ගූගල් ක්රෝම් වල මේ අවුල ආපු උන් ඉන්නවද? අලුතෙන් ඉන්ස්ටෝ කලා ඒත් හරි ගියේ නෑ.වෙලාවේ අවුලකුත් නෑ.
connection awulak ne ban.youtube,facebook ..wage sites walata yanna puluwan.Net connect වෙනවද කියලා හරියට චෙක් කරලා ඉන්න. Auto Router default web එකට ලොග් වෙනකොටත් ඕක වෙනවා
chrome eke parana version eke security awul thiyanawa kiyala news wala dakka. e hinda aluthma version ekata update karanna kiyala. aluthma version eka neweda thiyenne?
date time ekath hari
Certificate eka valid nehdate time ekath hari
chrome eka mona hare plugins extention tiyenawanam disable karala beluwada?
![]()
------ Post added on Oct 3, 2021 at 10:44 AM
එහෙමත් කරලා බැරිම තැන තමයි මේ ඇහුවේ.Uninstall and reinstall new version

SSL State clear karala restart karala balannaView attachment 146262
ඔය ටික තමයි බන් තියෙන්නේ.දැන් තමයි අලුත් එක ඉන්ස්ටෝල් කරලා දැම්මේ.
එහෙමත් කරලා බැරිම තැන තමයි මේ ඇහුවේ.
------ Post added on Oct 3, 2021 at 10:50 AM
SSL State clear karala restart karala balanna

Oya case eka matat awa mchan. Google eke tiyana eka solutions ekak wat hari giye nee.. Uba Windows 7 da use karanne?View attachment 146254
ගූගල් ක්රෝම් වල මේ අවුල ආපු උන් ඉන්නවද? අලුතෙන් ඉන්ස්ටෝ කලා ඒත් හරි ගියේ නෑ.වෙලාවේ අවුලකුත් නෑ.
Unge certificate eke awlak da manda.
නෙට් එකේ තියෙන හැම ලබ්බම කරලා ආවේ බන්.
ow ban win 7 thamai. uba kiyanne meke OS eke awulak kiyalada?Oya case eka matat awa mchan. Google eke tiyana eka solutions ekak wat hari giye nee.. Uba Windows 7 da use karanne?
ෆයර් ෆොක්ස් වල අවුලක් නෑ.ක්රෝම්වල තමයි යන්න බැරි.එක සයිට් එකක් නම් කමක් නෑ.එපා වෙනවාawlak na wage![]()
https://letsencrypt.org/certificates/ෆයර් ෆොක්ස් වල අවුලක් නෑ.ක්රෝම්වල තමයි යන්න බැරි.එක සයිට් එකක් නම් කමක් නෑ.එපා වෙනවා
නිකමට ඔපෙරා එකේත් ගිහින් බැලුවා.ඒකත් එහෙමයි කියහන්කෝ..
View attachment 146264
win 7 daMageth kachal BN
Site load wenne na certificates na kiyala
Win7 dala tibba PC eke tama machan oya case eka awe mata. man test karala beluwa. Ekama net connection ekai, ekama site and chrome version ekai Win7 machin ekei win 10 ekei test kara, Win7 eke tama oya case eka enne. malware awit da kiyalat scan karala beluwe. no success. So, Win 8 or 10 walata maru wenna. eka lesiy eka eka dewal karanawata wada.ow ban win 7 thamai. uba kiyanne meke OS eke awulak kiyalada?