ගුරුවරු ළමයින්ට ගෑහුවොත් හිරේ. හෑබෑයි ගහලා හදන්න බෑරි එවුන් ට්‍රිප් එක්කන් ගිහින් උන්ට මොකක් හරි වුනාම ඒත් ගුරුවරු අමාරුවේ. මොන කරුමයක්ද? දොස්තරලා අතින් මොන තරම් වෑරදීම් වෙනවද? ඒත් එයාලගේ සන්ගමේ ශක්තිමත් හින්දා එයාලා අවුලක් නෑතිව ඉන්නවා. නමුත් ගුරුවරු අඩු පඩියට ඉල්ලන් කනවා.

ගුරුවරුන්ට මම දන්න හැටියට පඩිය 40000+.ටියුෂනුත් කරලා ලක්ෂයක් විතර හොයනව මාසෙකට..ඔය වැඩේ හරි කිව්වෙ නෑ..දන්න දේ තමා කිව්වෙ..මොකද මගේ යාළුවෙක්ගෙ වයිෆ් ටීචර් කෙනෙක්.
katawath balen job denne ne.
ගුරුවරුන්ට මම දන්න හැටියට පඩිය 40000+.ටියුෂනුත් කරලා ලක්ෂයක් විතර හොයනව මාසෙකට..ඔය වැඩේ හරි කිව්වෙ නෑ..දන්න දේ තමා කිව්වෙ..මොකද මගේ යාළුවෙක්ගෙ වයිෆ් ටීචර් කෙනෙක්.

උඹ හිතන්නේ හෑම ගුරුවරයම ටියුෂන් කරනවා කියලද? ඒ වගේම ටියුෂන් කරන හෑම එකාම ලක්ෂේ හොයනවා කියලාද? ටියුෂන් කරන්නේ ටික දෙනයි. ඒකෙනුත් ඔහොම ගානක් හොයන්නේ ඉතා සුලු පිරිසක්.