මම දන්නා විදිහට නම් තවකලික විසදුමක් විතරය් තියෙන්නේ. දැව ආරක්ෂක ගෑවත්, ඩිසල් කපුරු ගෑවත් ටික දවකින් ආයේ එනවා. ඕනේ නම් මාස 7-8 අල්ලය. ලීය ඇතුලේ ඉන්න උන් මැරෙන්නේ නෑ. නැතිනම් අයෙ එනවා. හොදට තියන බඩු වලටත් උන් මාරු වෙනවා. අලුතෙන් හදන එකක් නම් පැත්ත පළාතේ ගන්න එපා ඔය ලී)
කරන්න තියෙන්නේ ගුල්ලෝ ගහන්නේ නැති ලී වලට මාරු කරන එක. උදා. කොහොඹ, මහෝගනී, ලුණු මිදෙල්ල වගේ. නැති නම් ප්ලාස්ටික්, යකඩ වලට. ලී බඩු වල හැටියට තමා.
( ලී නම් අරටුව විතරක් ගන්න ඕනේ, නැති නම් අර කන්නේ නෑ කියපුවත් කනවා... අරටුව උනත් දැව ආරකෂක දාල පොලිෂ් කරලා, අවුරුද්දට සැරයක් වගේ පොලිෂ් කලොත් බේරගන්න පුළුවන්)
ස්ථිර සාර විසදුමක් ලැබුනොත් මටත් කියන්න.