ගෙදරකට ඉබ්බෙක් අවොත්...............
අපේ ගෙදරට ඉබ්බෙක් ආවා, අපි උව අල්ලලා වෙවකට ගෙනත් දෙම්මා....
ගෙදරකට ඉබ්බෙක් අවොත් පාලුවෙනව කියන්නේ ඇත්තද ?

ඉබ්බා ගෙදරට ඇවිල්ල ගියාට අව්ලක් නැ.
ඇතිලියකට සෙට් උනොත් තමයි කෙස් එක