ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    මචන් ඌ කියන එක දෙයක් හරි.25% අන්ඩුවෙන් ගෙවන්න ඕන.තවත් 10%ක් සර්විස් ප්‍රොවෛඩර් ල ගෙවන්න ඕන.ඉතුරු ටික ගූගල් ල දරනව.එත් ඌ කියන්නෙ ගොබ්බ තියරියක්.රටේ හැම තැනකම 4G ටවර් ඩෙප්ලෝයි කරන්න බෑ.ලන්කාව වගේ රටකට මේ කොස්ට් එකට ඉන්ටර්නෙට් දිල ඒ තරම් කවර් එකක් කරන්න බෑ.එත් යම් දවසක ටවර් වලින් හොද කවරේජ් එකක් දෙයි.ඌ සම්බාවිතාවක් කියල තියනව.ඒක ඇයි අහන්න ඕන.තාම ටෙස්ටින් යද්දි කාටවත් කියන්න බෑ එක.ලන්කාව වගේ කුනාටු,ටෝනේඩෝ නැති රටක පහසුවෙන් මේක කරන්න පුලුවන් කියන එකයි මගේ හැගිම.අනික අඩි 75000k විතර උඩින් තමයි ලොකේට් කරන්නෙ.ඒ නිසා කාලගුන බලපෑමක් නැති තරම් මේකට.

    ආන්ඩුවෙන් ඇයි බන් ගෙවන්න ඕනෙ මන් හිතුවෙ service providersලා ගෙන් විතරයි කියලා ගාන යන්නෙ
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    Modayo meka plane/ drone ekak wage land karanna behe. Mokada fan/engine walin path eka adjust karanna eka witharai karanne. Umba Maha kaalakanniyek ban ratata Honda deyak wenakota ekatath kela wenakan balan inne.
    This is indeed a safe landing it doesn't matter whether it landed on a roof or a tree as long as no one gets hurt and balloon is intact. Landing a balloo is much like landing from a parachute. You don't have full control over where you want to land so landing position can be vary by few meters.

    උබත් නිකන් උඩ ගිය බැලුමක් වගේ :rofl::rofl:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? :lol::lol::lol:

    බහුතරය අඩු අධ්‍යාපන, අඩු සුදුසුකම් යටතේ හැදිලා වැඩිලා තියෙන්නෙ. අනුකම්පා කරන්න ඕනෙ.
    ගොන් ටෝයියෙක් උන්ට කමක් නැ නොදන්නා දේවල් කියන්ට එපා
    උබ හිතන් ඉන්නේ මේවා පුම්බන බැලුම් කියලද .:baffled::baffled::baffled::baffled:

    katha cut eka

    ඕකා ගොන් වස්සෙක් බන් .
    අඩු අධ්‍යාපන තාම බන්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ආන්ඩුවෙන් ඇයි බන් ගෙවන්න ඕනෙ මන් හිතුවෙ service providersලා ගෙන් විතරයි කියලා ගාන යන්නෙ

    කවදාවත් සර්විස් ප්‍රොවෛඩර් ල 35%ක් ගෙවන්නෙ නෑ.උන්ට ඉන්ෆාස්ට්‍රක්චර් එකක් තියනව.මේක ලෝකෙට අලුත් ප්‍රොජෙක්ට් එකක්.මුලින්ම නිව්සීලන්ඩ් වල පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරා.ඒකට මොකක් උනාද දන්නෙ නෑ.උන් හෙම සල්ලි දාන්නෙ නෑ.උන්ට බැලුන් ඕන නෑ නෙ බන්.තියන විදියට කරන් යන්න පුලුවන්.සක්සස් උනොත් සමහරවිට වෙනස් වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහෙද තියෙන්නෙ ආන්ඩුවෙන් 25% ක් දානවා කියලා පෙන්නපන් එහෙම කියලා තියන තැනක්? Google එකේ අවුරුදු ගානක් research කරලා මේක කරන්න පුලුවන් කියලා විශ්වාස කරනවා, උබ කියනවා බෑ කියලා ලොල් දැන් එතකොට අපි උබ කියන එකද පිලිගන්න ඕනෙ? දන්නෙ නැති ලබ්බවල වලට කටපුක දාන්නෙ නැතුව අන්න අර කලු කෝට් පොන්නයාගෙ ලොවපන් ආව මෙතන 4G කනු දාන්න.

    කෝ උබේ 20% කතාව? දැන් internet එක පිරනවා ඇති නේද? අවුලක් නෑ වෙලාව අරන් හොඳට හොයන්න හොයන ගමන් කොත්තමල්ලි කාලකුත් ගහන්න.
    දන්නෙ නැති ලබ්බවල වලට කටපුක දාන්නෙ නැතුව, පොනිලගෙ ලොවාගෙන කොත්තමල්ලි කාලකුත් ගහගෙන ඉටපන් ගොතයො, තො ගොනා කියල මම මොකද කරන්නෙ ආණ්ඩුව ඔක්ට යන ගානින් 25%ක් දරන්ඩ ඔනෙ, තො වගෙ ගොන් ටොයියෙක්,:lol::lol::lol::lol: ආව 25%ක් නැ කියන්ඩ පොතක් පත්තරයක් බලපිය ගොබ්බයො,:confused:

    ආන්ඩුවෙන් ඇයි බන් ගෙවන්න ඕනෙ මන් හිතුවෙ service providersලා ගෙන් විතරයි කියලා ගාන යන්නෙ
    තො හිතන ඒව වෙන්නෙ නැ ටොයියො, :lol::lol::lol::lol::lol::lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179

    The government announced earlier this month it would take a 25% stake in the joint venture with Google to deliver a high-speed internet service powered by helium-filled balloons.

    Sri Lanka is not investing any capital but will take the stake in return for allocating spectrum for the project. A further 10% of the joint venture would be offered to existing telephone service providers on the island.

    http://www.theguardian.com/technolo...on-that-beams-down-internet-reaches-sri-lanka
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දන්නෙ නැති ලබ්බවල වලට කටපුක දාන්නෙ නැතුව, පොනිලගෙ ලොවාගෙන කොත්තමල්ලි කාලකුත් ගහගෙන ඉටපන් ගොතයො, තො ගොනා කියල මම මොකද කරන්නෙ ආණ්ඩුව ඔක්ට යන ගානින් 25%ක් දරන්ඩ ඔනෙ, තො වගෙ ගොන් ටොයියෙක්,:lol::lol::lol::lol: ආව 25%ක් නැ කියන්ඩ පොතක් පත්තරයක් බලපිය ගොබ්බයො,:confused:

    තො හිතන ඒව වෙන්නෙ නැ ටොයියො, :lol::lol::lol::lol::lol::lol:

    හරි දැන් උබේ පොයින්ට් එක මොකක්ද .ආන්ඩුවෙන් ගෙවන්න ඕන.මොකද්ද අවුල.මේකෙන් රටට ලැබෙන වාසිය පේන්නෙ නැද්ද.දැන් තියන කවරේජ් එක බැලුවම කොලබින් පිටට යද්දි 3G වත් හරියට හැම තැනටම නෑ.ඩ්‍රොප් වෙනව ටවුන් එකකින් පිටට යද්දි.මේක වාසි නැද්ද හරිගියොත්.බොල වගේ බත්බැලයොන්ට රිප්ලයි කරල වැඩක් නෑ.බොලා රටට කෙලවුනත් බලන්න දේශපාලන කන්නාඩි වලින්.තු
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    හරි දැන් උබේ පොයින්ට් එක මොකක්ද .ආන්ඩුවෙන් ගෙවන්න ඕන.මොකද්ද අවුල.මේකෙන් රටට ලැබෙන වාසිය පේන්නෙ නැද්ද.දැන් තියන කවරේජ් එක බැලුවම කොලබින් පිටට යද්දි 3G වත් හරියට හැම තැනටම නෑ.ඩ්‍රොප් වෙනව ටවුන් එකකින් පිටට යද්දි.මේක වාසි නැද්ද හරිගියොත්.බොල වගේ බත්බැලයොන්ට රිප්ලයි කරල වැඩක් නෑ.බොලා රටට කෙලවුනත් බලන්න දේශපාලන කන්නාඩි වලින්.තු

    Lankaawa 25% contribute karanna spctram license fee eken adu karala
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    50 කාර්ඩ් දාලා, ෆ්බී එක, එළකිරිය දැනටම කනවා නම්, මේක හරි ගියොත් ගම් වල ඉන්න උන් ඔක්කොම මේකේ රිංගලා මේක තවත් කයි. :rofl: ඒක නිසා මම හිතන්නේ බැලුම් වලින් යන උන්ගේ ඉන්ටර්නෙට් සීමා කරන්න ඕනේ අධ්‍යාපන සයිට් වලට විතරක්. :yes: රට තවත් දියුණු වෙනකොට, මිනිස්සු බුද්ධිමත් වෙනකොට, එතකොට මුළු ඉන්ටර්නෙට් එකම විවෘත කරන්න ඕනේ. ෆ්බී එක දැන් ගන්න දෙයක් නෑ, ආගම් වාදි, ජාතිවාදි, කුල වාදි , මඩ පේජස් අසහන කාරයෝ, ෆේක් උන් පිරිලා. මේ බැලුම් වලින් ඉන්ටර්නෙට් යන කට්ටිය වැඩි වුනොත් තවත් මේක ඩබල් වෙයි, ඊට පස්සේ සකර්බර්ග් ලංකාවත් බෑන් කරයි ෆ්බී එකෙන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි දැන් උබේ පොයින්ට් එක මොකක්ද .ආන්ඩුවෙන් ගෙවන්න ඕන.මොකද්ද අවුල.මේකෙන් රටට ලැබෙන වාසිය පේන්නෙ නැද්ද.දැන් තියන කවරේජ් එක බැලුවම කොලබින් පිටට යද්දි 3G වත් හරියට හැම තැනටම නෑ.ඩ්‍රොප් වෙනව ටවුන් එකකින් පිටට යද්දි.මේක වාසි නැද්ද හරිගියොත්.බොල වගේ බත්බැලයොන්ට රිප්ලයි කරල වැඩක් නෑ.බොලා රටට කෙලවුනත් බලන්න දේශපාලන කන්නාඩි වලින්.තු
    මට නම් ඔකෙ වාසියක් පේන්නෙ නැ හුලන් බැහින බැලුම් හොය හොයා ගස් මුදුනෙ,ගල් පල්ලෙ රින්ගන්ඩ ගියාම ඔක සාර්තක වෙයිද?? හිතපන් කරුමෙට ගගකට, වැවකට වැටුන ආයෙ ඔක ගන්ඩ දෙයක් ඉතුරු වෙයිද,?? අනික අපේ උන්දල ඔව හොය හොයාම ඇවිදියි,ආයෙ මොනවට කියනවද ඒව ගැන.ඔකෙන් මෙකෙන් වෙන්නෙ අන්තිමට බැලුමත් නැ, 4G ත් නැ සල්ලිත් නැ හුලන් විතරක් ඉතුරු වෙන එක.:lol::lol:

    දකුනු ආසියාවෙ හොදම කවර් එක කාගෙද තියෙන්නෙ අපේ රටේ,ඒ අපේ ආණ්ඩුවලින් තබේක උදව්වකින්ද නැනෙ?? ඉතින් කරන්ඩ ඔනෙ තියෙන කවර් එක වැඩි දියුනු කරන්ඩ බදු සහන දෙන එක දිරිමත් කිරිම් කරන එක, බදු සහනයක් එහෙම දෙන්ඩ කියපල්ලකො බලන්ඩ ඩයලොග් කාරයයි මොබිටෙල් කාරයයි කවරෙජ් කරන්නෙ නැද්ද බලන්ඩ, ඒකයි කරන්ඩ ඔනෙදේ නැතුව හුලන් බහින බැලුම් උඩ යවල 4G දෙන්ඩ හදන එක නෙමේ,

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    50 කාර්ඩ් දාලා, ෆ්බී එක, එළකිරිය දැනටම කනවා නම්, මේක හරි ගියොත් ගම් වල ඉන්න උන් ඔක්කොම මේකේ රිංගලා මේක තවත් කයි. :rofl: ඒක නිසා මම හිතන්නේ බැලුම් වලින් යන උන්ගේ ඉන්ටර්නෙට් සීමා කරන්න ඕනේ අධ්‍යාපන සයිට් වලට විතරක්. :yes: රට තවත් දියුණු වෙනකොට, මිනිස්සු බුද්ධිමත් වෙනකොට, එතකොට මුළු ඉන්ටර්නෙට් එකම විවෘත කරන්න ඕනේ. ෆ්බී එක දැන් ගන්න දෙයක් නෑ, ආගම් වාදි, ජාතිවාදි, කුල වාදි , මඩ පේජස් අසහන කාරයෝ, ෆේක් උන් පිරිලා. මේ බැලුම් වලින් ඉන්ටර්නෙට් යන කට්ටිය වැඩි වුනොත් තවත් මේක ඩබල් වෙයි, ඊට පස්සේ සකර්බර්ග් ලංකාවත් බෑන් කරයි ෆ්බී එකෙන්.

    :D:yes:
     
    ඒක යකාගෙ වැඩක්නෙ බලුමෙන් සල්ලි දිල ඉන්ටනෙට් ගන්ඩත් ඔනෙ ඒකෙනුත් මුන්ට ඔනෙ ඔනෙ ඒව බලන්ඩත් ඔනෙ මොන රෙද්දක්ද ඔයි,:lol::lol::lol::lol::lol:උබලගෙ තියෙන්නෙ මොඩ චූන්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    50 කාර්ඩ් දාලා, ෆ්බී එක, එළකිරිය දැනටම කනවා නම්, මේක හරි ගියොත් ගම් වල ඉන්න උන් ඔක්කොම මේකේ රිංගලා මේක තවත් කයි. :rofl: ඒක නිසා මම හිතන්නේ බැලුම් වලින් යන උන්ගේ ඉන්ටර්නෙට් සීමා කරන්න ඕනේ අධ්‍යාපන සයිට් වලට විතරක්. :yes: රට තවත් දියුණු වෙනකොට, මිනිස්සු බුද්ධිමත් වෙනකොට, එතකොට මුළු ඉන්ටර්නෙට් එකම විවෘත කරන්න ඕනේ. ෆ්බී එක දැන් ගන්න දෙයක් නෑ, ආගම් වාදි, ජාතිවාදි, කුල වාදි , මඩ පේජස් අසහන කාරයෝ, ෆේක් උන් පිරිලා. මේ බැලුම් වලින් ඉන්ටර්නෙට් යන කට්ටිය වැඩි වුනොත් තවත් මේක ඩබල් වෙයි, ඊට පස්සේ සකර්බර්ග් ලංකාවත් බෑන් කරයි ෆ්බී එකෙන්.

    ඊට පස්සේ සකර්බර්ග් ලංකාවත් බෑන් කරයි ෆ්බී එකෙන්.

    උඹ හිතනවද? :rolleyes:
    අපේ ආණ්ඩුවකින් කලොත් මිසක්.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    me wage project 1st time ma hariyanne na. Thama testing stage ne. anika google eken kiyalath nane project eka fail una kiyala. un meka testing ekak hetiyata karanna aththe. Harin boruwak kiyala scene eka wahanna yana ekanam hoda na. minihata tibbe aththa kiyanna.ai meka aththatama crash une kiyala :yes:

    ape eunge chaa gathiya kiyanne mokak hari deka hodak dakinne na. meka hari giyoth wena wasiya penne na.
    mokek hari mokak hari fb share kalama puka uda daagena kaa gahanawa. anika hema magulatama politics edala gannawa. :angry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මට නම් ඔකෙ වාසියක් පේන්නෙ නැ හුලන් බැහින බැලුම් හොය හොයා ගස් මුදුනෙ,ගල් පල්ලෙ රින්ගන්ඩ ගියාම ඔක සාර්තක වෙයිද?? හිතපන් කරුමෙට ගගකට, වැවකට වැටුන ආයෙ ඔක ගන්ඩ දෙයක් ඉතුරු වෙයිද,?? අනික අපේ උන්දල ඔව හොය හොයාම ඇවිදියි,ආයෙ මොනවට කියනවද ඒව ගැන.ඔකෙන් මෙකෙන් වෙන්නෙ අන්තිමට බැලුමත් නැ, 4G ත් නැ සල්ලිත් නැ හුලන් විතරක් ඉතුරු වෙන එක.:lol::lol:

    දකුනු ආසියාවෙ හොදම කවර් එක කාගෙද තියෙන්නෙ අපේ රටේ,ඒ අපේ ආණ්ඩුවලින් තබේක උදව්වකින්ද නැනෙ?? ඉතින් කරන්ඩ ඔනෙ තියෙන කවර් එක වැඩි දියුනු කරන්ඩ බදු සහන දෙන එක දිරිමත් කිරිම් කරන එක, බදු සහනයක් එහෙම දෙන්ඩ කියපල්ලකො බලන්ඩ ඩයලොග් කාරයයි මොබිටෙල් කාරයයි කවරෙජ් කරන්නෙ නැද්ද බලන්ඩ, ඒකයි කරන්ඩ ඔනෙදේ නැතුව හුලන් බහින බැලුම් උඩ යවල 4G දෙන්ඩ හදන එක නෙමේ,

    මේ ආටිකල් එක කියවපන්.

    http://www.gizmodo.in/news/The-Incredible-Calculations-That-Keep-Googles-Project-Loon-Aloft/articleshow/47477906.cms

    එහෙම හුලන් බැහැල බහින්නෙ නැහැ.මේ බැලුන් කමාන්ඩ් සෙන්ටර් එකකින් 24/7 මොනිටර් කරනව.ප්‍රෙශර් එක,ටෙම්ප් එක,වෙදර් කන්ඩිශන් ඔක්කොම.බැලුමෙ ෆේල් එකක් උනොත් උන් කිට්ටු වෙන්න පහසු තැනකට බැලුම ගේනව.උබ කියන තරම් ෆේලියර්ස් තියේ නම් මේ වගේ ලොකු කම්පනි එකක් මේ වගේ ප්‍රොජෙක්ට් එකකට අත ගහන්නෙ නෑ.බදු සහන දaෙන අදහස හොදයි.ඒත් ඒක දෙන්න ඕන ඇග්‍රිමන්ට් එකක් එක්ක එහෙනම්.නැතුව වැඩක් නෑ.උබල අඩුපාඩුව විතරයි දකින්නෙ.හොද පැත්ත බලන්නෙ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ හිතන් ඉන්නෙ බැලුන් මේ ප්ලේන් බානවා වගේ ලස්සනට තැන බලලා බාන්න පුලුවන් කියලද? :lol::lol::lol:
    මේක ටෙස්ට් එකක්. කඩා වැටුණා කියමුකෝ....

    නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්නේ නැතුව හරීන් පුක දෙන්නෙ ඌ බැලුම ඇරිය වගේ නේ බං....ඌ මොකටද ස්ටේට්මන්ට්ස් දෙන්නේ බේගල් ගහලා උගේ පුක කහනවට ද ? යකෝ ගූගල් එකටවත් නැති කැහිල්ලක් නේ මූට තියෙන්නේ!!!!

    මොකා වුනත් ඇත්ත කියන්න ඕන එච්චරයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ ආටිකල් එක කියවපන්.

    http://www.gizmodo.in/news/The-Incredible-Calculations-That-Keep-Googles-Project-Loon-Aloft/articleshow/47477906.cms

    එහෙම හුලන් බැහැල බහින්නෙ නැහැ.මේ බැලුන් කමාන්ඩ් සෙන්ටර් එකකින් 24/7 මොනිටර් කරනව.ප්‍රෙශර් එක,ටෙම්ප් එක,වෙදර් කන්ඩිශන් ඔක්කොම.බැලුමෙ ෆේල් එකක් උනොත් උන් කිට්ටු වෙන්න පහසු තැනකට බැලුම ගේනව.උබ කියන තරම් ෆේලියර්ස් තියේ නම් මේ වගේ ලොකු කම්පනි එකක් මේ වගේ ප්‍රොජෙක්ට් එකකට අත ගහන්නෙ නෑ.බදු සහන දaෙන අදහස හොදයි.ඒත් ඒක දෙන්න ඕන ඇග්‍රිමන්ට් එකක් එක්ක එහෙනම්.නැතුව වැඩක් නෑ.උබල අඩුපාඩුව විතරයි දකින්නෙ.හොද පැත්ත බලන්නෙ නෑ.

    නොදන්න මගුල් කියවන්න එපා බන්, ඉරෝෂාන්ට ඉලෙක්ට්‍රෝනික් ඉන්ජිනිරියන් වලට PhD එකක් තියෙනවා. :yes: ඉතින් මෑන්ස් කියන ඒවා අහපන්. ඌ ගුගුල් එකේ ඉන්ජිනේරුවන්ටත් වඩා වැඩ දන්න බුවෙක් ඔහොම හිටියට.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    නොදන්න මගුල් කියවන්න එපා බන්, ඉරෝෂාන්ට ඉලෙක්ට්‍රෝනික් ඉන්ජිනිරියන් වලට PhD එකක් තියෙනවා. :yes: ඉතින් මෑන්ස් කියන ඒවා අහපන්. ඌ ගුගුල් එකේ ඉන්ජිනේරුවන්ටත් වඩා වැඩ දන්න බුවෙක් ඔහොම හිටියට.

    අම්මප...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තව බැලුන් දෙකක් කඩා වැටෙන්න නියමිතයි.
    ඔලු පරිස්සම් කරගනිල්ල පොල් ගහපු එකේ දේවශාපෙ.