අපේ තාත්ත දවසම වගේ රේඩියෝ එක දාගෙන ඉන්නෙ..
මං හිතන්නෙ ගුවන්විදුලිය තමා ටියුන් කරං ඉන්නෙ..
ඒකෙ පොඩි එවුන් කියන පරණ සිංදු ටිකක් යනව වෙලාවකට.. හරිම හුරතල් කටහඬවල් ටිකක්..
ඒ සිංදු ටික හොයාගන්ඩ විදියක් නැද්ද?

Last edited: