ගුරු සේවයේ රස මුසු තැන්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ගුරු සේවයේ රස මුසු තැන්

    ගුරු සේවයේ රස මුසු තැන්....................

    අද මෙන් ගමන් පහසුවක්, දුරකතන නොතිබුනු යුගයක, ගුරුවරු තම දිවිය දෙවෙනිකොට කැපවී සෙවය කර ඇත.ඇතැම් පාසල් වල ලොග් සටහන් පොත ද සාහිත්‍යමය රසයෙන් අනූනය.
    දුර බැහැර පළාතක සේවයට පැමිණි ගුරුවරයෙක් , ඔහුගෙ ගමේ, ඔහුට අයිති ඉඩම් වෙනත් අය බලෙන් අල්ලාගන්නා බවට ලැබුනු තොරතුරකින් පසු මෙසේ ලොග් සටහනක් තබා ගොස් ඇත
    ,,,,,, .මා රජයේ සේවය සඳහා පොළොන්නරුවට පැමිණ, රජයේ සේවයේ යෙදෙනවිට මාගේ සතුරෝ මාගේ හිමිකම් ,ඉඩකඩම් බලහත්කාරයෙන් භුක්තිවිඳින බව මට සැලවී ඇත.මගේ අයිතිවාසිකම් රැකගන්නට ගමට යන්ට යෙදුනා ඇත.ආපසු පැමිණෙනතුරු පාසලේ කටයුතු උපගුරු වීරසූරිය මහතාට පවරමි,,,,,,,

    .දින තුන හතරකට පසු උපගුරු වීරසූරිය මහතා මෙසේ ලොග් සටහනක් තබා ඇත,,,,,,,,.විදුහල්පති තුමා හදිසි අනතුරකට ලක්වී ඇති බවත්,මහරෝහලේ 46 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් ,තත්වය බරපතල බවත් දැනගන්නට ලැබී ඇත.,,,,,,,
    මාස තුනකට පසු විදුහල්පති තුමාගෙ ලොග් සටහනේ මෙසේ කියයි.,,,,,හදිසි අනතුරකට ගොදුරුව ඔත්පලව සිට ,නැවත සේවයට පැමිණියෙමි,මෙතැන්සිට පෙරපරිදි පාසැලේ කටයුතු කරගෙන යමි,,,,,,,
    මේ තවත් සටහනකි.
    ජෝර්ජ් රජතුමා පරලෝසැපත් වූ බව දැනගැනීමෙන් පසු,ඉහල පන්තිවල ළමයින්ට අඬන්න සලස්වා පාසල කලින් වසා දැමුවෙමි,,,,,,,.

    මේ තවත් පාසලක ලොග් සටහනකි
    මහරැජිනගේ උපන්දිනය වෙනුවෙන් උත්සවයක් පවත්වන ලදී.තරඟ වලින් දිනූ ශිශ්‍යාවන්ට කම්බායන් සහ පිරිමි ළමයින්ට සරොම් තෑගි වශයෙන් දුන්නෙමු,,,,,
    .--------ගුරුතුමියට දරුවා ලැබෙන්න ආසන්න නිසා පාසල වසාදමා ඇය රඹුක්කන පිහිටි නිවසට ගෙනවිත් ඇරලීමට ගියෙමි,,,,,,,,,

    .සතියකින් පසු මෙසේ ලොග් සටහනක් තබා තිබුනි,,,,,,,,,,,,.ගුරුතුමියට පිරිමි දරුවෙක් ලැබිණි,ඒ කටයුතු අවසන් වීමෙන් පසු නැවත පැමිණ පාසල ආරම්භ කලෙමි.,,,,,,,

    මෙය අන්තර්ජාලයෙන් උපුටාගෙන 80 දශකයෙන් එහා සමූහයේ පලකල ලිපියකි.

    https://www.facebook.com/groups/133646999994993/about/
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :shocked:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    දන්නවද තාමත් වැඩට නොගිහින් ඉඳල වෙදෙක් ගෙන් මෙඩිකල් දෙන්න පුළුවන් කකුලක්, කොන්ද, එහෙම කැඩිලා හිටිය කියල. සතියට එක ගානෙද කොහෙද දෙන්න ඕන. හරියට ෂුවර් නෑ ඒක නම්. මාස ගානක් උනත් එහෙම ගෙදර ඉන්න පුළුවන්.
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    ගුරු සේවයේ රස මුසු තැන්.

    Piyasena Kahadagamage mahatha liyapau poth dekak thiyenawa..

    kiyawanna maru.....
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    දන්නවද තාමත් වැඩට නොගිහින් ඉඳල වෙදෙක් ගෙන් මෙඩිකල් දෙන්න පුළුවන් කකුලක්, කොන්ද, එහෙම කැඩිලා හිටිය කියල. සතියට එක ගානෙද කොහෙද දෙන්න ඕන. හරියට ෂුවර් නෑ ඒක නම්. මාස ගානක් උනත් එහෙම ගෙදර ඉන්න පුළුවන්.

    casual 20i medical 21i

    mita wada gannawa nam nopay
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    guru sewaya kiyanne gawurawaniya sewawak
    hebei ada samahara aya e wurthiya helluwata lak karana widiye weda karanawa
    dewiwaru wage guruwaruth innawa machan :yes:
    dan hondayi ban. issara hitapu godak un lamayi pawichchi kare kumburu kotannayi hena sudda karannayi kesel hitawannayi.
    iskola waththe kesel hitawala lamayintama kiyala kaapala wikunapu widuhalpathila thamayi hitiye.
    ada godak siddi eliyata ena hinda narakayi wage penunata ada issarata wada godak hondayi.
    issara kumburu ketewwatayi kotu mas karatayi, kanata gahuwatayi, gahe banadala gahuwatayi ehema HR case thibbe na. ada rawala baluwatath usawi. ekayi ehema penne.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දන්නවද තාමත් වැඩට නොගිහින් ඉඳල වෙදෙක් ගෙන් මෙඩිකල් දෙන්න පුළුවන් කකුලක්, කොන්ද, එහෙම කැඩිලා හිටිය කියල. සතියට එක ගානෙද කොහෙද දෙන්න ඕන. හරියට ෂුවර් නෑ ඒක නම්. මාස ගානක් උනත් එහෙම ගෙදර ඉන්න පුළුවන්.

    :no::no::no:
    ලියාපදින්චි ආයුර්වේද වෛද්‍යවරයෙක්ට විහරක් පුලුවන්.ඒත් උපරිම සති දෙකක්යි එක හේතුවකට. ඕහෝම කරන්න සති දෙකෙන් දෙක ඇගේ තියෙන අස්ථිය ගානේ කඩාගන්න ඕනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    dan hondayi ban. issara hitapu godak un lamayi pawichchi kare kumburu kotannayi hena sudda karannayi kesel hitawannayi.
    iskola waththe kesel hitawala lamayintama kiyala kaapala wikunapu widuhalpathila thamayi hitiye.
    ada godak siddi eliyata ena hinda narakayi wage penunata ada issarata wada godak hondayi.
    issara kumburu ketewwatayi kotu mas karatayi, kanata gahuwatayi, gahe banadala gahuwatayi ehema HR case thibbe na. ada rawala baluwatath usawi. ekayi ehema penne.
    ඔව් සමහර පැතිවල එහෙම තත්වයක් නැතුවාම නොවෙයි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    ඔව් සමහර පැතිවල එහෙම තත්වයක් නැතුවාම නොවෙයි
    godak issara Mervyn Perera gayaka thuma math ekka kiwwa eya teacher kenek wela giya kaale hati. eya kiyanawa dushkara palathakata pathweemak hamba una kiyanne dream appointment ekak kiyala. mokada ehen kumburak henak aran lamayi dala karala aswanna wikuna ganna puluwan hinda:lol:
    eth Mervyn Sir karala thiyenne guitar eka gahagena sinduwak kiyala fun eke inna eka. :lol:
    umba kiwwa wage owa ithin hama thanama thiyenne nathuwa athi. etha ithin ehemath wela thiyanawa godak areas wala.