ගුවන්_ඇස_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Eye In The Sky 2015-

    Bk7sjW8.jpg


    Hi Elakiriyanzla!:love:

    අදත් ඔයගොල්ලොත් එක්ක Movie එකක් share කරගන්න හිතුනා:)Movie එක තමයි "Eye in the Sky":yes:

    සාරාංශයක් වශයෙන් movie එක ගැන කියනවනම් කෙන්යාවේ ක්‍රියාත්මක වන මරාගෙන මැරෙන ත්‍රස්ත කණ්ඩායමක් ඉලක්ක කරගෙන දියත් කිරීමට යන DRONE මිසයිල ප්‍රහාරයක් ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ:yes:මිසයිල ප්‍රහාරයට සෑම දෙයක්ම සුදානම් අවස්ථාවේ නොසිතු පරිදි කුඩා ළමයෙක් මිසයිලගේ බලපෑම ඇතිවන ප්‍රදේශයට පැමිණෙනවා:shocked:ඒ නිසාවෙන් මිසයිල ප්‍රහාරය පිළිබදව දියත් කිරීම පිළිබද ලොකු පටලැවිල්ලකට මේ කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙනවා:yes:)

    අවසානයේ මිසයිල ප්‍රහාරයට කුමක් සිදුවෙයිද?.කුඩා ළමයාහට කුමක් සිදුවෙයිද?.මේ සියල්ලටම උත්තර ලබාගන්න නම් movie එක බලන්නම වෙනවා:yes::Dඑක දෙයක්නම් ඔයගොල්ලන්ට මට විශ්වාසයෙන් කියන්න පුළුවන්:)Movie එක ගොඩක් හොදයි:yes:
    11.gif


    කෝකටත් Trailer එක බලන්නකෝ ඉස්සෙල්ලම:D

    Eye in the Sky Official Trailer (2015) - Aaron Paul, Helen Mirren War Thriller HD



    ඉතින් එහෙනම් Movie එකට ආස හිතුන කට්ටියට Download කරගන්න Links මම පල්ලෙහා එකතු කරන්නම්:cool:
    11.gif


    -Eye in the Sky (2015) 1080p BluRay x264-DRONES
    -

    https://kat.cr/eye-in-the-sky-2015-1080p-bluray-x264-drones-t12749385.html

    -Eye in the Sky (2015) 1080p BluRay - 6CH - 1.8GB - ShAaNiG-

    https://kat.cr/eye-in-the-sky-2015-1080p-bluray-6ch-1-8gb-shaanig-t12750084.html

    -Eye in the Sky (2015) 720p BluRay - 850MB - ShAaNiG-

    https://kat.cr/eye-in-the-sky-2015-720p-bluray-850mb-shaanig-t12750080.html

    ඉතින් ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලන්ගේ අදහසුත් එකතු කරන්නකෝ :yes:)
    11.gif