ගූගල් I/O එකට යන්නෙ කව්ද?

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ගූගල් I/O එකට යන්නෙ කව්ද?

    මේ පාර ඩයලොග් එකේ එකට යන්නෙ කව්ද??
    කලින් පාර ගියපු අය කියන්න පොඩ්ඩක් කොහොමද වැඩේ වෙන්නෙ??

    ප.ලි ඉන්විටේශන් ඇවිත් යන්නෙ නැති උන් ඉන්නවනම් කියපල්ලා පොඩ්ඩක්
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ සැරේ නම් හොදටම හොදයි ගන්න විදිහ නැත්නම් ඕකට කොල්ලෝයි බල්ලෝයි ඔක්කෝම එනවා පිනට කන්න ..මගෙනම් අදහස ඕකට ගන්න ඕනේ එන්ට්‍රන්ස් exam එකක් තියලා ...
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මේ සැරේ නම් හොදටම හොදයි ගන්න විදිහ නැත්නම් ඕකට කොල්ලෝයි බල්ලෝයි ඔක්කෝම එනවා පිනට කන්න ..මගෙනම් අදහස ඕකට ගන්න ඕනේ එන්ට්‍රන්ස් exam එකක් තියලා ...
    ටසිකේ :3
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    මේ සැරේ නම් හොදටම හොදයි ගන්න විදිහ නැත්නම් ඕකට කොල්ලෝයි බල්ලෝයි ඔක්කෝම එනවා පිනට කන්න ..මගෙනම් අදහස ඕකට ගන්න ඕනේ එන්ට්‍රන්ස් exam එකක් තියලා ...

    :lol: :lol:
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ටිකට් දෙකක් තියනවා ! මේ පාර යන්න වෙන්නේ නෑ වගේ . කරදර වගයක් උනා බන් ! Dialog එකට invitation ආවේ !
     
    ramsay11

    Member
    Apr 24, 2018
    4
    1
    0
    Matath aawe nahane. Page ekata message ekakuth damma. Un read karala eth melo reply ekak naha.

    Oka salli deela gannath puluwanda edaata?
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    www.meetup.com එකේ ටිකට් තියනව කියලා උන්ගෙ ෆේස්බුක් ගෘප් එකේ දාලා තියනව බන්