ගූ හතයි කැබිනට්ටුව මේන් බොලං!

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ගූ හතයි කැබිනට්ටුව මේන් බොලං!

    නව විද්‍යාත්මක ඇමති මණ්ඩලය ..

    1. ලක්ෂ්මන් කිරිඇල්ල ( ඕන ගොනා) - රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය

    2. සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කුසලතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය

    3. මහින්ද අමරවීර ( මී හරකා) - කෘෂිකර්ම අමාත්‍ය

    4. එස්. බී නාවින්න - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

    5. දුමින්ද දිසානායක ( ගංජා පප්පා) - වාරි මාර්ග ජල කලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය

    6. පී. හැරිසන් ( බයිලා කැප්ටන්) - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

    7. කබීර් හශීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

    8. රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය

    9. තලතා අතුකෝරල( විදේශ එක නැති උනදා සිට වැලේ වැල් නෑ) - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    10. ෆයිසර් මුස්තාපා( හිටං දාන බෝල පාස් කරන්නා) - ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    11. විජිත් විජිතමුණ සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

    12. ඩී.එම් ස්වාමිනාදන් - පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    13. සාගල රත්නායක ( තරුණයෝ ටිකට බබා සෙට්) - ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    14. මනෝ ගනේෂන් - ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    15. දයා ගමගේ - සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    16. රවීන්ද්‍ර සමරවීර - කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    17. විජේදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
     
    • Like
    Reactions: Ithika mithika

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    උන්ව මාරු කරහම රට දියුණු වෙනවද.උන් නම් දියුණු වෙයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Onna wenasa ape wikkamasinhage. Apu dawase idala masen maseta amathila wenas wenawa :rofl: dan rata patta widiyata diyunu wei
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    31355347_2179771878976222_9053492997827592192_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නරින්ට කුකුල්ලු බාරදුන්නා වගේ....

    සාගලට තරුණයෝ බාරදුන්නා වගේ...
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo

    නව විද්‍යාත්මක ඇමති මණ්ඩලය ..

    1. ලක්ෂ්මන් කිරිඇල්ල ( ඕන ගොනා) - රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය

    2. සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කුසලතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය

    3. මහින්ද අමරවීර ( මී හරකා) - කෘෂිකර්ම අමාත්‍ය

    4. එස්. බී නාවින්න - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

    5. දුමින්ද දිසානායක ( ගංජා පප්පා) - වාරි මාර්ග ජල කලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය

    6. පී. හැරිසන් ( බයිලා කැප්ටන්) - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

    7. කබීර් හශීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

    8. රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය

    9. තලතා අතුකෝරල( විදේශ එක නැති උනදා සිට වැලේ වැල් නෑ) - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    10. ෆයිසර් මුස්තාපා( හිටං දාන බෝල පාස් කරන්නා) - ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    11. විජිත් විජිතමුණ සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

    12. ඩී.එම් ස්වාමිනාදන් - පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    13. සාගල රත්නායක ( තරුණයෝ ටිකට බබා සෙට්) - ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    14. මනෝ ගනේෂන් - ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    15. දයා ගමගේ - සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    16. රවීන්ද්‍ර සමරවීර - කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    17. විජේදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

    ne ne ban me windanathmaka pakku mandale
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අවුරුදු 3 ක් ගියා... මේ පක්කු තවමත් විද්‍යාත්මක ඇමති බෙදිල්ලක් ගැන කතා කරනවා... තව අවුරුදු දෙකකින් බෙදන්නම්... විද්‍යාත්මකව නෙවෙයි.... හතර හතරේ පොල්ලකින්... නොදකිං වේස හැතිකරේ.... :baffled:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    13. සාගල රත්නායක ( තරුණයෝ ටිකට බබා සෙට්) - ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    Mekanam henama widyathmakai
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරුදු 3 ක් ගියා... මේ පක්කු තවමත් විද්‍යාත්මක ඇමති බෙදිල්ලක් ගැන කතා කරනවා... තව අවුරුදු දෙකකින් බෙදන්නම්... විද්‍යාත්මකව නෙවෙයි.... හතර හතරේ පොල්ලකින්... නොදකිං වේස හැතිකරේ.... :baffled:

    සාගල ඇමති තුමා හම්බෙලා උබේ තරුණ ගටලු ඉදරිපත් කරපන් මෙතන කෑගහන්නේ නැතුව... :dull: