ගූගල් පිකාසා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Picasa.png



    අද මන් ඔයාලට පොඩි ‍වැඩසටහනක් ගැන කියන්නයි යන්නේ
    මේක ගැන ගොඩක් අය දන්නවා.
    ඒ වුනාට නොදන්න අයත් ඇති.

    මම නම් මේක ගැන දැනගත්තේ අහම්බෙන්

    අපිට කවදත් හොන්දම දේ දෙන GOOGLE

    සමාගමේ වැඩක් තමා මේක.

    මෙන්න මේවා තමා මේකෙන් කරන්න පුලුවන් වැඩ


    1. ඇල්බම් හදන්න,

    2. ස්ලයිඩ් ෂෝ හදන්න,

    3. පොටෝ ටික එකතු කරලා පොඩි වීඩියෝ එකක් හදන්න

    4. මේකේ මුහුණූ හදුන ගන්න තාක්ෂණයක් තියෙනවා. ඒකෙන් පුලුවන් ඔයාලගේ පොටෝ වෙන්කරගන්න

    5. මේකෙන් මුලු පරිගණකයේම තියෙන පොටෝ ටික හොයාගන්න පුලුවන් මෙයා ඒක ස්වයංකීයව කරගෙන ලැස්තු ගත කරලා පෙන්වනවා

    6. තව වැඩ ගොඩක් පුලුවන් ලියන්න පිටු මදි වෙයි.


    Download
     
    • Like
    Reactions: ♥-Aurora-♥