ගුලියක් කමු - හෙට කඩේ ගිහින් බය නැතුව ඉල්ලනව

AnuradhaRa

Well-known member
  • 🌸 ජීව ශක්ති රසායනය කියන්නේ මොනාහරි ලිංගික දුබලතාවක් තියෙනම් (උදා -:ක්ෂණික මෝචනය,ලිංගික සප්‍රාණිකත්වය )

    එයට ප්‍රතිකාරයක් වශයෙන් දිනපතා උදේට හිස් බඩට නෙල්ලි ගෙඩියක ප්‍රමාණය (5g ප්‍රමාණයක් ) සමග හො වතුර සමග ගන්න ඔනේ.

    මාස එක හමාරක් වගේ වෙන කොට නිට්ටාවට ම සුව වෙනවා.



    🌸 කාමේෂ්වරී රසායනය කියන්නේ ක්ෂණික ක්‍රියාකාරී බෙහෙතක්.එ කියන්නේ අපි දැන් ගත්තොත් දැන් ප්‍රතිඵල බලන්න පුළුවන්.

    අශ්‍යතාවයට විනාඩි 40 කට පෙර නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් (5g) තමා නිර්දේශ කරන්නේ.

    ලිංගික උත්තේජනය,කාලය වැඩි ප්‍රමාණයක් ක්‍රියාවලියේ යෙදෙන්න පුළුවන්.

    කාලය, ප්‍රානවත් බව, ශක්තිය, ආශාව වැඩිකර ගැනීමට

    ශුක්‍ර වඩවයි, දාතු දුර්වලතාව(ද්‍රව වු ශුක්‍ර ඝන කරයි).

    👉දරු ඵල ගෙන දෙයි.
    👉ලිංගෙන්ද්‍රය ශක්තිමත් කරවයි.
    👉කාමාශාව හා කාම ශක්තිය අතිශයින් ම දියුණුවේ.
    👉ලිංගික තෘප්තිය තීව්‍ර කරයි
    👉ලිංගික බෙලහීනතාව නැති කරයි.
    👉ස්වප්න මෝචනය නැති කරයි.
    👉මද සරු බව නැතිකරයි.
    👉ක්ෂණික මෝචනය නැති කරයි.
    👉වාජීකරණයි, රසායනයි.
    👉බල ශක්ති ආයු වර්ණ වඩයි.
    👉අග්නි දීපනයකර සප්ත දාතූන් වර්ධනය කරයි.
    👉වේදනාවල් සිත් තැවුල් සමනය කර ආනන්දය ගෙන දෙයි.


    කාමෙෂ්වරී රසායනය 125g Rs.2300 / 250g Rs.4300
    ජීව ශක්ති රසායනය 125g Rs.3500 /250g Rs.5000
    කහ ලේබල් කෑලි 25 Rs.5000
    ශෘංගාර කාමෙෂ්වරී රසායනය 150g Rs.5900


    දිවයින පුරා බෙදා හැරීම Rs.300 පමණි.
    විමසන්න 047 31 31 333 / 076 49 90 699
    මිළදී ගැනීමට අවශ්‍යයි නම්
    ඔබගෙ
    නම
    ලිපිනය
    දුරකතන අංකය දෙකක් ලබා දෙන්න
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Aluth bisiness ekak patan gattada
    එයාලගෙ විස්තරේ මම මෙතන දැම්ම 😅
    ඔය මගෙ ෆෝන් නම්බර්ස් නෙමේ බං
    මං බැලුවෙ කෑලි එකක් දෙකක් ගෙන්න ගන්න එහෙම බෑලු
    කහපාට ලේබල් කෑලි පැකට් එකම ගන්න ඕනෙලු

    හෙට යනව කඩේට, ගිහින් ඒ කෑල්ලක් ගන්නව
    ගුලිය කාල මම වෙනස කියන්නං උඹලට 😅
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    'දරු ඵල ගෙන දෙයි.'
    අනුරාධ තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ හෙට ගුලි කාලා?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    එයාලගෙ විස්තරේ මම මෙතන දැම්ම 😅
    ඔය මගෙ ෆෝන් නම්බර්ස් නෙමේ බං
    මං බැලුවෙ කෑලි එකක් දෙකක් ගෙන්න ගන්න එහෙම බෑලු
    කහපාට ලේබල් කෑලි පැකට් එකම ගන්න ඕනෙලු

    හෙට යනව කඩේට, ගිහින් ඒ කෑල්ලක් ගන්නව
    ගුලිය කාල මම වෙනස කියන්නං උඹලට 😅

    guliya kala kameshwari ekka set wela apita kiyannako
     
    • Love
    Reactions: AnuradhaRa

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මචන් ගෙදර වත්තේ කෙසෙල් ගස් එහෙම තියෙනවද..
    336713956_3407736286108379_4700417881980959745_n.jpg