ගූගල් මැසේජ්

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්ලා මම අද ගූගල් එකව්න්ට් එකෙන් ඩයලොග් නම්බෙර් එකකට මැසේජ් එකක් දැම්ම...phone එකට මැසේජ් එක ආවට :) phone එකෙන් රිප්ලයි යන්නේ නැ..:no: sending failed කියල වැටෙනවා.....උබලට වැඩ කරනවද ........හෙල්ප් එකක් බලාපොරොත්තු වෙමි :(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mahcan mamat gmail eken sahenna msg yawanawa.. kawadawat awlak wela na..
    But iye ekekta urgent msg ekak yawwa (dialog ekakata) eka deliver wela na.. :(
    Dialog eke seen ekak have metike mokakhari..
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11703983 said:
    එහෙනම් හා හා පුරා කියලා 21 වෙනි එකත් ඇරපන් බලන්න............

    apith mokaka hari free deyak ganna haduwoth ekata kela wenawa ban :sorry::sorry::sorry::angry::angry:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    apith mokaka hari free deyak ganna haduwoth ekata kela wenawa ban :sorry::sorry::sorry::angry::angry:
    අනේද කියන්නේ..........
    ඒව්වා ගැනනම් කියලා වැඩක් නෑ.......
    මටත් එහෙමයි........
    මම එහෙම ඔකේ මැසේජ් එකක් යවන්න හැදුවොත් හෙට ගූගල් එක වහලා දායි..........