ගුලියගෙන් අවුරුදු .!!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බොල .. මගේ අනියම් බාරියන්ට රති කොරල නැවත සිදාදියට බඩ ගෑවා ..
    බඩ ගෑව නං උනා බාපං ඇන්න ආව බඩ මාලුවක් කොටා බාන්ට.......
    සුදහගින්දරේ බැරුවා!!!
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    බඩ ගෑව නං උනා බාපං ඇන්න ආව බඩ මාලුවක් කොටා බාන්ට.......
    සුදහගින්දරේ බැරුවා!!!

    බොගෙ කුම්භිල කුක්ෂිය පුරෝ දාන්ට මගෙ මාසික වේතනය මදි බොල ..බෝ ඔය නදියක් අසබඩට බඩගාලා කිරිමැට්ටක් කොටා බාපිය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හොද අලුත් එකා .. බෝගේ දඩුමොනර බිස්නොස් ගැන ඔතන නුල් දැකලම මට විලි පැහැරුනා පහුගිය ටිකේ

    දඩුමොනර බිස්නොස් තියා දැන් දඩුමොනර අල්ලන්නවත් අවසර නෑ ඕං.කුට්ටම යාන්තම් බේරිලා ගෙම්බ පොලේ ගැහුවා වගේ පාර මැද්දේ පතබෑඋනායින් පස්සේ බයිසිකොල් පිස්සුව චුත උනා. දැන් දාන සෙල්ලමක් රෝද හතරක් උඩ තමා

    අව්රුදු සරුද ගුලියෝ.. ??

    11038112_1549051625355649_514123161543513020_n.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොගෙ කුම්භිල කුක්ෂිය පුරෝ දාන්ට මගෙ මාසික වේතනය මදි බොල ..බෝ ඔය නදියක් අසබඩට බඩගාලා කිරිමැට්ටක් කොටා බාපිය
    කිරි මැටි ගිලල ඇති වෙලා කපුටෝ ඉන්නේ!!:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කිරි මැටි ගිලල ඇති වෙලා කපුටෝ ඉන්නේ!!:dull:

    හැපි නිව් ඉයර් ඇන්ඩ් ජින්ගල් බෙල්ස් කිබුලයියේ

    අල්ලා දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18211060 said:
    හැපි නිව් ඉයර් ඇන්ඩ් ජින්ගල් බෙල්ස් කිබුලයියේ

    අල්ලා දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා....
    එෂේම වේවා!!!
    කොන කැපූ ඒවා තව වෙඩි වේවා!!!!:baffled: