ගුරු වෘත්තියේ තවත් පැතිකඩක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    මේ දවස්වල ගුරුවරුන්ගේ වැඩවර්ජන හින්ද කිරිය ගිනියම් වෙලා ඉන්න මොහොතක මට දැනෙන තවත් දෙයක් ගැන ලියන්න හිතුනා.

    ගුරුවරු වැටුප් මදි කියනවා . පිටින් බලන තව කෙනෙක් කියනවා වැටුප අඩුයි කියලා දැන දැන ඇයි ගියේ කියලා. වාද විවාද ගොඩයි.
    ඒත් හිතිලා නැද්ද ඉස්සරට වඩා ගුරු වෘත්තියට අවතීර්නවන පිරිමි පාර්ශවයේ අඩුවක්.

    ඉස්සර සමාජයේ පිරිමි ගුරුවරයට "ස්කෝල මහත්තයා" වගේ බොහොම ගරු සැලකිලි තිබ්බට අද සමාජයේ පිරිමි ගුරුවරයා කියන චරිතය ගනන් ගන්නැති තත්වයක් තියෙන්නේ.

    ලොකු ලොකු සල්ලිකාරයෝ, ලොකු ලොකු වෘත්තිකයෝ විවාහ වෙන්ඩ ගුරුවරියන්මනේ හොයන්නේ රැකියාව නිදහස් කියලා. ඇත්තටම එහෙම හිතං ඉන්න තරම් නිදහස් බවක් නම් නෑ . ආ එතකොට ගුරුවරියන්ට ඉල්ලුම තිබ්බට පිරිමි ගුරුවරුන්ට විවාහ යෝජනාවලදී ඉල්ලුමක් තියෙනවද?? නෑ නේද. ඒ මොකද?? වැටුප තමයි හේතුව. ඒක තමයි බහුතරයක් උපාධි අරන් ගුරු වෘත්තිය දිහා හැරිලාවත් බලන්නැත්තේ.
    දැන් කට්ටියට හිතෙයි ගුරුවරියන් ඉද්දි මොකටද පිරිමි ගුරුවරු කියලා.
    නිකමට මතක් කරගන්ඩ සාමාන්‍ය පෙල කාලේ. කොල්ලොන්ගේ දඩබ්බරකම්, ප්‍රචන්ඩත්වය උපරිම කාලේ. ගුරුවරියොන්ට හිතන්ඩවත් බෑ කොල්ලොන්ව පාලනය. විශේශයෙන් පිරිමි පාසල් වලට ස්කෝලේ ගියපු කට්ටියට මතක ඇති මේ තත්වේ. ඔතනින් ලමයා හරි හැටි පාලනය උනේ නැත්තම් සමාජයටමයි නරක බලපෑම මොකද එතනින් දඩබ්බර බහුතරේ සාමන්‍ය පෙලින් පස්සේ හැලෙනවා. බහින්නේ සමාජෙට. ඒ හින්ද පිරිමි ගුරුවරු අත්‍යවශ්‍යමයි කියන එක මගේ හැගීම.
    අනික 7.30-1.30 වෙනකන්නේ වැඩ. පැය 6නේ.
    බම්බුව තමා. අපේ ස්කෝලේ පිරිමි ගුරුවරු බහුතරේ පටන් ගන්ඩ පැයකට කලින් ඇවිත් ඉවර වෙලා පැයක් යනකනුත් හිටියා. ඒ ලමයින්ගේ ආරක්ශාවට. අනික තව කෙනෙක් කියලා තිබ්බා දිවා විවේකය ගැන. ලමයින්ට දිවා වෙවේකයේ තමා ගුරුවරු අවදානෙන්ම ඉන්ඩ ඕනී. බත් එක කකා ඉද්දී ඔන්න ලමයෙක් ඇවිත් කියයි අහවලා සෙල්ලම් කරද්දි ඔලුව පලාගෙන කියල. කකා හිටපු කැම එක පැත්තකින් තියලා ඒ ලමය ගැන බලන්නේ ගුරුවරු. ඕවා චක්‍රලේකවල නෑ කොහෙවත්. එහෙම තුවාල වෙන, ඔලු පලාගන්න ලමයා බෙහෙත් දාන්ඩ හරි ස්පිරිතාලෙකට ගෙනියන්නේ පිරිමි ගුරුවරයෙක් කියන එක අමතක කරන්ඩ එපා.
    අනික ගම්බද ස්කෝලවල ගුරුවරියෝ ස්කෝලෙම හවස පන්ති තියද්දි අනිවාරයෙක් පිරිමි ගුරුවරයෙක් ඉන්නවා ඒ පන්ති ඉවරවෙලා ලමයි පිට වෙනකන්.

    හොදම එක ස්කෝලේ විනොද චාරිකා. දවසක එකක් වෙන්ඩ පුලුවන් දවස් 2ක එකක් වෙන්ඩ පුලුවන්. පිරිමි ගුරුවරු නැත්තම් ඔවා නෑ අද.

    අපි තේරුම් ගන්ඩ ඕනි දේ තමා පිරිමි ගුරුවරු අඩු වෙන්නේ වැටුප අඩු නිසා. ආවත් එන බහුතරේ ටියුශන් බලාගෙන එන්නේ. බයික් එකකින් එනව නම් ඒක ස්ටාට් එකේ තියන් ඉන්නේ අන්තිම බෙල් එක වැදුන ගමන් ටියුශන් පන්ති වලට යන්ඩ. ඒ ගුරුවරුන්ගෙන් මන් උඩින් කියපු කිසිම කැපකිරීමක් බලාපොරොත්තු වෙන්ඩ නම් බෑ.

    කැමති දෙයක් හිතීම ඔබට බාරයි...
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    ඉතින් බන් හැම රස්සාවම ඔහොම තමයි.
    හැම රස්සවේම වගකීම් තියෙනවා.
    හැම රස්සවේම හදිසි අවස්තාවක් ආවම ඒ දේවල් කරනවා.
    උබ ලිව්වා වගේ රචනාවක් හැම රස්සාවකටම ලියන්න පුළුවන්.

    වැටුප අඩුයි කියලා දැන දැන ඇයි ගියේ

    කියන ප්‍රශ්නෙට පොයින්ට් එකට උත්තරයක් දීපන්කො. මේ ප්‍රශ්නේ ගුරුවුන්ට විතරක් නෙමෙයි ඔය ඒ කාලේ ඉදන් පඩි අඩු රජයේ රස්සාවල ගිහින් ඊට පස්සේ පඩි මදි පඩි මදි කියන හැම එකාටම අදාලයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස

    moda tharkayak bn ubata kochchara explaine kalath ubata tynne private issu ekak...watupa adu wenne watupa niwaradi watup thalawala pihitawana eka rajayen pama karana nisa....dn uba ude idan kiyana engineer kenege hri doctor kenekge hri unath ada tyna watupa oya widihatama thawa awrudu 15k aran yanawa issarahata ethakota eke wela tynne watupa wadi wime aithiya nathi kirimakne...ubata private issu ekak tynne karanna deyak na...... me awruddeth ministry eken cabinet paper ekak danawa kiyanwa danne na,...hama awruddema okane krnne...dana dana aluthen yanne na..eka nisa tma enna ennna guruwaru adu wenne...eka nisa tma army eka dala ugannamu kiyala yojana genne...eka nisa tma DO lawa ganne...... Dn DO ganna external degree ekak tyna kenek oka epa kiyanawada? ube logic eka valid na....

    දැන් උබ ඉන්ටර්න් ගන්නවා 20කට.ගොඩක් ඒවගෙත් 20කට අඩුයි එතනදි උබට මේ රැකියාවක් විදිහට පට්ට උබට තව අවුරුදු 10කට පස්සෙත ස්ථිර කරලා ගෙවන්න් 20යි.සරලව ඕක තමයි වෙලා තියෙන්නේ.දැන් උබට අවුරුදු 10ක කාලයක වාසියක් තියෙනවා අවුරුදු 10කිම් වැඩි වුනේ නෑ එහෙනන් ඉස්සරහට වැඩි වෙන එකකුත් නැ කියලා හැබැයි මීට අවුරුදු 11,12ක් හෝ 20ක්ට කලින් ගිය කෙනෙක්ට ඔය අතීත අත්දැකීම නිසා එන වාසිය නෑ.දැන් ඔය හේතුව නිසා තමයි එන්න එන්න රැකියාවට පෙලබේන අය අඩු වෙන්නේ...අඩු වෙන නිසා තමයි ගුණාත්මක බව අඩු වෙන්නේ සහ රජය වෙන වෙන උප්පරවැට්ටි දාන්නේ DO ලා සහ හමුදාව ගෙන්නා...හරියා මේකත නිකන් සමාජවාදය වගේ තමයි අපිට දැන් කියන්න පුලුවන් සමාජවාදය අසාර්ථකයි සෝවියට් රුසියාව කඩන් වැටුනා කියලා හැබැයි රුසියාවේ ඔය කියන වකවානුවේ හිටපු මනුස්සයෙක්ට කියන්න පුලුවන් ද අපි දවසක කඩන් වැටෙයි කියලා ලෝක යුද්දය ඉවර කරලා ලොක බලවතෙක් විදිහට ඉන්දලා...උබට තියෙනවා කාලයේ වාසිය ඒක දැනට ඉන්න අයට නැහැ...උබ ඒක අමතක කරලා තර්කය ගොඩ නගනවා

    moda tharkayak bn ubata kochchara explaine kalath ubata tynne private issu ekak...watupa adu wenne watupa niwaradi watup thalawala pihitawana eka rajayen pama karana nisa....dn uba ude idan kiyana engineer kenege hri doctor kenekge hri unath ada tyna watupa oya widihatama thawa awrudu 15k aran yanawa issarahata ethakota eke wela tynne watupa wadi wime aithiya nathi kirimakne...ubata private issu ekak tynne karanna deyak na...... me awruddeth ministry eken cabinet paper ekak danawa kiyanwa danne na,...hama awruddema okane krnne...dana dana aluthen yanne na..eka nisa tma enna ennna guruwaru adu wenne...eka nisa tma army eka dala ugannamu kiyala yojana genne...eka nisa tma DO lawa ganne...... Dn DO ganna external degree ekak tyna kenek oka epa kiyanawada? ube logic eka valid na....
    ------ Post added on Jul 26, 2021 at 12:20 AM
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අකුරු ලියන්නට කියා දුන් ගුරුවරුන්ට එරෙහිව වචනයක් හෝ අකුරු කරන්නට නොයමි.

    මම අද සිටිනා තැනට මාව ඔසවා තැබුවේ ගුරුවරුන්ම මිස වෙන කිසිවක් නොවේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අවුරුදු තුනකට උඩදී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ රසායන විද්‍යා ගුරෙක් drugs ගැනීම සහ ටියුෂන් යන තැන් වල ළමයින්ට හදි කිරීමට සැලසුම් කිරීම කියන දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන්න වුනා.

    දැන් ඉන්න ළමයි විතරක් නෙවෙයි ගුරාලත් හුඟක් පිරිහිච්ච බව තමා මටනං හිතෙන්නේ. සල්ලි නිසා හොල්මන් වෙලා වගේ පේන්නේ. මිනිස්සු මේ ටියුෂන් කාරයන්ගෙන් ළමයි ගොඩක් පරිස්සම් කරන්න ඕන.
     
    • Like
    Reactions: windows_ubuntu

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,547
    113
    Colombo
    ගුරුවරුන්ට මමත් ත්‍රෙඩ් එකක් දැම්ම.ඒත් දැන් දොස් කියන්න හිතෙන්නෙ නෑ ගුරුවරුන්ට.

    ඒත් දැන් ඕව දෙන්න ආන්ඩුවට සල්ලි නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් බන් හැම රස්සාවම ඔහොම තමයි.
    හැම රස්සවේම වගකීම් තියෙනවා.
    හැම රස්සවේම හදිසි අවස්තාවක් ආවම ඒ දේවල් කරනවා.
    උබ ලිව්වා වගේ රචනාවක් හැම රස්සාවකටම ලියන්න පුළුවන්.

    වැටුප අඩුයි කියලා දැන දැන ඇයි ගියේ

    කියන ප්‍රශ්නෙට පොයින්ට් එකට උත්තරයක් දීපන්කො. මේ ප්‍රශ්නේ ගුරුවුන්ට විතරක් නෙමෙයි ඔය ඒ කාලේ ඉදන් පඩි අඩු රජයේ රස්සාවල ගිහින් ඊට පස්සේ පඩි මදි පඩි මදි කියන හැම එකාටම අදාලයි.
    කලින් ත්‍රෙඩ් එකේ ඕකට උත්තර දීල තිබුනා.මට පේන්නෙ ඔයාට ගුරුවරු ගැන පුද්ගලික ඇරියස් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    දැන් වර්ජනය කරාට වර්ජන නැති කලෙත් කොහොමත් උගන්නනේ නෑ
    ඉස්කෝලේ ගිහින් නිකන් පොත කියවල එන්න විතරයි තියෙන්නේ

    අනික දැන් වැටුප් වැඩිවීම ලැබුනොත් උප දිසාපති ලෙවල් එකට කිට්ටුව යනවා
    අනික මැරෙනකම්ම පැන්සන් එකට අපි සල්ලි හොයල දෙනවා
    හැබැයි තමන්ගේ ළමයින්ට ඉගෙනගන්න බැරිවෙනවා මොකද අයිස් පාර නිසා
    එත් ඉතින් මේ ආත්මේ හරි සැපට ඉන්න පුළුවන්
    මේසන් බාස් ලගේ පඩිය වැඩිනම් වලලෙන්නේ නැතිව මේසන් ජොබ් එකට යන්න
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    දැන් වර්ජනය කරාට වර්ජන නැති කලෙත් කොහොමත් උගන්නනේ නෑ
    ඉස්කෝලේ ගිහින් නිකන් පොත කියවල එන්න විතරයි තියෙන්නේ

    අනික දැන් වැටුප් වැඩිවීම ලැබුනොත් උප දිසාපති ලෙවල් එකට කිට්ටුව යනවා
    අනික මැරෙනකම්ම පැන්සන් එකට අපි සල්ලි හොයල දෙනවා
    හැබැයි තමන්ගේ ළමයින්ට ඉගෙනගන්න බැරිවෙනවා මොකද අයිස් පාර නිසා
    එත් ඉතින් මේ ආත්මේ හරි සැපට ඉන්න පුළුවන්
    මේසන් බාස් ලගේ පඩිය වැඩිනම් වලලෙන්නේ නැතිව මේසන් ජොබ් එකට යන්න
    පව් බන් උබ 😄
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මේ දවස්වල ගුරුවරුන්ගේ වැඩවර්ජන හින්ද කිරිය ගිනියම් වෙලා ඉන්න මොහොතක මට දැනෙන තවත් දෙයක් ගැන ලියන්න හිතුනා.

    ගුරුවරු වැටුප් මදි කියනවා . පිටින් බලන තව කෙනෙක් කියනවා වැටුප අඩුයි කියලා දැන දැන ඇයි ගියේ කියලා. වාද විවාද ගොඩයි.
    ඒත් හිතිලා නැද්ද ඉස්සරට වඩා ගුරු වෘත්තියට අවතීර්නවන පිරිමි පාර්ශවයේ අඩුවක්.

    ඉස්සර සමාජයේ පිරිමි ගුරුවරයට "ස්කෝල මහත්තයා" වගේ බොහොම ගරු සැලකිලි තිබ්බට අද සමාජයේ පිරිමි ගුරුවරයා කියන චරිතය ගනන් ගන්නැති තත්වයක් තියෙන්නේ.

    ලොකු ලොකු සල්ලිකාරයෝ, ලොකු ලොකු වෘත්තිකයෝ විවාහ වෙන්ඩ ගුරුවරියන්මනේ හොයන්නේ රැකියාව නිදහස් කියලා. ඇත්තටම එහෙම හිතං ඉන්න තරම් නිදහස් බවක් නම් නෑ . ආ එතකොට ගුරුවරියන්ට ඉල්ලුම තිබ්බට පිරිමි ගුරුවරුන්ට විවාහ යෝජනාවලදී ඉල්ලුමක් තියෙනවද?? නෑ නේද. ඒ මොකද?? වැටුප තමයි හේතුව. ඒක තමයි බහුතරයක් උපාධි අරන් ගුරු වෘත්තිය දිහා හැරිලාවත් බලන්නැත්තේ.
    දැන් කට්ටියට හිතෙයි ගුරුවරියන් ඉද්දි මොකටද පිරිමි ගුරුවරු කියලා.
    නිකමට මතක් කරගන්ඩ සාමාන්‍ය පෙල කාලේ. කොල්ලොන්ගේ දඩබ්බරකම්, ප්‍රචන්ඩත්වය උපරිම කාලේ. ගුරුවරියොන්ට හිතන්ඩවත් බෑ කොල්ලොන්ව පාලනය. විශේශයෙන් පිරිමි පාසල් වලට ස්කෝලේ ගියපු කට්ටියට මතක ඇති මේ තත්වේ. ඔතනින් ලමයා හරි හැටි පාලනය උනේ නැත්තම් සමාජයටමයි නරක බලපෑම මොකද එතනින් දඩබ්බර බහුතරේ සාමන්‍ය පෙලින් පස්සේ හැලෙනවා. බහින්නේ සමාජෙට. ඒ හින්ද පිරිමි ගුරුවරු අත්‍යවශ්‍යමයි කියන එක මගේ හැගීම.
    අනික 7.30-1.30 වෙනකන්නේ වැඩ. පැය 6නේ.
    බම්බුව තමා. අපේ ස්කෝලේ පිරිමි ගුරුවරු බහුතරේ පටන් ගන්ඩ පැයකට කලින් ඇවිත් ඉවර වෙලා පැයක් යනකනුත් හිටියා. ඒ ලමයින්ගේ ආරක්ශාවට. අනික තව කෙනෙක් කියලා තිබ්බා දිවා විවේකය ගැන. ලමයින්ට දිවා වෙවේකයේ තමා ගුරුවරු අවදානෙන්ම ඉන්ඩ ඕනී. බත් එක කකා ඉද්දී ඔන්න ලමයෙක් ඇවිත් කියයි අහවලා සෙල්ලම් කරද්දි ඔලුව පලාගෙන කියල. කකා හිටපු කැම එක පැත්තකින් තියලා ඒ ලමය ගැන බලන්නේ ගුරුවරු. ඕවා චක්‍රලේකවල නෑ කොහෙවත්. එහෙම තුවාල වෙන, ඔලු පලාගන්න ලමයා බෙහෙත් දාන්ඩ හරි ස්පිරිතාලෙකට ගෙනියන්නේ පිරිමි ගුරුවරයෙක් කියන එක අමතක කරන්ඩ එපා.
    අනික ගම්බද ස්කෝලවල ගුරුවරියෝ ස්කෝලෙම හවස පන්ති තියද්දි අනිවාරයෙක් පිරිමි ගුරුවරයෙක් ඉන්නවා ඒ පන්ති ඉවරවෙලා ලමයි පිට වෙනකන්.

    හොදම එක ස්කෝලේ විනොද චාරිකා. දවසක එකක් වෙන්ඩ පුලුවන් දවස් 2ක එකක් වෙන්ඩ පුලුවන්. පිරිමි ගුරුවරු නැත්තම් ඔවා නෑ අද.

    අපි තේරුම් ගන්ඩ ඕනි දේ තමා පිරිමි ගුරුවරු අඩු වෙන්නේ වැටුප අඩු නිසා. ආවත් එන බහුතරේ ටියුශන් බලාගෙන එන්නේ. බයික් එකකින් එනව නම් ඒක ස්ටාට් එකේ තියන් ඉන්නේ අන්තිම බෙල් එක වැදුන ගමන් ටියුශන් පන්ති වලට යන්ඩ. ඒ ගුරුවරුන්ගෙන් මන් උඩින් කියපු කිසිම කැපකිරීමක් බලාපොරොත්තු වෙන්ඩ නම් බෑ.

    කැමති දෙයක් හිතීම ඔබට බාරයි...
    ethin ban ona rassawak oi ta wada ,, wada wadi ne , Job ekak kiyanne manahansi wenna ona ekakth thamai, nathan nikan padi denna pissu na ne ,,
     
    • Like
    Reactions: Indika Buddika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    ethin ban ona rassawak oi ta wada ,, wada wadi ne , Job ekak kiyanne manahansi wenna ona ekakth thamai, nathan nikan padi denna pissu na ne ,,
    අනිවා වැඩ කරන්ඩ ඕනි තමා. රජයේ අනිත් රැකියා එක්ක සාපේක්ශ්ව හිතුවොත් වැටුප මදි. සුදුසුකම් අතින් ගත්තත් බහුතර ගුරුවරු ඉහලින් ඉන්නවා.
     
    • Like
    Reactions: imscncl

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    දැන් වර්ජනය කරාට වර්ජන නැති කලෙත් කොහොමත් උගන්නනේ නෑ
    ඉස්කෝලේ ගිහින් නිකන් පොත කියවල එන්න විතරයි තියෙන්නේ

    අනික දැන් වැටුප් වැඩිවීම ලැබුනොත් උප දිසාපති ලෙවල් එකට කිට්ටුව යනවා
    අනික මැරෙනකම්ම පැන්සන් එකට අපි සල්ලි හොයල දෙනවා
    හැබැයි තමන්ගේ ළමයින්ට ඉගෙනගන්න බැරිවෙනවා මොකද අයිස් පාර නිසා
    එත් ඉතින් මේ ආත්මේ හරි සැපට ඉන්න පුළුවන්
    මේසන් බාස් ලගේ පඩිය වැඩිනම් වලලෙන්නේ නැතිව මේසන් ජොබ් එකට යන්න
    කුඩු විකුනන එක ලාබ නිසා ඒකට යන්න එපාද
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    කුඩු විකුනන එක ලාබ නිසා ඒකට යන්න එපාද
    කැමතිනම් ගියාට ප්‍රශ්නයක් නෑ
    මොකද ගුරුවරු ඒ රස්සාව තෝරාගන්නේ කාගෙවත් බලකිරිමකට නෙමයි නේ

    පව් බන් උබ 😄
    වෙන දාන්න උත්තරයක් නෑ නේද ?
    ------ Post added on Jul 26, 2021 at 12:51 PM
     
    • Like
    Reactions: Indika Buddika