-Eye In The Sky 2015-
Hi Elakiriyanzla!
අදත් ඔයගොල්ලොත් එක්ක Movie එකක් share කරගන්න හිතුනා
Movie එක තමයි "Eye in the Sky"
සාරාංශයක් වශයෙන් movie එක ගැන කියනවනම් කෙන්යාවේ ක්රියාත්මක වන මරාගෙන මැරෙන ත්රස්ත කණ්ඩායමක් ඉලක්ක කරගෙන දියත් කිරීමට යන DRONE මිසයිල ප්රහාරයක් ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ
මිසයිල ප්රහාරයට සෑම දෙයක්ම සුදානම් අවස්ථාවේ නොසිතු පරිදි කුඩා ළමයෙක් මිසයිලගේ බලපෑම ඇතිවන ප්රදේශයට පැමිණෙනවා
ඒ නිසාවෙන් මිසයිල ප්රහාරය පිළිබදව දියත් කිරීම පිළිබද ලොකු පටලැවිල්ලකට මේ කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙනවා
)
අවසානයේ මිසයිල ප්රහාරයට කුමක් සිදුවෙයිද?.කුඩා ළමයාහට කුමක් සිදුවෙයිද?.මේ සියල්ලටම උත්තර ලබාගන්න නම් movie එක බලන්නම වෙනවා
එක දෙයක්නම් ඔයගොල්ලන්ට මට විශ්වාසයෙන් කියන්න පුළුවන්
Movie එක ගොඩක් හොදයි
කෝකටත් Trailer එක බලන්නකෝ ඉස්සෙල්ලම
Eye in the Sky Official Trailer (2015) - Aaron Paul, Helen Mirren War Thriller HD
ඉතින් එහෙනම් Movie එකට ආස හිතුන කට්ටියට Download කරගන්න Links මම පල්ලෙහා එකතු කරන්නම්
-Eye in the Sky (2015) 1080p BluRay x264-DRONES-
https://kat.cr/eye-in-the-sky-2015-1080p-bluray-x264-drones-t12749385.html
-Eye in the Sky (2015) 1080p BluRay - 6CH - 1.8GB - ShAaNiG-
https://kat.cr/eye-in-the-sky-2015-1080p-bluray-6ch-1-8gb-shaanig-t12750084.html
-Eye in the Sky (2015) 720p BluRay - 850MB - ShAaNiG-
https://kat.cr/eye-in-the-sky-2015-720p-bluray-850mb-shaanig-t12750080.html
ඉතින් ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලන්ගේ අදහසුත් එකතු කරන්නකෝ
)
Hi Elakiriyanzla!

අදත් ඔයගොල්ලොත් එක්ක Movie එකක් share කරගන්න හිතුනා
Movie එක තමයි "Eye in the Sky"
සාරාංශයක් වශයෙන් movie එක ගැන කියනවනම් කෙන්යාවේ ක්රියාත්මක වන මරාගෙන මැරෙන ත්රස්ත කණ්ඩායමක් ඉලක්ක කරගෙන දියත් කිරීමට යන DRONE මිසයිල ප්රහාරයක් ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ
මිසයිල ප්රහාරයට සෑම දෙයක්ම සුදානම් අවස්ථාවේ නොසිතු පරිදි කුඩා ළමයෙක් මිසයිලගේ බලපෑම ඇතිවන ප්රදේශයට පැමිණෙනවා
ඒ නිසාවෙන් මිසයිල ප්රහාරය පිළිබදව දියත් කිරීම පිළිබද ලොකු පටලැවිල්ලකට මේ කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙනවා
)අවසානයේ මිසයිල ප්රහාරයට කුමක් සිදුවෙයිද?.කුඩා ළමයාහට කුමක් සිදුවෙයිද?.මේ සියල්ලටම උත්තර ලබාගන්න නම් movie එක බලන්නම වෙනවා