ගුහාවට වතුර බැහැල?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගුහාවට වතුර බැහැල?

    අර කොහෙද මන්ද ගුහාවක් හාරන්න ගිහිං ඒකට වතුර බැහැල මුලු ගමකම ලිං හිඳිල පොලොව ගිලාබහින්න පටං ගත්තෙ ?
    ඒ කොහෙද ?
    දැන් ඒක හොඳවෙලාද ? නැත්තං තාම එහෙම්මමද ?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    අපේ උන් වැඩක් කරොත් ඔහොම තමයි,අටුවා කලා පුටුව හදන ජාතියේ වැඩ.මේක මාරු

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චන්දෙ ලංවෙද්දි ආය මතක් වෙයි :yes:

    මං හිතන්නෙ ඒක දැන් හදලද කොහෙද බං. නැත්තං මිනිස්සු ගම අතෑරල ගිහිල්ල.