ගුරුවරුන්ට වෙන දේවල්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුරුවරුන්ට වෙන දේවල්

    ගුරුවරු සොච්චම් පඩියකට වෑඩ කරලා අමතර වෑඩ කරන්න ගිහිල්ලා රස්සාවත් නෑති කරගෙන. අද මේ ගුරුවරුන්ගේ ළමයින් ජීවත් වෙන්නේ කොහොමද?

    guru.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුරුවරු ළමයින්ට ගෑහුවොත් හිරේ. හෑබෑයි ගහලා හදන්න බෑරි එවුන් ට්‍රිප් එක්කන් ගිහින් උන්ට මොකක් හරි වුනාම ඒත් ගුරුවරු අමාරුවේ. මොන කරුමයක්ද? දොස්තරලා අතින් මොන තරම් වෑරදීම් වෙනවද? ඒත් එයාලගේ සන්ගමේ ශක්තිමත් හින්දා එයාලා අවුලක් නෑතිව ඉන්නවා. නමුත් ගුරුවරු අඩු පඩියට ඉල්ලන් කනවා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගුරුවරු ළමයින්ට ගෑහුවොත් හිරේ. හෑබෑයි ගහලා හදන්න බෑරි එවුන් ට්‍රිප් එක්කන් ගිහින් උන්ට මොකක් හරි වුනාම ඒත් ගුරුවරු අමාරුවේ. මොන කරුමයක්ද? දොස්තරලා අතින් මොන තරම් වෑරදීම් වෙනවද? ඒත් එයාලගේ සන්ගමේ ශක්තිමත් හින්දා එයාලා අවුලක් නෑතිව ඉන්නවා. නමුත් ගුරුවරු අඩු පඩියට ඉල්ලන් කනවා.

    ගුරු සංගම් ශක්තිමත් කරන්න බැරි ලොකු ලොකු උදවියගෙ පවුල් වල ගුරුවරු සිටින නිසා.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උන්ගේ තියෙන ගොන්කමට නාන්න ගිහින් ගිලිලා මැරුණට ගුරුවරු මක් කරන්නද. ඔන්න අත දරුවෙක් නාවන බේසමේ ගිලිල මැරුනොත් නං බලාගන්න මනුස්සය වැරදි කියන්න පුලුවන්
     
    • Like
    Reactions: malakadss

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ගුරුවරු ළමයින්ට ගෑහුවොත් හිරේ. හෑබෑයි ගහලා හදන්න බෑරි එවුන් ට්‍රිප් එක්කන් ගිහින් උන්ට මොකක් හරි වුනාම ඒත් ගුරුවරු අමාරුවේ. මොන කරුමයක්ද? දොස්තරලා අතින් මොන තරම් වෑරදීම් වෙනවද? ඒත් එයාලගේ සන්ගමේ ශක්තිමත් හින්දා එයාලා අවුලක් නෑතිව ඉන්නවා. නමුත් ගුරුවරු අඩු පඩියට ඉල්ලන් කනවා.

    sira bn
     
    • Like
    Reactions: malakadss

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    ගුරුවරු ළමයින්ට ගෑහුවොත් හිරේ. හෑබෑයි ගහලා හදන්න බෑරි එවුන් ට්‍රිප් එක්කන් ගිහින් උන්ට මොකක් හරි වුනාම ඒත් ගුරුවරු අමාරුවේ. මොන කරුමයක්ද? දොස්තරලා අතින් මොන තරම් වෑරදීම් වෙනවද? ඒත් එයාලගේ සන්ගමේ ශක්තිමත් හින්දා එයාලා අවුලක් නෑතිව ඉන්නවා. නමුත් ගුරුවරු අඩු පඩියට ඉල්ලන් කනවා.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ගුරුවරුන්ට මම දන්න හැටියට පඩිය 40000+.ටියුෂනුත් කරලා ලක්ෂයක් විතර හොයනව මාසෙකට..ඔය වැඩේ හරි කිව්වෙ නෑ..දන්න දේ තමා කිව්වෙ..මොකද මගේ යාළුවෙක්ගෙ වයිෆ් ටීචර් කෙනෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුරුවරුන්ට මම දන්න හැටියට පඩිය 40000+.ටියුෂනුත් කරලා ලක්ෂයක් විතර හොයනව මාසෙකට..ඔය වැඩේ හරි කිව්වෙ නෑ..දන්න දේ තමා කිව්වෙ..මොකද මගේ යාළුවෙක්ගෙ වයිෆ් ටීචර් කෙනෙක්.

    උඹ හිතන්නේ හෑම ගුරුවරයම ටියුෂන් කරනවා කියලද? ඒ වගේම ටියුෂන් කරන හෑම එකාම ලක්ෂේ හොයනවා කියලාද? ටියුෂන් කරන්නේ ටික දෙනයි. ඒකෙනුත් ඔහොම ගානක් හොයන්නේ ඉතා සුලු පිරිසක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    katawath balen job denne ne.

    ඒක හරි. නමුත් ට්‍රිප් යන ඒවා ගුරුවරුන්ට අදාල නෑ. උගන්නන එක කරගෙන හිටියම ඉවරයි මේ වගේ අහක යන ලෙඩ දාගන් නෑතිව
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ගුරුවරුන්ට මම දන්න හැටියට පඩිය 40000+.ටියුෂනුත් කරලා ලක්ෂයක් විතර හොයනව මාසෙකට..ඔය වැඩේ හරි කිව්වෙ නෑ..දන්න දේ තමා කිව්වෙ..මොකද මගේ යාළුවෙක්ගෙ වයිෆ් ටීචර් කෙනෙක්.

    hama teacher kenekma tution krnne na :angry:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උඹ හිතන්නේ හෑම ගුරුවරයම ටියුෂන් කරනවා කියලද? ඒ වගේම ටියුෂන් කරන හෑම එකාම ලක්ෂේ හොයනවා කියලාද? ටියුෂන් කරන්නේ ටික දෙනයි. ඒකෙනුත් ඔහොම ගානක් හොයන්නේ ඉතා සුලු පිරිසක්.

    :yes:

    iskoleth marila, tution krnne tika denai