ගුල්ලො_ගහපු_උලුවහු

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගුල්ලො_ගහපු_උලුවහු

    සීහලු...ගුල්ලො ගහපු උලුවහු වල තවත් ගුල්ලෝ ගහන එක නතර කරගන්න විදියක් තියෙනවද? ( අර කුඩු කුඩු වෑටෙන කේස් එක ) මොකක්ද කරන්න පුලුවන්?:confused:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඩීසල් වල කපුරු බෝල දියකරලා ගාපන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා විදිහට නම් තවකලික විසදුමක් විතරය් තියෙන්නේ. දැව ආරක්ෂක ගෑවත්, ඩිසල් කපුරු ගෑවත් ටික දවකින් ආයේ එනවා. ඕනේ නම් මාස 7-8 අල්ලය. ලීය ඇතුලේ ඉන්න උන් මැරෙන්නේ නෑ. නැතිනම් අයෙ එනවා. හොදට තියන බඩු වලටත් උන් මාරු වෙනවා. අලුතෙන් හදන එකක් නම් පැත්ත පළාතේ ගන්න එපා ඔය ලී)

    කරන්න තියෙන්නේ ගුල්ලෝ ගහන්නේ නැති ලී වලට මාරු කරන එක. උදා. කොහොඹ, මහෝගනී, ලුණු මිදෙල්ල වගේ. නැති නම් ප්ලාස්ටික්, යකඩ වලට. ලී බඩු වල හැටියට තමා.

    ( ලී නම් අරටුව විතරක් ගන්න ඕනේ, නැති නම් අර කන්නේ නෑ කියපුවත් කනවා... අරටුව උනත් දැව ආරකෂක දාල පොලිෂ් කරලා, අවුරුද්දට සැරයක් වගේ පොලිෂ් කලොත් බේරගන්න පුළුවන්)
    ස්ථිර සාර විසදුමක් ලැබුනොත් මටත් කියන්න.
     
    දෑනට දාල තියෙන උලුවහු වලට මොකද කරන්නේ? :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    දෑනට දාල තියෙන උලුවහු වලට මොකද කරන්නේ? :(

    ගුල්ලෝ කාල ඉවර වෙනකන් ඩිසල් කපුරු ගාලා පොලිස්/වාර්නිෂ් කර කර තමා ඉන්න වෙන්නේ
    සල්ලි අතේ තියනවා නම් මාරු කරලා දාන්න පුළුවන් ඉක්මනට
    මොකද උන් ලෑල්ලෙන් ලෑල්ලට මාරු වෙලා හොදට තියන ඒවටත් විදිනවා

    මම නම් පටන් ගත්තා උන් කන්නේ නැති ලෑලි වලින් හදපු බඩු ගන්න. කාලයක් යනකොට ප්‍රශ්නේ අඩුවෙලා ගියා. ARS ලගේ තියනවා sprey එකක් වෙයන්ට (termite) ( මෝර්ටීන් වගේ ටින්) (කීල්ස් වල එහෙම) ගෙදර වෙයොත් අපු නිසා එක ගෙනල්ල උළු අස්සට ගැහුවා. ඒ ගහන ගමන් ගුල්ලෝ කාපු තැන් වලටත් ගැහුවා. ඒක නම් ටිකක් ඇල්ලුවා කාලයක්. එකේ පොඩි nozzel එකක් තියනවා හීනි යකඩ බටයක් එක්ක. එකෙන් හිල ඇතුලට ම ඔබල ගහන්න පුළුවන්.....

    එත් තවකලිකය්
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    පෙට්‍රොල් දාල ගිනි තියපන්, ගුල්ලො ටික මරුනට පස්සෙ ගින්න නිවලා දාන්න.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Gedara ajith muthukumarana ge sindu haiyen ahapan dawas 3,4k, gullo gewal ata arala yanawa

    යකො ඔක කරන්න එපා, කරනවනම් ගෙ අතුලට විතරක් අහෙන්න දාගනින්.
    අපේ ගෙදර ඔහොම දාල, වටපිටාවෙ හිටපු මිනිස්සුත් ගෙවල් අතහැරල යන්න ගත්ත.
    එකෙක් දාවසක් මුනටම කියලා බැනල ගියා.
    මිනිස්සු ඔහොමයි කියල හිත හදාගත්තහැකි,
    පාරෙ ඉන්න බල්ලෙක් ගෙදරින් කන්න පුරුඩු වෙලා හිටියා.
    උ දැන් කන්න එනව තියා අපේ ගේ ඉස්සරහින්වත් යන්නෙ නැ
    :growl::growl::growl::growl:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,226

    :lol::lol::lol::lol:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,903
    113
    Kadee karapothtjonta kuubinta andi a chalk ekak tiyenawa eeka aran gahanna passe dawa Aarakshaka gaanna