ගුවන් මගීන්ගේ ගමන් මළු

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    GODAK WATINAWA..!

    pathfinder_5.png

     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචන්
    රෙපක් දෙන්න බැලු කලින් දීල නිසා
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මචන් සාමාන්යෙන් පලතුරු එළවලු වගේ දේවල් ගෙන්න පුලුවන්ද ,, ඊට අමතරව ධාන්‍ය , රටකජු වගේ දේවල් ,, මේවා එහෙන් මෙහෙන් ගන්න ඕනේ උනත් , ගොඩාක් වෙලාවට airport එකෙන් ප්‍රස්නයක් වෙයි කියලා අදහස අතහැරපු අවසථා ගොඩාක් තියනවා. .