


මොකද උඹ අහන්නෙ? මම පට්ට නාකියෙක් නෙමෙයි බොල
ලොල් තොට වයස කියද 23ක්?
![]()


සාරිය ඇන්දහම ලමයි වනචර වෙනවලු ඉගෙන ගන්න එක කඩාකප්පල වෙනවලුමේ රටේ වෙන ප්‍රශ්න ඇත්තෙම නෑ. අධ්‍යපනේ විනාශ වෙන්නේ ගුරුවරියෝ සාරි අදින නිසා. අද අප්‍රේල් පලවෙනිදා නෙමේ නේ.

එක තම්යි ඇහුවෙමොකද උඹ අහන්නෙ? මම පට්ට නාකියෙක් නෙමෙයි බොල![]()

mage wayasa 32i ponsසාරිය ඇන්දහම ලමයි වනචර වෙනවලු ඉගෙන ගන්න එක කඩාකප්පල වෙනවලු
ඔහොම හිතන පොන්නයොනෙ ලංකාවෙ ඉහල තැන් වල ඉන්නෙ ඔය ඇදුම දෙන වෙලාවෙ![]()
පුලුවක්වත් නැති පාසල් වලට පුටු 10 ගානෙ දිපල්ලා![]()

මම හිතුවෙ උබ 20/22හුජ්ජ පොනන්යෙක් කියලාmage wayasa 32i pons![]()
බලන් යනකොට නාකි පොන්නයෙක්

පිස්සු හුකන්නලා
යකො එතනින්ම ෆටන් ගන්නවනෙ පිරිමියෙක්ට ගැහනියක් කරෙ ආකර්ශනය අද ලොකෙට ඔකනෙ වෙන්න ඔන නැත්නම් සමලිංගිකයො බිහි කරන්නද ඔන මම නම් කියන්නෙ සාරිය තම්යි උචිතම ඇදුම ගුරුවරියකට
අපි උනත් මුලින්ම ආදරය කරන්න ගත්තෙ ගුරුවරියට ලොල් එක හරි අහිංසක ආදරයක් එකෙන් අපෙ දවසම ප්‍රබොදමත් උනා පාසල් කාලයෙ
















අයියෝ ටීචර්ලා ගැනනම් කියල වැඩක් නැහැ. අපි A/L කරද්දී හිටිය ටීචර් කෙනෙක් කොල්ලෝ කිවුවේ ලිං බුරියා කියලා. තව ටීචර් කෙනෙක් හිටියා, පන්තියට ආව ගමන් මේසේ කොන් 4 න් එකකට තියල තද කර ගන්නවා. ගෙදර ආවම මතක වෙද්දී ආතල්.![]()


