ගූගල් මැසේජ්

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11704694 said:
    අයියෝ හරිගියාද?:(
    නොදකින්.......
    මම ප්‍රාර්ථනා කරේ හරියන්න එපා කියලා.........:(

    අපි ඉතින් අහිංසක විදිහට මලක්:love: නෙලන්න ට්‍රයි කොලාම උබල හිතන දේවල් :rolleyes::rolleyes:...මොක උනත් උබ හිතන විදිහේ අනිත් පැත්තට වෙන්නේ :P:P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Captain ජැක් ස්පැරෝ;11704076 said:
    අනේද කියන්නේ..........
    ඒව්වා ගැනනම් කියලා වැඩක් නෑ.......
    මටත් එහෙමයි........
    මම එහෙම ඔකේ මැසේජ් එකක් යවන්න හැදුවොත් හෙට ගූගල් එක වහලා දායි..........

    :lol::lol::lol::lol::P
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11704714 said:
    පිස්සුද බන්........
    අපි නෑ ඕවට.........
    ඔව් ඔව්...උබ හරි අහිංසකයි කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැ නේ :sorry::sorry::sorry::P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අපි ඉතින් අහිංසක විදිහට මලක්:love: නෙලන්න ට්‍රයි කොලාම උබල හිතන දේවල් :rolleyes::rolleyes:...මොක උනත් උබ හිතන විදිහේ අනිත් පැත්තට වෙන්නේ :P:P:P
    එහෙනම් උඹේ කෙල්ල අද තරහ වෙන්නේ නෑ..............:P