ගෙදරකට ඉබ්බෙක් අවොත්...............

LEEDER

Member
Oct 12, 2011
169
7
0
***HEAVEN***
ගෙදරකට ඉබ්බෙක් අවොත්...............

අපේ ගෙදරට ඉබ්බෙක් ආවා, අපි උව අල්ලලා වෙවකට ගෙනත් දෙම්මා....
ගෙදරකට ඉබ්බෙක් අවොත් පාලුවෙනව කියන්නේ ඇත්තද ? :confused::confused:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කන්න පින තියෙනම්, ඉබ්බා ගෙට එනවා කියනවනෙ :lol:
    එහෙම අවුලක් වෙන්නෙ නෑ බං..කොච්චර හොඳයිද ඔහොම සත්තු ඉන්නවනම්. අපේ පැත්තෙ කුරුල්ලෙක් වත් නෑනෙ.කපුටෝ විතරයි එන්නෙ :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කන්න පින තියෙනම්, ඉබ්බා ගෙට එනවා කියනවනෙ :lol:
    එහෙම අවුලක් වෙන්නෙ නෑ බං..කොච්චර හොඳයිද ඔහොම සත්තු ඉන්නවනම්. අපේ පැත්තෙ කුරුල්ලෙක් වත් නෑනෙ.කපුටෝ විතරයි එන්නෙ :baffled:

    uba koheda inne ? mama satthu kipa denek evannam :baffled:
     
    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    කන්න පින තියෙනම්, ඉබ්බා ගෙට එනවා කියනවනෙ :lol:
    එහෙම අවුලක් වෙන්නෙ නෑ බං..කොච්චර හොඳයිද ඔහොම සත්තු ඉන්නවනම්. අපේ පැත්තෙ කුරුල්ලෙක් වත් නෑනෙ.කපුටෝ විතරයි එන්නෙ :baffled:

    කපුටෝ kurullek neweida ? poddak un ekka katha karala balapan
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කෙස් එක

    :)ඉබ්බා ගෙදරට ඇවිල්ල ගියාට අව්ලක් නැ. :shocked:ඇතිලියකට සෙට් උනොත් තමයි කෙස් එක:shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ ගෙදරටත් ඉබ්බෙක් ආවා... ඌගේ කට්ට කැඩිලා තුවාල වේලා තිබ්බේ..
    පොඩි එකෙක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයේ එකෙක්..

    මම හිතන්නේ.. ඌ උඩ ඉදලා අපේ ගෙදරට වැටිලා ඇති..
    ඒකයි තුවාල වේලා ඇත්තේ..
    කොහොම වුනත්.. මම හෙමිට උඩහට ගෙනියලා තිබ්බා ඌට යන්න..

    පින්තුරත් ගත්තා..
    පස්සේ වේලාවක හොයලා දාන්නම්..
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    අපේ ගෙදරටත් ඉබ්බෙක් ආවා... ඌගේ කට්ට කැඩිලා තුවාල වේලා තිබ්බේ..
    පොඩි එකෙක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයේ එකෙක්..

    මම හිතන්නේ.. ඌ උඩ ඉදලා අපේ ගෙදරට වැටිලා ඇති..
    ඒකයි තුවාල වේලා ඇත්තේ..
    කොහොම වුනත්.. මම හෙමිට උඩහට ගෙනියලා තිබ්බා ඌට යන්න..

    පින්තුරත් ගත්තා..
    පස්සේ වේලාවක හොයලා දාන්නම්..

    kokku dennawa dekke nedda? umba hoo kiwwada :eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kokku dennawa dekke nedda? umba hoo kiwwada :eek:

    ඔව්, එහෙම වෙන්න ඇති.. :lol:
    කොක්කු දෙන්නාව නම් දැක්කේ නෑ.. :no:
    ඒ ඉබ්බාත් චන්දියා වගේ.. වැඩ පෙන්නන්න ඇති.. :cool:
    ඒකයි අපේ වත්තට වැටිලා තියෙන්නේ..
    :baffled: