ගුරු වර්ජනය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    අපි මේ ප්‍රස්නේ මෙහෙම වාද කරලා වැඩක් නෑ.
    දැන් දුම්‍රිය වර්ජනයක් ආවම කැමරා ටික අරන් අදහස් ගන්නේ මගී ජනතාවගෙන්. අපි ගෙවල් වල ඉදලා හෝ වාහනවල වැඩට යන උන්ගෙන් අහලා වැඩක් නෑ අදහස්.
    අන්න ඒ වගේ මේ ප්‍රස්නේදි අගතියට පත් පාරශවය යැයි උපකල්පනය කරන්න පුලුවන් වෙන්නේ "පාසල් ළමයි". නිකමට අහල බලන්ඩ ළමයෙක්ගෙන් මේ ගැන.
    උන් හරි කැමතියිනේ. අපිත් ස්කෝලේ යන කාලේ ගුරුවරු ස්ට්‍රයික් කරනවට කොච්චර කැමතිද. වැස්සකටවත් ස්කෝලේ එන්නැති ලමයිනුත් එදාට එනව ස්කෝලේ දවසම ආතල් ගන්ඩ 😊.

    දැන් සභාතොමෝ විසිරයන්ඩ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202

    :lol: ඒක නම් ඇත්ත බං.
    ළමයෙකුගේ ඇසින් මම.. වැඩ වර්ජනයට ජය වේවා.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    වැස්සකටවත් ඉස්කෝලේට ගොඩ උන එකෙක් නෙවයි ඔන්න. ඔයා ඔය අකුරු ටික හරි ලිව්වේ ගුරුවරයෙක්ට පින් සිද්ද වෙන්න.
    You are 100% correct.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    okunta nam padi wadi karalama denna oni... ballo...minissu gaanakata rassa naa... munta karanna thiyana podi wadeth karaganna baa...mama ape teacher ge panthi giye naa kiyala iskoledi kon kara... wesa balli waren kade yan pakayi tika... hama uttatama anduwata baninna epa... munta hariyanne premadasa mahaththayage modle eka...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැස්සකටවත් ඉස්කෝලේට ගොඩ උන එකෙක් නෙවයි ඔන්න. ඔයා ඔය අකුරු ටික හරි ලිව්වේ ගුරුවරයෙක්ට පින් සිද්ද වෙන්න.
    ඇයි ඌට පඩිත් දීල පිනුත් දෙන්න ඕනෙ කියල හිතන්නෙ?
     
    • Like
    Reactions: HKavinda

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    2020 මාර්තු සිට පාසල් වසා ඇත

    වාසි
    1) පඩිය රුපියලකින් වත් අඩු නොකර රජය මගින් නියමිත දිනට ගෙවන ලදී
    (ලක්ෂ ගණනකට රැකියා සහ ජිවන උපායමාර්ග අහිමිව ඇත , තවත් අයට 50% වැඩි වැටුප් කප්පාදු වලට මුහුණ දී ඇත )
    පාසල් වසා තිබුනට ගෙදර සිට වැඩ කිරීමට පවරා තිබුනා.

    2) පැය 6ක සේවා කාලය අඩුවී ඇත (online පාඩම් බොහෝ විට පැය 2කට අඩු කලායකි )
    සේවා කාලය පැය 6 ට වැඩ දැන් වැඩි වෙලා තියෙන්නේ. සුම් කරන පැය දෙක විතරක් නෙමේ පාසලෙන් දෙන වැඩ වලට තියෙන්නේ.

    3) ප්‍රවාහන වියදම් නැති වී ඇත
    ඇත්ත

    4) නිදහස් කාලය වැඩිවීම ( බොහෝ ගුරුවරුන් පුද්ගලික ටියුෂන් කර්මාන්තය නගා සිටුවීමට එක්වෙමින් ඇත . තම පාසල් රාජකාරි වෙලාවේ පවා බොහෝ පාසැල් ගුරුවරුන් ටියුෂන් පංති පවත්වයි )
    මේකේ නම් අනිත් පැත්ත. ඉස්කෝලේ යනවට වැඩ දැන් ඉස්කෝලෙන් කරන්න තියෙන වැඩ වැඩයි.

    5) තමන්ට කැමති අයුරින් වැඩකිරීමේ නිදහස (තම data වලින් යන නිසා කිසිවෙකුටත් බලපෑම් කල නොහැක )
    පැහැදිලි මදි.

    අවාසි
    1) data සදහා තමන්ට මුදල් දැරීමට සිදුවීම බොහෝ විට මෙම මුදල රු 1000 වද වැඩි නොවේ (ප්‍රවාහන වියදම් නැත )

    2) පන්ති සදහා තම ජංගම දුරකථන බාවිතා කිරීමට සිදුවීම
    .
    ඇත්ත

    උන්ගේ පඩි වැඩි කිරීමක්ද ඇතුලුව ඉල්ලීම් 5-6ක් තියෙනවා නේද?

    මම ගුරුවරයෙක් නෙවෙයි නිසා ගුරුවරුන්ට විශේෂිත අපහසුතා නම් දන්නේ නෑ, හැබැයි මොන රස්සාවත් WFH කරන එක අමාරුයි. ඒක ගුරුවරුන්ට විතරක් ලේසි වෙන්න නම් විදියක් නෑ. අපේ ඔෆිස් වල online well-being programs පවා කරනවා.
    ළමයි 100+ සම්බන්ද කරන් online උගන්වන කෙනා තමා එක ගැන දන්නේ. 10-15 join වෙලා කරන office මිටින් වලට compare කරනවා සමහර උන්.
    ------ Post added on Jul 13, 2021 at 1:48 PM
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    සමහර ගුරුවරු ඉස්කෝලෙට දීලා තියන Zoom පැකේජ් එකෙන් ටියුෂන් ක්ලාස් කරනවා. එතකොට ටියුෂන් ක්ලාස් එකට Zoom පැකේජ් එක ගන්න වියදම ඉතුරුයි.
    කොහෙන්ද උබ ඔය දේවල් දන ගත්තේ.
    Zoom package අරන් දෙන උබ ඔය කියන ඉස්කෝලේ මොකක්ද කියපන්කො දැන ගන්න?
    ක්ලාස් කීපයක පංති එක පාරම කරලා ඉවර කරන්න පුළුවන් මහන්සිය එහෙම්මම ඉතුරුයි.
    උබ හිතන් ඉන්න විදිහ තමයි ඉතින් ඔය. පුළුවන් නම් උබේ හරි දන්නා එකෙක්ගේ හරි ළමයෙක්ගේ, ඉසොක්ලෙන් කරන ක්ලාස් එකකට නිකමට ජෝඉන් වෙලා බලපන් මහන්සියක් නැතුව අතල් එකේ කෙරෙන විදිහ.

    පුක තමයි මචං. ඊට පස්සේ ඕවා කවර් කරන්න වැඩි පැය ගාණක් ඔන්ලයින් ක්ලාස් කරයි. එහෙම එක දිගට ක්ලාස් කරාම ළමයින්ටයි අමාරුව.
    පුප නෙමේ. මුල ඉඳන්ම ඔන්ලයින් කළා. එක්කෝ ඔය දැනුවත් වෙලා නැහැ.

    අනිත් එක ඔක්තෝබර් A/L තියාගන ළමයින්ට මෙහෙම කරනවා. මේ වෙද්දිත් ළමයින්ගේ වැඩ කොච්චර පාඩු වෙලාද. මොකද පහුගිය කාලේ නැවැත්තුවම ඔන්ලයින්වත් කරේ නෑනේ
    දන්නේ නැති පුපවල් කතා කරන්න එපා බන්. ගිය සතියේ ඉඳන් ඉඳන් AL OL අයට වෙනම වැඩසටහනක් පටන් ගත්තා. ගුරුවරුන්ට පවා කාලසටහන් හදල ඉස්කෝලෙට ගෙන්වන්න තීරණය කල. දන්නවද වැඩසටහනට ළමුන්ගේ සහභාගිත්වය. 10% ටත් අඩුයි. හැමදේම ඉස්කෝලෙන් සහ ගුරුවරුන්ට කරන්න බැහැ. දෙමව්පියොත් හදපු දරුවන් ගැන හොයල බලන්න ඕනා.
    ------ Post added on Jul 13, 2021 at 2:11 PM
     
    • Like
    Reactions: King GBN

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ළමයි 100+ සම්බන්ද කරන් online උගන්වන කෙනා තමා එක ගැන දන්නේ. 10-15 join වෙලා කරන office මිටින් වලට compare කරනවා සමහර උන්.
    ------ Post added on Jul 13, 2021 at 1:48 PM

    ගොඩක් උන්ට තේරෙන්නේ නෑ බන් ළමයා කියන්නේ ඇග පොඩි වැඩිහිටියෙක් නෙවෙයි ඊට සෑහෙන්න වෙනස් එකෙක් කියලා. ඒකයි ඔය කේස් එක
     
    • Like
    Reactions: Periz

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    සූම් පැකේජ් එක කියලා මම අදහස් කරේ සූම් එකෙන් ගන්න ප්ලෑන් එක. ළමයි 100 කට රුපියල් 3000ක්. ඊට වැඩි නම් 12,000+ ගානක් යනවා. මේක රජයෙන් දීලද නැද්ද මම දන්නෙ නෑ. හැබැයි ඉස්කෝලවල ගුරුවරුන්ට ඕක ලැබිලා තියනවා මම දැනුවත්ව. ඕකෙන් ටියුෂන් ක්ලාස් එකත් රන් කරන එව්න් මම දන්නවා.

    මම රජයට පක්ෂපාතී මිනිහෙක් නෙවෙයි. හැබැයි මම දන්න මිනිස්සු ඉන්නවා තමන්ගේ ළමයට ඔන්ලයින් ක්ලාස් නිසා හරි අමාරුවෙන් ෆෝන් අරන් දීපු. ළමයි ඉන්නවා තමන්ගේ ගෙවල්වල සිග්නල් නැති. උං උනන්දුව නිසාම වෙන ගෙවල්වල නැවතිලා ක්ලාස් යනවා. තව එක එක විදිහට දුක් විදලා ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඔය කියන ගුරුවරු උගන්වන්නේ නැතුව හිටියම ළමයි කීදාහකට පාඩු වෙනවද.

    ෆුල් ටයිම් ඔන් ලයින් උගන්නන ගුරුවරු ඇති 1000 කින් එකක් විතර. මම දන්න කිසිම ඉස්කෝලෙක පංතියක් නම් නෑ උදේ ඉදලා සාමාන්‍ය පීරියඩ් විදිහට වැඩ කරන.
    rajayen dunna reddak ne karana aya karanne thamange mudalin salli dila aran. thamange kemetten online karannet. anik de guruwaru mechchara kal illanne padi wedi wimak newei. thamange padiyen rajaya wisin thawakalika lesa kapa herapu mudala aurudu 20 ganak thisseth thama eka kapa herala.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    බන් මම් දන්න විදියට ගුරුවරුන්ට 1997 ඉදගෙන පඩි වැඩි වීමක් තියෙනව කවදාවත් නොලැබුන. නිකමට හිතල බලහන් අවුරුදු 24කින් Salary Adjustment එකක් නොවුන වෘත්තියක් ගැන උබල මේ කතාකරන්නෙ.

    ඇත්තම කියනවනම් රනිල ඇවිල්ල රාජ්‍යසේවයට වැඩි කරපු රුපියල් 5000ක් හෝ 10000 තමයි ගුරුවරුන්ට පඩියක් කියල දෙයක් හැදුනෙ. නිකමට ඔය බනින උන්ට කියන්නෙ පොඩ්ඩක් ඒ මිනිස්සුන්ගෙ පඩිය කීයද කියල හොයල බලහන්. මම් දන්නව. හොද නැති නිසා සදහන් කරන්නෙ නෑ.

    කියනවනම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හේතු තියෙනව. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මොනව දැනගෙන දාපු ත්‍රෙඩ් එකක් ද කියල හිතාගන්න බෑ 😑😑
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සූම් පැකේජ් එක කියලා මම අදහස් කරේ සූම් එකෙන් ගන්න ප්ලෑන් එක. ළමයි 100 කට රුපියල් 3000ක්. ඊට වැඩි නම් 12,000+ ගානක් යනවා. මේක රජයෙන් දීලද නැද්ද මම දන්නෙ නෑ. හැබැයි ඉස්කෝලවල ගුරුවරුන්ට ඕක ලැබිලා තියනවා මම දැනුවත්ව. ඕකෙන් ටියුෂන් ක්ලාස් එකත් රන් කරන එව්න් මම දන්නවා.

    මම රජයට පක්ෂපාතී මිනිහෙක් නෙවෙයි. හැබැයි මම දන්න මිනිස්සු ඉන්නවා තමන්ගේ ළමයට ඔන්ලයින් ක්ලාස් නිසා හරි අමාරුවෙන් ෆෝන් අරන් දීපු. ළමයි ඉන්නවා තමන්ගේ ගෙවල්වල සිග්නල් නැති. උං උනන්දුව නිසාම වෙන ගෙවල්වල නැවතිලා ක්ලාස් යනවා. තව එක එක විදිහට දුක් විදලා ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඔය කියන ගුරුවරු උගන්වන්නේ නැතුව හිටියම ළමයි කීදාහකට පාඩු වෙනවද.

    ෆුල් ටයිම් ඔන් ලයින් උගන්නන ගුරුවරු ඇති 1000 කින් එකක් විතර. මම දන්න කිසිම ඉස්කෝලෙක පංතියක් නම් නෑ උදේ ඉදලා සාමාන්‍ය පීරියඩ් විදිහට වැඩ කරන.
    ඒකනේ.. උඹ දන්නේ නෑති ගොඩක් දේවල් තියෙනවා.. සූම් ඈප් එක ගුරුවරුන්ට දීලා නෑ.. සමහර පාසල් වලට රජයෙන් ටීම්ස් ඈප් එකට ගිණුම් හදලා දීලා තියෙනවා ළමයින්ට.. ගුරුවරු තමන්ගේ වියදමෙන් ෆෝන් හරි ලෑප් හරි අරන් තමන්ගේ වියදමෙන් ඩේටා අරන් ක්ලාස් කරන්නේ. අපේ පොඩි එකාගේ ඉස්කෝලේ ගුරුවරු 100 ට අඩුයි.. එකෙන් ඒ ලෙවල් සහා ඕලෙවල් උගන්නන අය ඉන්නවා බර ගාණක්.. 10/11/12/13 වසරවල් හතරක් ෆුල් කරනවා.. ඉතුරු පන්ති වල අය තමා උදේ සහා හවස විතරක් පොඩි කාලයක් උගන්නන්නේ. ඒකත් ඉස්කෝලේ කරනවා වගේ නෙමේ වෙනම ප්‍රස්න්ටේෂන් හදාගෙන කරන්නේ. ඔය උඹ දන්න ඉස්කෝලේ තියෙන්නේ කොහෙද? මම දන්න හෑම ඉස්කෝලෙම වගේ 10/11/12/13 ලමයින්ට දිගටම කරනවා.. එහෙම නොකරනවා නම් ඒක ඒ ඉස්කෝලේ පිනාගේ අවුලක්.. උන් අපතයෝ..
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    සූම් පැකේජ් එක කියලා මම අදහස් කරේ සූම් එකෙන් ගන්න ප්ලෑන් එක. ළමයි 100 කට රුපියල් 3000ක්. ඊට වැඩි නම් 12,000+ ගානක් යනවා. මේක රජයෙන් දීලද නැද්ද මම දන්නෙ නෑ. හැබැයි ඉස්කෝලවල ගුරුවරුන්ට ඕක ලැබිලා තියනවා මම දැනුවත්ව. ඕකෙන් ටියුෂන් ක්ලාස් එකත් රන් කරන එව්න් මම දන්නවා.
    දන්නා පුපක් කතා කරපන් බන්. සුම් ප්ලැන් තියා ඉස්කෝලවලින් රු 100 ඩේටා කාඩ් එකක් වත් දෙන්නේ නැහැ. කොටින්ම ඉස්කොලවලටත් හරි internet connections නැහැ. කලාපවලට පමණක් කරන පන්ති සඳහා බේසික් ප්ලැන් අරන් දෙන්න තීරණය කල. ඉස්කෝලවලට ඔය මුකුත් නැහැ. ගුරුවරුන් personal accounts වලින් තමා join වෙලා limitations යටතේ reconnect වේවි sessions දෙක තුනකට හරි කරන්නේ.

    මම රජයට පක්ෂපාතී මිනිහෙක් නෙවෙයි. හැබැයි මම දන්න මිනිස්සු ඉන්නවා තමන්ගේ ළමයට ඔන්ලයින් ක්ලාස් නිසා හරි අමාරුවෙන් ෆෝන් අරන් දීපු. ළමයි ඉන්නවා තමන්ගේ ගෙවල්වල සිග්නල් නැති. උං උනන්දුව නිසාම වෙන ගෙවල්වල නැවතිලා ක්ලාස් යනවා. තව එක එක විදිහට දුක් විදලා ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඔය කියන ගුරුවරු උගන්වන්නේ නැතුව හිටියම ළමයි කීදාහකට පාඩු වෙනවද.

    ෆුල් ටයිම් ඔන් ලයින් උගන්නන ගුරුවරු ඇති 1000 කින් එකක් විතර. මම දන්න කිසිම ඉස්කෝලෙක පංතියක් නම් නෑ උදේ ඉදලා සාමාන්‍ය පීරියඩ් විදිහට වැඩ කරන.
    අයෙමත් කියන්න තියෙන්නේ උඹ දන්න පුප තමා කියලයි. online උදේ 7.30 ඉඳන් 4.30 වෙනකම් උගන්වනවා ඉරිදා හැර. හැම විෂයක්ම සතියට දවස් දෙක ගානේ .
     
    gama22

    Well-known member
  • පුක තමයි මචං. ඊට පස්සේ ඕවා කවර් කරන්න වැඩි පැය ගාණක් ඔන්ලයින් ක්ලාස් කරයි. එහෙම එක දිගට ක්ලාස් කරාම ළමයින්ටයි අමාරුව. අනිත් එක ඔක්තෝබර් A/L තියාගන ළමයින්ට මෙහෙම කරනවා. මේ වෙද්දිත් ළමයින්ගේ වැඩ කොච්චර පාඩු වෙලාද. මොකද පහුගිය කාලේ නැවැත්තුවම ඔන්ලයින්වත් කරේ නෑනේ
    කොහොමත් tution පංතියේ දවසම ඉන්න පුලුවන් ගාන දීලනේ තියෙන්නේ .නිකන් කරන්න ගියාට අගේ නැහැ කොහොමත්.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගොඩක් පොඩි ඉස්කෝල හොදයි බන්
    ඒවගේ කිසි දෙයක් නවත්තලා නැහැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වර්ජනය කරන්න හේතුවක් තියෙනව නම් වර්ජනය කරන්න ඕනෙ. අර නර්ස්ල වර්ජනය කරනකොට කවුරුත් මොකුත් කිව්වෙ නෑ. ඒ උන් ආණ්ඩුවට හේත්තුවෙලා හිටපු උන් නිසා.
     
    gama22

    Well-known member
  • පුක තමයි මචං. ඊට පස්සේ ඕවා කවර් කරන්න වැඩි පැය ගාණක් ඔන්ලයින් ක්ලාස් කරයි. එහෙම එක දිගට ක්ලාස් කරාම ළමයින්ටයි අමාරුව. අනිත් එක ඔක්තෝබර් A/L තියාගන ළමයින්ට මෙහෙම කරනවා. මේ වෙද්දිත් ළමයින්ගේ වැඩ කොච්චර පාඩු වෙලාද. මොකද පහුගිය කාලේ නැවැත්තුවම ඔන්ලයින්වත් කරේ නෑනේ
    ඔක්තෝබර් වෙනස් වේවි කියලා හිතනවා . කොහොමත් ඉගෙන ගන්නකොට පුක තියන් ඉන්න එපැයි ඒක නිස රිදෙනවා පැය ගානක් පුක තියන් ඉන්නකොට ලෑල්ලක් උඩ
     
    • Haha
    Reactions: Periz