන් මේ දක්වා සාරිය-ඔසරියෙන් සැරසී පාසල් ගිය ගුරුවරියන්ට සාරිය-ඔසරිය වෙනුවට වඩාත් ඔබින සංවර හා ප්‍රියමනාප නිල ඇඳුමක් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපනඥයන් යෝජනා කර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

    දෙලක්ෂ තිස්දහසක් පමණ වන ගුරු සංචිතයෙන් දෙලක්ෂයක් පමණ පිරිස ගුරුවරියන් බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වත්මන් ක්‍රියාශීලී ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරන බවත් ඔවුන්ගේ අදහස වී යැයි ආරංචි මාර්ග පවසයි.

    චීනය, ජපානය, උතුරු හා දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ දියුණු රටවල් සියල්ලම ගුරුවරියන්ට නිර්මාණය කර ඇති රාජකාරි ඇඳුම් ඔවුන්ට ක්‍රියාශීලී ඉගැන්වීමකට උදවු කරන බවද දැනට ශ්‍රී ලාංකික ගුරුවරියන්ට සාරි හැට්ට වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇති අතර ඇතැම් ගුරුවරියන් අනවශ්‍ය පරිදි විලාසිතානුකූලව සාරි හැට්ට ඇඳීමද පාසලට නොගැළපෙන බවද ඔවුන් පෙන්වා දී ඇත.

    ඇතැම් ගුරුවරියන් සාරිය-ඔසරිය අදින්නේ නාභියත් කුසත් ඕනෑවටත් වඩා නිරාවරණය කරමින් බව මගතොටේදි හමුවෙන පාසල් යන ගුරුවරියන් දුටුවිට මැනවින් ඔප්පු වේ. පිට, පපුව වැඩියෙන් පෙන්වීමේ ආශාවට සාරි හැට්ටය නිර්මාණය කරගන්නා ඇතැම් ගුරුවරියන්ට තරුණ සිසුන් ඉදිරියේ නැමිමට අපහසු වන අවස්ථාවන් කොතෙකුත් අප දැක ඇත.

    එමෙන්ම ඒවා හොදටම ප්‍රදර්ශනය කරමින් ඕනෑවටත් වඩා නැමෙන ගුරුවරියන් ද අප දැක නැතුවා නොවේ. අත නැති සාරි හැට්ට විලාසිතාවත් ගුරුවරියන් අතර ජනප්‍රිය විලාසිතාවකි.

    තම තරුණ ගුරුවරියන්ගේ මේ අගපසග දැකීමෙන් යෞවනත්වයේ දොරටුව ඉදිරියේ සිටින ඉහළ පංතිවල පාසල් සිසුන්ගේ හැගිම් ඇවිස්සීමට ඇති ඉඩකඩ බොහෝය.

    පෙනෙන දේවල් බැලීමට නිදහස ඇති බැවින් ඒ දෙස කට ඇරගෙන බලාගෙන සිටීමත් ඇතැම් සිසුන් ගුරුවරියන්ට නොහොබිනා විහළු කිරීමත් එවැන් දේ තුලින් තරුණ ගුරුවරියන් හා සිසුන් අතර අනියම් ඇසුරු ඇතිවන ආකාරයත් නොදන්නා අය නැත.

    එබැවින් යෞවනත්වය ගැන මනාව තේරුම් ගෙන ඇති අධ්‍යාපනඥයන් ගෙනා යෝජනාව තුළ අර්ථයක් ඇති බව පැහැදිලි කරුණක් වූවත් මෙම යෝජනාව ප්‍රායෝගික වේද සාර්ථක වේද කියා දැනට කිව නොහැක.

    ඔන්න ඔකයි තත්වෙ.......................

    copyright hotandfastnews.com/
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිස්සු හුකන්නලා
    යකො එතනින්ම ෆටන් ගන්නවනෙ පිරිමියෙක්ට ගැහනියක් කරෙ ආකර්ශනය අද ලොකෙට ඔකනෙ වෙන්න ඔන නැත්නම් සමලිංගිකයො බිහි කරන්නද ඔන මම නම් කියන්නෙ සාරිය තම්යි උචිතම ඇදුම ගුරුවරියකට
    අපි උනත් මුලින්ම ආදරය කරන්න ගත්තෙ ගුරුවරියට ලොල් එක හරි අහිංසක ආදරයක් එකෙන් අපෙ දවසම ප්‍රබොදමත් උනා පාසල් කාලයෙ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,055
    9,711
    113
    එක තැනක නෑ
    පිස්සු හුකන්නලා
    යකො එතනින්ම ෆටන් ගන්නවනෙ පිරිමියෙක්ට ගැහනියක් කරෙ ආකර්ශනය අද ලොකෙට ඔකනෙ වෙන්න ඔන නැත්නම් සමලිංගිකයො බිහි කරන්නද ඔන මම නම් කියන්නෙ සාරිය තම්යි උචිතම ඇදුම ගුරුවරියකට
    අපි උනත් මුලින්ම ආදරය කරන්න ගත්තෙ ගුරුවරියට ලොල් එක හරි අහිංසක ආදරයක් එකෙන් අපෙ දවසම ප්‍රබොදමත් උනා පාසල් කාලයෙ

    එක ඇත්ත මචං. සාරිය වෙනස් කරන්න හොඳ නැහැ :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනික මෙච්චර කාලෙකට අපෙ පාසල වල කාමයෙන් මත් වෙලා ගුරුවරියන්ව දුශනය කරපු තැනක් තියෙනවාද?
    නැහැනෙ ඔතනින් වෙන්නෙ තනිකර මනසට උත්තෙජනයක් ලැබෙන එක විතරයි සිංහල වල් කතා වල වගෙ සැබැ
    ජිවිතෙ 100000 ට 1ක් වත් ගුරුවරියත් එක්ක අනිසි දෙවල් කරනවාද එහෙම දෙවල් වෙනවාද නැහැනෙ
    කොල්ලො කොලු කමට වල් කතා වල ඔහොම ලිවුවාට අපි ගුරුවරියට කරන්නෙ ඇත්තටම ආකර්ශනය උන ආදර්යක් විතරයි අපි සාරිය වෙනුවෙන් පාරට බහින්න ඔන අපෙ දරුවන්ටත් අපි විදපු එ අහිංසක සතුට විදින්න දෙන්න ඔන සමලිංගිකත්වයෙන් උන්ව මුදව ගන්න ඔන
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    සාරිය ඇඳපු ටීචර් කෙනෙක් දකිද්දි වල් කමට වඩා ලස්ස්නා හැඟීමක් එන්නෙ. ඇනික සාය කෑලි වලට වඩා ඔහොම ඇඳුම් ඇන්දම සංවරයි. අරුන් ස්කෝලේ යන කාලේ තිබ්බ අසහනේ අපිටත් ඇති කියලා උන් හිතුවට අපිට නම් එහෙම නැහැ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපේ ඉස්කෝලේ හිටියා එක ගුරුවරියක් සමාජ අධ්‍යනය ඉගැන්නුවේ. එයාගේ card එක "බුරි මිස්"
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සාරිය ඇඳපු ටීචර් කෙනෙක් දකිද්දි වල් කමට වඩා ලස්ස්නා හැඟීමක් එන්නෙ. ඇනික සාය කෑලි වලට වඩා ඔහොම ඇඳුම් ඇන්දම සංවරයි. අරුන් ස්කෝලේ යන කාලේ තිබ්බ අසහනේ අපිටත් ඇති කියලා උන් හිතුවට අපිට නම් එහෙම නැහැ
    :yes: අනික අසහනෙඇති වෙන්නෙ ගැහනියක්ගෙ ලස්සන රෙදි වලින් ඔතන්න ගියාම
    මෙ අරාබියෙ පාලු තැන් වල ගැහනියක් යනවා දැක්කත් අටෙ ගහන ආරාබි කාරයො පක්කො ඉන්නවා මාම් අනන්තවත් දැකලා තියෙනවා ගැනුන්ට ලිගුව පෙන්නන උන්:baffled: එ ඇයි පොඩි කාලෙ ඉදලා උන් රාමුවකට කොටු වෙලා ඉන්නෙ දැන් අපෙ ගොබ්බයන්ටත් ඔන ලංකාවට එක කරන්න :angry:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    පිස්සු හුකන්නලා
    යකො එතනින්ම ෆටන් ගන්නවනෙ පිරිමියෙක්ට ගැහනියක් කරෙ ආකර්ශනය අද ලොකෙට ඔකනෙ වෙන්න ඔන නැත්නම් සමලිංගිකයො බිහි කරන්නද ඔන මම නම් කියන්නෙ සාරිය තම්යි උචිතම ඇදුම ගුරුවරියකට
    අපි උනත් මුලින්ම ආදරය කරන්න ගත්තෙ ගුරුවරියට ලොල් එක හරි අහිංසක ආදරයක් එකෙන් අපෙ දවසම ප්‍රබොදමත් උනා පාසල් කාලයෙ
    11.gif
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    පිස්සු හුකන්නලා
    යකො එතනින්ම ෆටන් ගන්නවනෙ පිරිමියෙක්ට ගැහනියක් කරෙ ආකර්ශනය අද ලොකෙට ඔකනෙ වෙන්න ඔන නැත්නම් සමලිංගිකයො බිහි කරන්නද ඔන මම නම් කියන්නෙ සාරිය තම්යි උචිතම ඇදුම ගුරුවරියකට
    අපි උනත් මුලින්ම ආදරය කරන්න ගත්තෙ ගුරුවරියට ලොල් එක හරි අහිංසක ආදරයක් එකෙන් අපෙ දවසම ප්‍රබොදමත් උනා පාසල් කාලයෙ

    :yes::yes::yes::yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙහෙව් රටේ...... අධ්‍යාපනය සම්භන්දයෙන් වෙන ප්‍රශ්න ඇත්තෙම නැ........ දැන් නිල ඇදුම් දීලා එකෙනුත් කීය කීය හරි කොමිස් ගහගන්න පුලුවන්නේ.. කාලකන්නි කමක තරම.... :angry::angry::angry:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙහෙව් රටේ...... අධ්‍යාපනය සම්භන්දයෙන් වෙන ප්‍රශ්න ඇත්තෙම නැ........ දැන් නිල ඇදුම් දීලා එකෙනුත් කීය කීය හරි කොමිස් ගහගන්න පුලුවන්නේ.. කාලකන්නි කමක තරම.... :angry::angry::angry:

    ඇත්ත මචො... ඔක තමයි කරන්න ඉන්නෙ.. කියක් හරි කොටා ගන්න...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    :P:P:P:P