ගෙඩි නම් ගෙඩි තමයි මේ..

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඉතින් කව්ද බන් කිව්වේ ඕකිව 30 වෙනකල් ඔලුව උඩ තියන් ඉන්න කියල. ඇන්න පැන්න.

    උඹට එහෙම හිතුනට , ත්‍රෙඩ් එක දාපු එකා කියලා තියෙන්නේ

    "මනමාලයටත් හිතෙන්නෙ ඇති දෙවෙනි මනමාලිව සෙට් උනානම් මරේ මරු කියලා.ඒත් ඉතින් දැන් පරක්කුයි නේ..."

    කියලා නේ , ඒ කියපු එකට තමයි මම reply කරේ
     
    • Like
    Reactions: SpaceX

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    උඹට එහෙම හිතුනට , ත්‍රෙඩ් එක දාපු එකා කියලා තියෙන්නේ

    "මනමාලයටත් හිතෙන්නෙ ඇති දෙවෙනි මනමාලිව සෙට් උනානම් මරේ මරු කියලා.ඒත් ඉතින් දැන් පරක්කුයි නේ..."

    කියලා නේ , ඒ කියපු එකට තමයි මම reply කරේ

    සෙට් වුනා කියන්නේ බඳින එකටම නෙමේ නේ බන්. මම ඇනිමේ පැනීමේ කෙල පැමිණියෙක් මි :)
     
    • Haha
    Reactions: aggregate

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    For SLT people.

    jCwnbd7.jpg
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සෙට් වුනා කියන්නේ බඳින එකටම නෙමේ නේ බන්. මම ඇනිමේ පැනීමේ කෙල පැමිණියෙක් මි :)

    ඔබ ඇනිමේ පැනීමේ කෙල පැමිණියෙක් වීමට පුළුවන නමුත් සිංහල භාෂාවෙහි කෙල පැමිණියෙක් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය

    මක්නිසාද යත් ත්‍රෙඩ් එක දාපු කෙනා පවසා ඇති වාක්‍ය නිරවුල් මනසකින් තේරුම් ගැනීමට උත්සහ කරන්න

    "මනමාලයටත් හිතෙන්නෙ ඇති දෙවෙනි මනමාලිව සෙට් උනානම් මරේ මරු කියලා.ඒත් ඉතින් දැන් පරක්කුයි නේ..."

    මෙහි "ඒත් ඉතින් දැන් පරක්කුයි නේ..." යන්නෙන් ගම්‍ය වන දේ ගැන නැවත අවධානය යොමු කරන්න
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ඔබ ඇනිමේ පැනීමේ කෙල පැමිණියෙක් වීමට පුළුවන නමුත් සිංහල භාෂාවෙහි කෙල පැමිණියෙක් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය

    මක්නිසාද යත් ත්‍රෙඩ් එක දාපු කෙනා පවසා ඇති වාක්‍ය නිරවුල් මනසකින් තේරුම් ගැනීමට උත්සහ කරන්න

    "මනමාලයටත් හිතෙන්නෙ ඇති දෙවෙනි මනමාලිව සෙට් උනානම් මරේ මරු කියලා.ඒත් ඉතින් දැන් පරක්කුයි නේ..."

    මෙහි "ඒත් ඉතින් දැන් පරක්කුයි නේ..." යන්නෙන් ගම්‍ය වන දේ ගැන නැවත අවධානය යොමු කරන්න

    අනේ පලයන් ක* වේ** අම්මට හු** . ඇත්ත තමා, මම තෝ වගේ ගොඩයෙක් නෙමෙයි. චූ කරලා නිදාගනින්.