ගුවන්_කළාපය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය පොඩ්ඩක් විතරයි බන්.. ග්ලොනස් නැති කාලේ.. ඔක්කොම GPS ගැජට් වැඩ කලේ ඇමෙරිකන් මිලිටරි එකේ.. උන් සැටලයිට් වැහුවොත් මුකුත් නැ. බුශ්, ඔබාමා කාලේ ප්‍රසිඩන්ට් යනකොට ඒ පැතිවලට GPS නැති වෙනවා. ජපානෙට එක සැරයක් ආවම මුලු ජපානෙම GPS සිස්ටම් වැඩ නැතුව තිබ්බා. ඒ මිසයිල් ඇටැක් වලක්වන්න.

    තව විස්තර ගොඩක් තියනව සීකට් සර්විස් එක ගැන. ඔන නම් කියන්නම්.

    thred එකක් දාපං.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    GPS එක එක කලාප වලට off කරන්න ඇමරිකන් ආණ්ඩුවට පුළුවන් :)

    ඒවගේම ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. උබ ෆෝන් එකෙන් රුසියාවේ ක්‍රෙම්ලින් එක ලග ඉදන් ලොකේෂන් එක බැලුවොත් පෙන්නේ ඊට කිලෝමීටර් 30ක එහා තැනක ඉන්නවා වගේ:)
    Man danna widihata meka podi area ekakata nam karanna ba mokada gps location ekak calculate wenne sat 3n data aragena eka sat ekak transmission nawatthuwamoth hena area ekak loss wenawa
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    GPS එක එක කලාප වලට off කරන්න ඇමරිකන් ආණ්ඩුවට පුළුවන් :)

    ඒවගේම ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. උබ ෆෝන් එකෙන් රුසියාවේ ක්‍රෙම්ලින් එක ලග ඉදන් ලොකේෂන් එක බැලුවොත් පෙන්නේ ඊට කිලෝමීටර් 30ක එහා තැනක ඉන්නවා වගේ:)
    Pattai ne machan ade dapanko post ekak oya gana
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Lankaweth president or vice president yanakota 4n signal wada karanne nathi wenawa
    වයිස් ප්‍රසිඩන්ට් කවුද බන් ලන්කාවේ??? එනිවේ මේක චන්ද්‍රිකාගේ කාලේ නම් ජැමර් වලින් කලා කාටවත් ෆොන් එකෙන් අහන්න බැරි වෙන්න හොර සාකච්චා කරද්දි ජැමර් ගැහුවා. ඒකාලේ නම් ඇනලොග් මගුල්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    වයිස් ප්‍රසිඩන්ට් කවුද බන් ලන්කාවේ??? එනිවේ මේක චන්ද්‍රිකාගේ කාලේ නම් ජැමර් වලින් කලා කාටවත් ෆොන් එකෙන් අහන්න බැරි වෙන්න හොර සාකච්චා කරද්දි ජැමර් ගැහුවා. ඒකාලේ නම් ඇනලොග් මගුල්නේ..

    dan thiyenawa GSM jammers. mahinda lokka owa e kale use kala. hitan may not need such gadgets.

    SL Vice president - R. Wikkamasinhe
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    dan thiyenawa GSM jammers. mahinda lokka owa e kale use kala. hitan may not need such gadgets.

    SL Vice president - R. Wikkamasinhe
    හිටන්ට වට්ස් ඇප් දාලා දුන්නම ආයේ සෙකියො කනෙක්ශන්..ඔබාමට කතා කරන්නෙත් වට්ස් ඇප්/ මූදූ මන්කොල්ලකාරයොන්ගෙන් සින්හලු බේරගන්නෙත් වට් ඇප් එකෙන්. හිටන් දාල වට්ස් ඇප් උන්ට කමර්ශල් එකක් කරන්න තියෙන්නේ. ඊවන් ප්‍රසිඩන්ට්ස් යුස් වට්ස් ඇප් කියලා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය පොඩ්ඩක් විතරයි බන්.. ග්ලොනස් නැති කාලේ.. ඔක්කොම GPS ගැජට් වැඩ කලේ ඇමෙරිකන් මිලිටරි එකේ.. උන් සැටලයිට් වැහුවොත් මුකුත් නැ. බුශ්, ඔබාමා කාලේ ප්‍රසිඩන්ට් යනකොට ඒ පැතිවලට GPS නැති වෙනවා. ජපානෙට එක සැරයක් ආවම මුලු ජපානෙම GPS සිස්ටම් වැඩ නැතුව තිබ්බා. ඒ මිසයිල් ඇටැක් වලක්වන්න.

    තව විස්තර ගොඩක් තියනව සීකට් සර්විස් එක ගැන. ඔන නම් කියන්නම්.

    post more details :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    කැරි ඔබාමා