අපි මේ ප්‍රස්නේ මෙහෙම වාද කරලා වැඩක් නෑ.
දැන් දුම්‍රිය වර්ජනයක් ආවම කැමරා ටික අරන් අදහස් ගන්නේ මගී ජනතාවගෙන්. අපි ගෙවල් වල ඉදලා හෝ වාහනවල වැඩට යන උන්ගෙන් අහලා වැඩක් නෑ අදහස්.
අන්න ඒ වගේ මේ ප්‍රස්නේදි අගතියට පත් පාරශවය යැයි උපකල්පනය කරන්න පුලුවන් වෙන්නේ "පාසල් ළමයි". නිකමට අහල බලන්ඩ ළමයෙක්ගෙන් මේ ගැන.
උන් හරි කැමතියිනේ. අපිත් ස්කෝලේ යන කාලේ ගුරුවරු ස්ට්‍රයික් කරනවට කොච්චර කැමතිද. වැස්සකටවත් ස්කෝලේ එන්නැති ලමයිනුත් එදාට එනව ස්කෝලේ දවසම ආතල් ගන්ඩ
.
දැන් සභාතොමෝ විසිරයන්ඩ.

ඒක නම් ඇත්ත බං.