ඉතින් කව්ද බන් කිව්වේ ඕකිව 30 වෙනකල් ඔලුව උඩ තියන් ඉන්න කියල. ඇන්න පැන්න.
උඹට එහෙම හිතුනට , ත්රෙඩ් එක දාපු එකා කියලා තියෙන්නේ
"මනමාලයටත් හිතෙන්නෙ ඇති දෙවෙනි මනමාලිව සෙට් උනානම් මරේ මරු කියලා.ඒත් ඉතින් දැන් පරක්කුයි නේ..."
කියලා නේ , ඒ කියපු එකට තමයි මම reply කරේ

ගෙඩි නම් ගෙඩි. 



