ගුරු වැටුප් ප්‍රශ්නය...

gama22

Well-known member
  • Ok dan last 5 months they are not working as usual..so why still they are paid
    අනිත් අයට ගෙවලා නැත්ද බන් පඩි ගෙදර ඉදන් වැඩ කරනවා කියලා . අතින් දාලානේ ගුරුවරුන් උගන්වන තියෙන්නේ මේ අය අඩුම තරම්න් ඇල්පෙනිත්තක් නැහැ දීල . ඩොකාලා එහෙම පඩියෙන් දීලද බන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නේ ?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    හරියට දන්නේ නැතුව කියන්න එපා. වෙනත් ස්ථිර රැකියා කරන්න බෑ.

    දොස්තරලා චැනල් කරන එක ගුරුවරු ටියුෂන් කරන එක ඒකට අදාළ නෑ
    ගුරුවරුන්ට විතරක් වැටුප් වැඩි කරන්න ඕනෙ ඇයි කියනකො.විශමට්ජා තියෙන්නෙ මෙයාලට විතරද ?

    අනිත් අයට ගෙවලා නැත්ද බන් පඩි ගෙදර ඉදන් වැඩ කරනවා කියලා . අතින් දාලානේ ගුරුවරුන් උගන්වන තියෙන්නේ මේ අය අඩුම තරම්න් ඇල්පෙනිත්තක් නැහැ දීල . ඩොකාලා එහෙම පඩියෙන් දීලද බන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නේ ?
    රජයේ සේවයෙ කලින් ගෙවනව කියල දෙයක් නෑනෙ බන්.(අඩුයි) වියදම් කරල පස්සෙ ක්ලේම් කරන්න තියෙන්නෙ.
    ------ Post added on Jul 21, 2021 at 8:26 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    දුශ්කර සේවය රජයේ අයට පොදු දෙයක් නෙ බන්.ගුරුවරුන්ට විතරක් විශේශ නෑ.අනිත් සේවා වල අයත් දුශ්කර සේවයේ ඉන්නව.පොඩ්ඩක් ගොයල බලන්න.ඒකට තමයි දුශ්කර දීමනාව කියල එකක් තියෙන්නෙ.


    අනේ මචන් මගේ එකීටනම් එහෙම එකක් හම්බෙන්නෙ නෑ, ඒ පාසල දුශ්කර පාසල් නෙමේ ප්‍රියමනාප නොවන පාසල් කියන කැටගරි එකට තමා වැටෙන්නෙ. :ROFLMAO: උබ පොඩ්ඩක් හොයලා බලප්න්කො දේවල්, නගරෙ විතරක් නෙමේ පාසල් තියෙන්නෙ. :) මම දේවල් හොඳටම දන්න නිසාම තමා කිය්න්නෙ ගෙදර ඉඳලා 83Km තියෙනවා දුර... රෙද්දෙ දුශ්කර දීමනාවක් නෑ
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගුරවරු අපිට ඉගැන්නුවා ඔව්
    ගුරුවරුන්ගේ පඩි වැඩි වෙන්න ඕනෙද ඔව් එක වෙන්න ඕනේ සැහෙන්න මහන්සි වෙලා උගන්නන ගුරුවරු ඉන්නවා
    එහෙනම් ඇයි අවුල මොකක්ද
    අවුල තමා මේ වෙලාවේ මේ වගේ ආත්මාර්ථකාමී තීරණ ගැනීම
    ළමයි මාස ගානක ඉදන් ගෙදර ඉන්නේ කලින් වගේ හරියට අද්යාපනේ වෙන්නෙත් නැ
    ඔන්ලයින් හරියට උගන්නනේ නැ ළමයි අහගෙන ඉන්නෙත් නැ
    පොඩි එවුන් සේරම වෙලේ සරුංගල් යවනවා ක්ලාස් නැති නිසා
    රට කොරෝන හමුවේ සහෙන්න්න වැටිලා ඉන්නේ මිනිසුන්ගේ බිස්නස් පාඩු වෙලා
    ආණ්ඩුව පුදුම ගේමක් ගහනවා වක්සින් ටික හරි ගහන්න ඔව් ඔව් අපේ සල්ලි තමා එත් අපි යන්නේ නැනේ වක්සින් ගෙන්න්නන ආණ්ඩුවෙන් එපැයි ඔක්කොම කරන්න

    ඉතින් මෙන්න මේ වගේ වෙලාවක පොඩි එවුන්ට ඔන්ලයින් කියල දෙන පාඩම් ටික කියල දෙන්න බැරි නම් උන් ගුරුවරු නෙමේ තනිකර කාලකන්නි

    මෙතන ඉන්න කිසිම එකෙක්ට පොඩි එකෙක් නැනේ
    ඉතින් ළමයි ගෙදර ඉදන් ඉගෙන ගන්නවද නැද්ද ප්‍රශ්න උන්ට නැ
    ලමෙක් ඉන්න එකෙක් ඇවිල්ල කියපන් මේ කරන වැඩේ මුන් හරිද වැරදිද කියල
    රටවල් හදන්න බැ මේ වගේ ආත්මාර්ථකාමී හැත්තක් ඉන්න කල්
    ඉතින් බං අන්ඩුවට ඔච්චර දගලන්න ඔන නැහැනේ ඔය ජාතික එකයි, ITNඑකයි, EYEඑකයි අරගෙන උදේ 8 ඉදන් 4 වගේ වෙනකම් ඉගැන්නුවානම් ඉවරයි නේ මෙ වෙලාවෙ විතරක්. ඔය වෙලාවල් වලට ඔවගේ යන්නේ ගෑනුන්ගේ මුනේ පාප්ප ගාන ඒවා වගෙ වැඩකට නැති ඒවනේ.
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ටියුෂන් කරන්නේ ගුරුවරුන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක්.අනික දෙක වෙද්දි වැඩ ඉවර උනාට ඒ ගොල්ලො ජීවත් වෙන්නෙත් අනිත් අය ජීවත් වෙන ජීවිතේමයි.ඒ නිසා ඒ වියදම යනවා.ගුරුවරු ඉල්ලන්නේ පඩි වැඩි කරන්න නෙවෙයි.අවුරුදු ගානක් පරණ වැඩි වීමක් තියෙනවා එයාලට ලැබිය යුතු.අන්න ඒක ඉල්ලන්නේ.ගුරුවරු කියන්නෙත් මිනිස්සු.එයාලට කියලා විශේෂ වරප්‍රසාද නෑනේ.ඒ නිසා එයාල දෙන ගානකින් සෑහීමකට පත් වෙන්න ඕන කියල හිතන එක අසාධාරණයි
    This is true❤
     
    • Like
    Reactions: lilman

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ගුරුවරුන්ට විතරක් වැටුප් වැඩි කරන්න ඕනෙ ඇයි කියනකො.විශමට්ජා තියෙන්නෙ මෙයාලට විතරද ?
    ගුරුවරුන්ට පඩි දෙද්දී ටියුෂන් අදාළ නෑ කියල දැන් පිලි ගන්නවද?
     
    • Like
    Reactions: lilman

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    p
    අනේ මචන් මගේ එකීටනම් එහෙම එකක් හම්බෙන්නෙ නෑ, ඒ පාසල දුශ්කර පාසල් නෙමේ ප්‍රියමනාප නොවන පාසල් කියන කැටගරි එකට තමා වැටෙන්නෙ. :ROFLMAO: උබ පොඩ්ඩක් හොයලා බලප්න්කො දේවල්, නගරෙ විතරක් නෙමේ පාසල් තියෙන්නෙ. :) මම දේවල් හොඳටම දන්න නිසාම තමා කිය්න්නෙ ගෙදර ඉඳලා 83 තියෙනවා දුර... රෙද්දෙ දුශ්කර දීමනාවක් නෑ
    සිරාවට බං හැමෝටම දුෂ්කර දිමනා නෑ පොලිස් වගේ අයට වගේ සීමිත සේවාවල් කීපයකට විතරයි ඔය දීමනව තියෙන්නේ
     
    • Like
    Reactions: lilman

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    * දවල් 2 වෙද්දි දවසේ වැඩ ඉවරයි.ඊට පස්සෙ ටියුශන්.සෙනසුරාද ඉරිද නිවාඩු.පාසල් නිවාඩු කාලයම මේ අයටත් නිවාඩු.
    Teaching වල තත්වය භාහිර ප්‍රජාව දකිවට වඩා ගොඩක් වෙනස්,
    මේ හරියට බැංකුවකට ගණුදෙනු කරන්න ගිහිල්ලා cashier දැකල ඔ්ක මොකද්ද අපේ සල්ලිනේ මුන්ට ඔ්ක ගන්නයි දෙන්නයි ඔච්චර වෙලාවක් යනවද වගේ කතාවක්.

    • ගුරු වරයෙක් පාඩමක් කරන්න කලින් සුදානම් වීමක් විය යුතුයි. lesson plan 1 ඔ්න.
    • මේ විස්තර දිනක් ඇතුලත කරන විදිය Daily Note ‌දෙන්න ඔ්න
    • මේ පාඩම් කරන්න මොනව හරි උපකරණ / Practicle / Diagrams/ Models / Presentation ඔ්න නම් ඒවා සුදානම් කරගන්න ඔ්න.
    • උදාහරණ / ක්‍රියාකාරකම් / පැවරුම් කරන්න ඔ්න.
    • Weekly Plan, Term Plan...
    • වැඩ කරන්න ඔ්න සජීවී වස්තු එක්ක, ඔය කොච්චර plans හැදුවත් ඒ විදියටම යන්නේ නෑ. ළමයි අසනීප වෙනවා, ‌ගහගන්නවා , දඟලනවා , සමහරු අතපය කඩා ගන්නවා.... ඒවට වගකියන්න ඔ්න.
    • ....
    මේ කියල තියෙන්නේ ඇත්තටම Teacher ලට කරන්න තියෙන දේවලින් කොටසයි. පාසල් වල තියෙනවා අර කමිටු, මේ කමිටු කියල ගොඩක්, පාසල් සංවර්ධන කමිටු, ගුරුවරු තමයි ඒ සංගම් වල සාමාජිකත්වය හා නිළ තල දරන්න ඔ්න, Accounting කරන්න ඔ්න. පාසල් අයවැය, පස් අවුරුදු සැලැස්ම, වාර්ෂික සැලැස්ම..... කෙලවරක් නෑ මේවා ස්වේච්ඡාවෙන කෙරෙන දේවල් හැටියට සැලකෙන්නේ.

    විෂය බාහිර ක්‍රියාකාරකම් -->
    • පරිසර නියමු,
    • බාලදක්ෂ, ‌
    • first aid
    • ....
    • අමතර ගෙවීමක් නැති සේවා..

    * රජයේ වරප්‍රසාද ඔක්කොම ගන්නව
    • ගමන් වියදම් ප්‍රතිපූර්ණය කරන්නේ නෑ.
    • අතිකාල දීමනා අහිමි නොවුනත්, අමාත්‍යංශ ලේකම් ඉල්ලන්නේ නැත. එබැවින් අතිකාල දීමනා නැත.
    • නොගත් නිවාඩු ගෙවීම් නැත.
    • ප්‍රමාද පැමිණීම් ආවරණය කල නොහැක.
    • නිළ ඇඳුම් දීමනා නැත.
    • රාජකාරී ලයිස්තුවෙන් නොපැවරුණු වැඩ ආවරණය සඳහා ගෙවීමක් නැත.
    • ප්‍රවාහන පහසුකම් නැත. (රාජකාරී ගමන් සඳහා)
    • ...
    * ගුරු දෙවිවරු හිටියෙ ඉස්සර.අද තමන්ගෙ පංතියෙ ලමය තමන්ගෙ හවස ක්ලාස් එකට ආවෙ නැත්නම් කොන් කරනව.
    බහුතරයක් ගුරුවරු ඉතාමත් හොඳයි. සුලු පිරිසක් මේ වගේ අයත් ඉන්නවා...

    මේ අය මහන්සි වෙනවලු.රජයේ අනිත් රස්සා කරන මිනිස්සුන්ගෙත් ඇවරේජ් පඩිය මේක තමයි.

    ඉතින් මේ අය විතරක් වැඩි පඩි ඉල්ලන්නෙ ඇයි ?

    සංවාදයට .... :yes:
    පක්ෂයකට අදාල නෑ ඇයි කියන එක ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා මුල් විනාඩි 8 වෙනකන්

     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    අනේ මචන් මගේ එකීටනම් එහෙම එකක් හම්බෙන්නෙ නෑ, ඒ පාසල දුශ්කර පාසල් නෙමේ ප්‍රියමනාප නොවන පාසල් කියන කැටගරි එකට තමා වැටෙන්නෙ. :ROFLMAO: උබ පොඩ්ඩක් හොයලා බලප්න්කො දේවල්, නගරෙ විතරක් නෙමේ පාසල් තියෙන්නෙ. :) මම දේවල් හොඳටම දන්න නිසාම තමා කිය්න්නෙ ගෙදර ඉඳලා 83Km තියෙනවා දුර... රෙද්දෙ දුශ්කර දීමනාවක් නෑ
    එහෙම සීන් එකක් තියනව.මගෙ යාලුවෙකුත් ගල්ගමුවෙ දුශ්කර පාසලක උගන්වනව.ඌටත් ඕක හම්බ වෙන්නෙ නෑ.උගෙ ඉස්කෝලෙ ගාවට තියන පාරට කාපට් දාල කියල.හද්ද දුශ්කර.

    රජයේ නිර්වචන අප්ඩේට් වෙන්නෙ නෑනෙ බන්.
    ගුරුවරුන්ට පඩි දෙද්දී ටියුෂන් අදාළ නෑ කියල දැන් පිලි ගන්නවද?

    ඔයා කියල තියන කතාව ඇත්ත නම්.ඔව්. ඒත් ලමයින්ට ටියුශන් එන්න ඉයල ෆෝස් කරන එක නම් පවු.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඔයා කියල තියන කතාව ඇත්ත නම්.ඔව්. ඒත් ලමයින්ට ටියුශන් එන්න ඉයල ෆෝස් කරන එක නම් පවු.
    මොකක්ද මං කියල තියන එක? එහෙම ෆෝස් කරන කතා පඩි ගැන කියද්දී අදාල නෑනේ?
     
    • Like
    Reactions: lilman

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහත්තයෝ දේශපාලෙනේ මේකට ගාවගන්න එපා.ටියුශන් කරන එක වරදක් නෙවෙයි.ඒත් මෙයාල ඉස්කෝලෙ හරියට උගන්වනවද ?? බහුතරය ??


    රජයේ සේවයෙ උසස් පහත් රැකියා කියල දෙයක් නෑ බන්.තියෙන්නෙ සමාන්තර සේවා.

    ඒ ඒ සේවාවන් හදල ඒවට වැටුප් ස්කේල් හදල තියනව.කැමති කෙනෙක්ට එන්න පුලුවන්.බලෙන් ගන්නෙ නෑ.අකමැතිනම් යන්න පුලුවන්.
    එකත් කව්රු හ‍රි එකෙක් හදපු එකක්නේ ... ඒ scale එක වැරදි නං වෙනස් කරන ඕනේ නැද්ද? එහෙනං ඇයි අනිත් scale වල ඒවත් මේ ගානටම අඩු කරන්න ඕනේ කියන නැත්තේ ?
    උසස් පහත නෙමේ එක දේකට වඩා වෙන දෙයක් වැදගත් වෙන්න පුල්වුනේ එහෙම නැත්තේ කොහෙද ? එහෙං තියනවනේ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    මොකක්ද මං කියල තියන එක? එහෙම ෆෝස් කරන කතා පඩි ගැන කියද්දී අදාල නෑනේ?
    ගුරුවරුන්ට ලමයින්ට උගන්වන්නෙ නැතුව ඉන්න බෑ නේද ? ඉගැන්වීමෙන් බැහැර උනොත් එයා ගුරුවරයෙක් වෙනවද ?

    උගන්වන එකයි පඩියයි සම්බන්දයක් තියද ?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ගුරුවරුන්ට ලමයින්ට උගන්වන්නෙ නැතුව ඉන්න බෑ නේද ? ඉගැන්වීමෙන් බැහැර උනොත් එයා ගුරුවරයෙක් වෙනවද ?

    උගන්වන එකයි පඩියයි සම්බන්දයක් තියද ?
    මොනවද බං මේ කියන්නේ?

    පඩිය දෙද්දී අනික් අදායම් අදාළ නෑ කිව්වම මේ මොනවද කියන්නේ?
     
    • Like
    Reactions: lilman

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අනිත් අයට ගෙවලා නැත්ද බන් පඩි ගෙදර ඉදන් වැඩ කරනවා කියලා . අතින් දාලානේ ගුරුවරුන් උගන්වන තියෙන්නේ මේ අය අඩුම තරම්න් ඇල්පෙනිත්තක් නැහැ දීල . ඩොකාලා එහෙම පඩියෙන් දීලද බන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නේ ?
    Normal days working hours 6 hr
    Dan even 2 hours not doing online teaching

    Anika only main subjects wala ol and al aya witharai online class karanne

    80% anith teachers mokuth karanne na ban eg grade 2,3,4,6,7,8,9 teachers la..

    Sooo ehema majority ejak thiyenne ...

    Athdakimen kiyanne ..
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • ගුරුවරුන්ට විතරක් වැටුප් වැඩි කරන්න ඕනෙ ඇයි කියනකො.විශමට්ජා තියෙන්නෙ මෙයාලට විතරද ?


    රජයේ සේවයෙ කලින් ගෙවනව කියල දෙයක් නෑනෙ බන්.(අඩුයි) වියදම් කරල පස්සෙ ක්ලේම් කරන්න තියෙන්නෙ.
    ------ Post added on Jul 21, 2021 at 8:26 PM
    කලින් ගෙවලා කියන්නේ මොකද්ද බන්? වෙන සේවා වලට ඇති මට නෑ කියන්න බැහැ මේ ගුරුවරුන්ට වෙලා තියෙන්නේ අවුරුදු 24 ක තිස්සේ දි්ග්ගැස්සුන ගැටළුවක් ඒ්ක ගිණිකන්දක් වගේ තිබිලා පුපුරලා ගිහින් ඔහොම ගැටළුවක් වෙන සේවාවල තියෙනවද කියලා මන් දන්න තරමින් නැහැ ඒ්කයි මේ ප්‍රශ්ණයේ තියෙන සංකීර්ණත්වය හැම පත්වුන ආණ්ඩුවක්ම කර ඇරලා මේ ආණ්ඩුවත් කර ඇරමින් සිටිනව සුපුරුදු විදිහට.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    කලින් ගෙවලා කියන්නේ මොකද්ද බන්? වෙන සේවා වලට ඇති මට නෑ කියන්න බැහැ මේ ගුරුවරුන්ට වෙලා තියෙන්නේ අවුරුදු 24 ක තිස්සේ දි්ග්ගැස්සුන ගැටළුවක් ඒ්ක ගිණිකන්දක් වගේ තිබිලා පුපුරලා ගිහින් ඔහොම ගැටළුවක් වෙන සේවාවල තියෙනවද කියලා මන් දන්න තරමින් නැහැ ඒ්කයි මේ ප්‍රශ්ණයේ තියෙන සංකීර්ණත්වය හැම පත්වුන ආණ්ඩුවක්ම කර ඇරලා මේ ආණ්ඩුවත් කර ඇරමින් සිටිනව සුපුරුදු විදිහට.
    ඇතටම එහෙම එකක් තියනවනම් ඕකේ.මම ඔය සම්බන්දව බලන්නෙ 3rd party විදියටනෙ බන්.මට පේන විදියට මගේ අදහස මම කිව්වෙ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔයගොල්ලෝ කියන සියලු දේ හරි
    ගුරුවරුන්ට පඩි වැඩි වෙන්න ඕනේ
    මේ කොරෝන කියන්නේ ලෝක ව්‍යසනයක්
    එකෙන් ගොඩ එන්න හැමෝම පොරකන මොහොතක
    අවුරුදු 24 තිස්සේ නොදීපු පඩි පැකට් එක ඉල්ලන එක සාදාරන නැ

    මේකට සමස්ත ගුරුවරුන්ට බැනල වැඩක් නැ
    මේක දිගටම අරන් යන වුර්තිය සමති වල ඉන්න එකා කොයි වගේ එකෙක්ද කියල බැලුව නම් තේරෙනවා යටි පරමාර්ථය

    යන්තම් වක්සින් ටික ගහගෙන ඉස්කෝල විවිර්ත කරන්න හැදුව විතරයි අගෝස්තු වල
    මේවා නම් මහා තුප්පහි වැඩ කවුරු කලත්
    සමිති සාකාච්චා කරනකන් අඩු ගානේ ලමයින්ට උගන්නන තිබ්බ
    මේක නම් කිසිම විධිහකින් සාදරනියකරණය කරන්න හදන්න එපා
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • ඉතින් බං අන්ඩුවට ඔච්චර දගලන්න ඔන නැහැනේ ඔය ජාතික එකයි, ITNඑකයි, EYEඑකයි අරගෙන උදේ 8 ඉදන් 4 වගේ වෙනකම් ඉගැන්නුවානම් ඉවරයි නේ මෙ වෙලාවෙ විතරක්. ඔය වෙලාවල් වලට ඔවගේ යන්නේ ගෑනුන්ගේ මුනේ පාප්ප ගාන ඒවා වගෙ වැඩකට නැති ඒවනේ.
    ඕකවත් රජයට කරගන්න බැහැ බන් අඩුම තරමේ ටීවී, phones නැති ළමයින්ට printed meterilas ටිකක් දෙන්න රජය මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව අපොහොසත් බන්. ඒකටවත් සල්ලි වෙන්කරන්නෑලු ලෝක බැංකුවෙන් ඔය වෙනුවෙන්ම අදාරයක් දීලා තියෙනවලු ඒ අතින් ලැජ්ජයි අපේ මහාචාර්යවරුන්ගේ වැඩ. ගුරුවරුන් විසින් තමා මේක ඇදන් ගියේ මේ දක්වා ඔය ඉගැන්විල්ල.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    ඕකවත් රජයට කරගන්න බැහැ බන් අඩුම තරමේ ටීවී, phones නැති ළමයින්ට printed meterilas ටිකක් දෙන්න රජය මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව අපොහොසත් බන්. ඒකටවත් සල්ලි වෙන්කරන්නෑලු ලෝක බැංකුවෙන් ඔය වෙනුවෙන්ම අදාරයක් දීලා තියෙනවලු ඒ අතින් ලැජ්ජයි අපේ මහාචාර්යවරුන්ගේ වැඩ. ගුරුවරුන් විසින් තමා මේක ඇදන් ගියේ මේ දක්වා ඔය ඉගැන්විල්ල.

    රජය චැනල් 20ක් දාන්න නේද ටෝක් කලේ ? :lol:
     

    gama22

    Well-known member

  • මේව රජයෙන් ප්‍රතිපූර්නය කරන්න ඕනෙ.අනිවා.ඒත් මහ ලොකු වියදමක් ඩේට වලට යනවද ? Zoom වගේ පැකේජ මාසෙටම අඩුවට තියනව නේද ?
    මචන් සතයක් හරි තමාගේ වැටුපෙන් වියදම් කරලා සේවය කරන සේවා තියෙනවද?
     
    • Like
    Reactions: lilman